යුක්රේනය රුසියාව තුලට ඇතුලුවී දිගටම ප්‍රහාර.

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,497
    47,622
    113
    ඇත්තම කතාව ඇවිල්ලා දැන් මේ වෙනකොට රුසියාවට ඇඩිලා ඉන්නේ. කර්ස්ක් කියන්නේ මොස්කව් වලට අල්ලපු පලාත. කිලෝමීටර් තිහක් කියන්නේ දැන් මොස්කව් පේන දුර. හෙට අනිද්දා වෙනකොට අල්ල ගන්න පුළුවන් වෙයි මොස්කව් ම. මේ වෙනකොට රුසියාව දොනබාස් වල හිරවෙලාම ඉන්නේ. සවල් වලින් යුද්ධ කරන සෙට් එකක් කොහේ නවත්තන්නද යුක්‍රේනය වගේ හයි ටෙක් රටක්. ඊයේ චැලෙන්ජර් ටෑන්ක් දාලා ගහලලු රුසියන් ලාන්සියර් කියන ඩ්‍රෝන් කබලට හික් ගැලවෙන්න.
    :shocked:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    ඇත්තම කතාව ඇවිල්ලා දැන් මේ වෙනකොට රුසියාවට ඇඩිලා ඉන්නේ. කර්ස්ක් කියන්නේ මොස්කව් වලට අල්ලපු පලාත. කිලෝමීටර් තිහක් කියන්නේ දැන් මොස්කව් පේන දුර. හෙට අනිද්දා වෙනකොට අල්ල ගන්න පුළුවන් වෙයි මොස්කව් ම. මේ වෙනකොට රුසියාව දොනබාස් වල හිරවෙලාම ඉන්නේ. සවල් වලින් යුද්ධ කරන සෙට් එකක් කොහේ නවත්තන්නද යුක්‍රේනය වගේ හයි ටෙක් රටක්. ඊයේ චැලෙන්ජර් ටෑන්ක් දාලා ගහලලු රුසියන් ලාන්සියර් කියන ඩ්‍රෝන් කබලට හික් ගැලවෙන්න.
    1723703462702.png

    හිනාගස්සලා මරන්නද හදන්නෙ මැට්ටො. යුක්රේන් බෝඩරේ ඉදන් බැලුවොත් 700km තියෙනවා සෑම්ගෙ නගරෙට
    ජෝකර්ලා ඇල්ලුවා කියන්නෙ වර්ගකිඹි 1000යි. ඒ කියන්නෙ දිග අතට කිඹි 32 x පළළ අතට කිඹි 32 තරම්වත් නැති ඉඩමක්
    ඇත්ත කියපම්. උඹ හිරු-දෙරණ නේද බලන්නෙ?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මෙහෙම කඩගෙන බිඳගෙන ගිහින් සප්ලයි ගන්න ඒවා කොහොම කරන්න හිතාගෙන ඉන්නවදමන්දා. අනික පොඩි ට්ම් ගොඩකට බෙදිලා තැන් තැන්වලට ගහන එකේ අරමුණ මොකද්ද කියලවත් පැහැදිලි නැහැ.උන්ගේ ෆ්‍රන්ට් කීයපයක් වැටෙන්න තියෙද්දී මෙහෙම කරන එක නිකන් සුදූවක් වගේ.හරි ගියොත් හරි වැරදුනොත් ඇතුලට ආපු උන් කොටුවෙලා නවතින්නේ

    බලපන් ඉතින් බත් ගිල ගිල ගෙදරට වෙලා ඉන්න උඹට තේරෙන දේ මේ යුක්රේන හමුදාවේ යුද විශ්ලේෂකයන්ට තේරෙන්නේ නැති හැටි..:sorry: අනික යුක්රේන් විතරක් නෙමෙයි නේ..උන්ට සපෝට් කරන උන්ටවත් නිකමට හිතෙන්නේවත් නැහැ කියන්නේ..:(

    කට කහනවටද කියන්නේ ලංකාවේ තියෙන්නේ රාවනා ගේ ජාන..බලපන් එළකිරි එකට ඇවිත් යුද දැනුම් සම්බාරය මේ ත්‍රෙඩ් එකේම තියෙන :lol:
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,616
    10,857
    113
    Nugegoda, Sri Lanka
    ව.කි.මී. 1000ක් ඇල්ලුවා යකෝ සතියක් යන්න කලින්.. ඔන්න වැඩ පෙන්නුවා..තව පැකේජ් එකක් එවපන් සෑම්..

    Meke inna unge Moonu nikan mokekda dakka wage ne.. 1000Sq KM Alluwanum ful happy eke inna oni ne.. WTF is wrong? :lol: :lol:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,978
    18,123
    113
    ai lankawe godak aya rusia valata support ?
    ukrain walata US support nisa da ?
    රුසියාව කොටි නැති කරන්න උදව් කළා.

    මානව හිමිකම් කෙස් වලදි un එක ලංකාවට එන එක block කළා

    යුක්රේන් උන් හැම සැරේම ලංකාවට විරුද්දව un එකේදි චන්දේ දුන්න
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,641
    1,905
    113
    රුසියාව කොටි නැති කරන්න උදව් කළා.

    මානව හිමිකම් කෙස් වලදි un එක ලංකාවට එන එක block කළා

    යුක්රේන් උන් හැම සැරේම ලංකාවට විරුද්දව un එකේදි චන්දේ දුන්න
    ee kiyanne machan hari waradda newe apita udaw kala nisa api kamathi seen eka needa :) theerunaaa :D
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,423
    5,792
    113
    රුසියාව කොටි නැති කරන්න උදව් කළා.

    මානව හිමිකම් කෙස් වලදි un එක ලංකාවට එන එක block කළා

    යුක්රේන් උන් හැම සැරේම ලංකාවට විරුද්දව un එකේදි චන්දේ දුන්න
    Ukraine = West

    Russia un hoda un neme eth un Western hypocrisy ekata attack karanawa. Western uni polar concept eka nethi karanna try karanawa. e nisa Russia walata godak pressed countries support karanawa. China, India athuluwa.

    enemy's enemy is my friend
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,853
    39,883
    113
    Homagama
    පොප්ලර් ගහේ ලොන්තයෝ ටික කෝ මේකේ. අන්න උබලැ නිර්මල උත්තම බුයමියට සතුරා පා තියලා. යන්නැද්ද හුටුන් හුටුන් ට සපෝට් එක දෙන්න. පරන සෝවියට් කබල් ටික පෙන්නලා ලොන්තයෝ තෙත් කරලා කැ⁣ෂුවල්ටි නැති අදිතාස්සනේ කියව්වට අන්තිමේදි ලංකාවේ කල්ලොත් ඕනා උනනේ යුද්ධ කරන්න. ⁣හුකැස්.
    තව ලෝකෙට ගහන්න කතාව. 🤣🤣🤣🤣
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    අඩෝ රුසියන්කාරයෝ එකෙක් වත් නෑ..යමන් යමන් මොස්කව් වලටම ගිය හැකි මේ වේගෙන් ගියොත්..

    බ්‍රෝ ඉස්සරහා බ්ලොක් එකක්..

    කඩාගෙන යමන් මේවා සුපිරි නේටෝ බඩු..

    එක්කෝ ඕනේ නෑ.පණ බේරගෙන දුවමු.

    හැමදාම ගුටි කන හින්ද යුක්‍රේන් කාරයො මිලිටරි හාඩ්වෙයා ටික විනාස කරල දාල සරමක් බැනියමක් ඇඳගෙන සිවිලියන්ස්ල විදියට රුසියාවට එන්ඩ හදනව වෙන්ඩ බැරිද සාමාන්ය ජීවිතයක් ගත කරන්ඩ? :eek:
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,581
    3,196
    113
    ව.කි.මී. 1000ක් ඇල්ලුවා යකෝ සතියක් යන්න කලින්.. ඔන්න වැඩ පෙන්නුවා..තව පැකේජ් එකක් එවපන් සෑම්..

    පොනිල් තොප්පිගල කැලයක් කීව වගෙ තමයි. ඕකෙ ඇති ප්‍රයෝජනයක් නෑ. Pokorovsk අල්ල ගත්තම ජොකියට රෙවෙන්නෙ
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,581
    3,196
    113
    ඇත්තම කතාව ඇවිල්ලා දැන් මේ වෙනකොට රුසියාවට ඇඩිලා ඉන්නේ. කර්ස්ක් කියන්නේ මොස්කව් වලට අල්ලපු පලාත. කිලෝමීටර් තිහක් කියන්නේ දැන් මොස්කව් පේන දුර. හෙට අනිද්දා වෙනකොට අල්ල ගන්න පුළුවන් වෙයි මොස්කව් ම. මේ වෙනකොට රුසියාව දොනබාස් වල හිරවෙලාම ඉන්නේ. සවල් වලින් යුද්ධ කරන සෙට් එකක් කොහේ නවත්තන්නද යුක්‍රේනය වගේ හයි ටෙක් රටක්. ඊයේ චැලෙන්ජර් ටෑන්ක් දාලා ගහලලු රුසියන් ලාන්සියර් කියන ඩ්‍රෝන් කබලට හික් ගැලවෙන්න.
    ටෑන්ක් එක්කින් කොහොමද යකෝ ඩ්‍රාන් වලට ගහන්නෙ
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,622
    113
    පුටින්ගෙ වහල් ලොඳයො ටිකගෙ ඇඬිල්ල බලපන්කො මේ ත්‍රේඩ් එකේ :lol:
    පුටින වගේම තමයි බලු බල්ලෙක් ගනන් ගන්නෙ නෑ.
    :lol:

    උඹව ගණන් ගත්තා තඩි අකුරු නිසා :)