අවුලක් නෑ බ්රෝ..ලංකාවේ NAFO ෆෑන්ස්ලාට පොඩි හරි සතුටක් ගේන ඒක තමයි ජෝකර් මැතිදුන්ගේ උත්තම ප්රාර්ථනාව..පොනිල් තොප්පිගල කැලයක් කීව වගෙ තමයි. ඕකෙ ඇති ප්රයෝජනයක් නෑ. Pokorovsk අල්ල ගත්තම ජොකියට රෙවෙන්නෙ
බලපන් දැන් මේ ත්රෙඩ් එක. කොයි තරම් හිත් රිදවීම් වෙලා තියෙනවද..
