යුක්රේනය රුසියාව තුලට ඇතුලුවී දිගටම ප්‍රහාර.

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පොනිල් තොප්පිගල කැලයක් කීව වගෙ තමයි. ඕකෙ ඇති ප්‍රයෝජනයක් නෑ. Pokorovsk අල්ල ගත්තම ජොකියට රෙවෙන්නෙ
    අවුලක් නෑ බ්‍රෝ..ලංකාවේ NAFO ෆෑන්ස්ලාට පොඩි හරි සතුටක් ගේන ඒක තමයි ජෝකර් මැතිදුන්ගේ උත්තම ප්‍රාර්ථනාව..

    බලපන් දැන් මේ ත්‍රෙඩ් එක. කොයි තරම් හිත් රිදවීම් වෙලා තියෙනවද.. ;)
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,617
    10,857
    113
    Nugegoda, Sri Lanka
    අවුලක් නෑ බ්‍රෝ..ලංකාවේ NAFO ෆෑන්ස්ලාට පොඩි හරි සතුටක් ගේන ඒක තමයි ජෝකර් මැතිදුන්ගේ උත්තම ප්‍රාර්ථනාව..

    බලපන් දැන් මේ ත්‍රෙඩ් එක. කොයි තරම් හිත් රිදවීම් වෙලා තියෙනවද.. ;)
    LGBTQRSTUVWXYZ Fans.. ekane ochchara uka denne.. Libbo kiyanne ultra max libbo.. :lol: :lol:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හැමදාම ගුටි කන හින්ද යුක්‍රේන් කාරයො මිලිටරි හාඩ්වෙයා ටික විනාස කරල දාල සරමක් බැනියමක් ඇඳගෙන සිවිලියන්ස්ල විදියට රුසියාවට එන්ඩ හදනව වෙන්ඩ බැරිද සාමාන්ය ජීවිතයක් ගත කරන්ඩ? :eek:
    එහෙම බියගුල්ලෝ නෙමෙයි යුක්‍රේන් ආර්ය ජාතිය..

    මේ ස්වේච්ඡාවෙන් යුක්‍රේන් හමුදාවට එකතු වෙන තරුණයෝ... යන්න එන්න වාහන නැති දේශප්‍රේමී කොල්ලෝ.. බලපන් ආමි එකෙන් ගෙවල් ගාවටම ඇවිත් එක්ක යන්නේ.වෙනම වාහනයකුත් එවලා..ඔය සබ් රුසියන්කාරයෝ එඩිට් කරපු..ඌ ඔය සතුටට කෑගහන්නේ..

    මේ අනිත් කොල්ලා..බලපන් පුට්සයිකලයෙන් තම්යි කෑම්ප් එකට යන්නේ.ආමි එකේ මිනිස්සු කොච්චර හොඳ කියනවා නම් වෙනම වාහනයක් එවලා අර කොල්ලට ට්‍රාන්ස්පෝට් පවා දෙනවා..

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,951
    2,566
    113
    colombo
    එහෙම බියගුල්ලෝ නෙමෙයි යුක්‍රේන් ආර්ය ජාතිය..

    මේ ස්වේච්ඡාවෙන් යුක්‍රේන් හමුදාවට එකතු වෙන තරුණයෝ... යන්න එන්න වාහන නැති දේශප්‍රේමී කොල්ලෝ.. බලපන් ආමි එකෙන් ගෙවල් ගාවටම ඇවිත් එක්ක යන්නේ.වෙනම වාහනයකුත් එවලා..ඔය සබ් රුසියන්කාරයෝ එඩිට් කරපු..ඌ ඔය සතුටට කෑගහන්නේ..

    මේ අනිත් කොල්ලා..බලපන් පුට්සයිකලයෙන් තම්යි කෑම්ප් එකට යන්නේ.ආමි එකේ මිනිස්සු කොච්චර හොඳ කියනවා නම් වෙනම වාහනයක් එවලා අර කොල්ලට ට්‍රාන්ස්පෝට් පවා දෙනවා..

    යුකරේනෙට ඇමරිකාව ප්‍රජාතන්ත්‍රවාදය දීලා තියෙන්නේ වෙනස් විදිහට බ්‍රෝ
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    ටෑන්ක් එක්කින් කොහොමද යකෝ ඩ්‍රාන් වලට ගහන්නෙ
    ඇයි උඹ දැකලා නැද්ද? ගොඩ්සිලා ෆිල්ම් එක බලපම්. ටැංකියෙ මසල් එකෙන් අල්ලලා කරකවලා කරකෝලා කෙල්ලා අරිනව ඩ්‍රෝන් එකට කුඩේ කුඩු වෙන්න..

    හිතාගනින් මේකෙ එවුන්ගෙ යුදවිශේෂඥ දැනුම....

    අඩෝ උඹ අහගෙනද ඉන්නෙ...
     
    • Wow
    Reactions: FuBaR