යුක්රේනය රුසියාව තුලට ඇතුලුවී දිගටම ප්‍රහාර.

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මෙහෙම කඩගෙන බිඳගෙන ගිහින් සප්ලයි ගන්න ඒවා කොහොම කරන්න හිතාගෙන ඉන්නවදමන්දා. අනික පොඩි ට්ම් ගොඩකට බෙදිලා තැන් තැන්වලට ගහන එකේ අරමුණ මොකද්ද කියලවත් පැහැදිලි නැහැ.උන්ගේ ෆ්‍රන්ට් කීයපයක් වැටෙන්න තියෙද්දී මෙහෙම කරන එක නිසක් සුදූවක් වගේ.හරි ගියොත් හරි වැරදුනොත් ඇතුලට ආපු උන් කොටුවෙලා නවතින්නේ
    උන්ට දීලා තියෙන ඕඩර් එක අන්තිම හරියේ තියෙනවා.

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    මෙහෙම කඩගෙන බිඳගෙන ගිහින් සප්ලයි ගන්න ඒවා කොහොම කරන්න හිතාගෙන ඉන්නවදමන්දා. අනික පොඩි ට්ම් ගොඩකට බෙදිලා තැන් තැන්වලට ගහන එකේ අරමුණ මොකද්ද කියලවත් පැහැදිලි නැහැ.උන්ගේ ෆ්‍රන්ට් කීයපයක් වැටෙන්න තියෙද්දී මෙහෙම කරන එක නිකන් සුදූවක් වගේ.හරි ගියොත් හරි වැරදුනොත් ඇතුලට ආපු උන් කොටුවෙලා නවතින්නේ
    දැනටම රශියන් ට්‍රූප්ස් විත්ඩ්‍රෝ කරනවා යුක්‍රේන් වලින් කර්ස්ක් වලට. ඔපරේශන් එක සාර්තකයි. මිශන් අකම්ප්ලිශ්ඩ්.

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මෙහෙම නෙලුවොත් ජෝකර්ගෙ ඒ ආතල් එකත් වැඩි කල් තියෙන එකක් නෑ :lol:

    රෙසිස්ටන් එක නැති හින්දා මුන් ආවා පාරවල් දිගේ කෙලින්ම.. හරියට 2022 මුලදී රුසියන්කාරයෝ කියෙව් වෙනකම් ආවා වගේ..

    අපි දිගටම ආවා බ්‍රෝ..රුසියන්කාරයෙක් හොයාගන්නත් නෑ..අපිව හොයාගෙන ආවේ FPV Drones බ්‍රෝ.. අපි ඉවරයි බ්‍රෝ.. මේ පාර රුසියන්කාරයෝ ගැහුවේ ෆයිබර් ඔප්ටික් ඩ්‍රෝන් වලින්..

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    දැනටම රශියන් ට්‍රූප්ස් විත්ඩ්‍රෝ කරනවා යුක්‍රේන් වලින් කර්ස්ක් වලට. ඔපරේශන් එක සාර්තකයි. මිශන් අකම්ප්ලිශ්ඩ්.

    එහෙම අයින් කරනවනම් දැනට ඇක්ටිව් ෆ්‍රන්ට් ඔක්කොම ඉස්සරහට යන්නේ කොහොමද.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    එහෙම අයින් කරනවනම් දැනට ඇක්ටිව් ෆ්‍රන්ට් ඔක්කොම ඉස්සරහට යන්නේ කොහොමද.
    ඌ ත්‍රෙඩ් එක දාපු මාතෘකාව රෂියා කනවා කියලනෙ. ඒක ඉස්සරහට ඇදගෙන යන්න ට්‍රයි එකක් දෙන්නෙ.

    අඩො උඹ අහගෙනද ඉන්නෙ..
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    mission accomplished

    GXZJGbC.jpeg
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    mission accomplished
    හරිනෙ බන්. ජෝකර්ට ඕන සෑම් අංකල්ගෙ මස් අඹරන යන්ත්‍රෙට කොල්ලො ටික පටවලා බටහිරෙන් එන සල්ලි ටික ගන්න.

    කවදා හරි මූ ලෝකෙ ලොකුම සල්ලි කාරයා වෙලා නවතින්නෙ
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    මෙහෙම කඩගෙන බිඳගෙන ගිහින් සප්ලයි ගන්න ඒවා කොහොම කරන්න හිතාගෙන ඉන්නවදමන්දා. අනික පොඩි ට්ම් ගොඩකට බෙදිලා තැන් තැන්වලට ගහන එකේ අරමුණ මොකද්ද කියලවත් පැහැදිලි නැහැ.උන්ගේ ෆ්‍රන්ට් කීයපයක් වැටෙන්න තියෙද්දී මෙහෙම කරන එක නිකන් සුදූවක් වගේ.හරි ගියොත් හරි වැරදුනොත් ඇතුලට ආපු උන් කොටුවෙලා නවතින්නේ
    CNN එකේ යෝජනාවක්ද දන්නෙ නෑ මල පැනල අඬ අඬ ඉන්න ජෝකර් ෆෑන් බෝයිලව ෂේප් කරගන්ඩ...
    උනුත් ආස ඇතිනෙ ගැහුව කියල නිව්ස් එකක් දාන්ඩ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හරිනෙ බන්. ජෝකර්ට ඕන සෑම් අංකල්ගෙ මස් අඹරන යන්ත්‍රෙට කොල්ලො ටික පටවලා බටහිරෙන් එන සල්ලි ටික ගන්න.

    කවදා හරි මූ ලෝකෙ ලොකුම සල්ලි කාරයා වෙලා නවතින්නෙ

    ව.කි.මී. 1000ක් ඇල්ලුවා යකෝ සතියක් යන්න කලින්.. ඔන්න වැඩ පෙන්නුවා..තව පැකේජ් එකක් එවපන් සෑම්..

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Mission accomplished!

    boy crying interview GIF
    විශ්වාස කරනවා නම් විශ්වාස කරපන් අපි තුන් දෙනා තමයි nord stream පිපිරෙව්වේ..ඇඩෙනවා ඕයි..

    IjRdkPj.jpeg

    අනේ සොරි නිදිමත ජෝ..ඔයාට බැන්නට..

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මම රුසියාවට සපෝර්ට් කරේ..ලංකාවේ කොමියුනිස්ට් ජෙප්පෝ නිසා දැන් නම් ඕකුන්ට කෙලම වෙලා යන්න ඕන..මොකද වැඩ බැරි ජෙප්පෝ චීනෙයි රුසියාවයි තමා උඩ තියන් කථා කරන්නේ..ජෙප්පෝ කියන්නේ කොයි වෙලෙත් රුසියාව , චීනය දෙස බලන්නලු..😹😹😹
    මාරුවට පුක දෙන එක කලාවක් බන්. වේ* බයියන්ට විතරයි ඔහෙම කරන්න පුලුවන් 😹😹😹
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අඩෝ රුසියන්කාරයෝ එකෙක් වත් නෑ..යමන් යමන් මොස්කව් වලටම ගිය හැකි මේ වේගෙන් ගියොත්..

    බ්‍රෝ ඉස්සරහා බ්ලොක් එකක්..

    කඩාගෙන යමන් මේවා සුපිරි නේටෝ බඩු..

    එක්කෝ ඕනේ නෑ.පණ බේරගෙන දුවමු.

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,716
    11,532
    113
    හඳට කිට්ටුව

    Valliant Troops vs Putin's Men

    Valliant Troops = My Ass....

    අඩෝ රුසියන්කාරයෝ එකෙක් වත් නෑ..යමන් යමන් මොස්කව් වලටම ගිය හැකි මේ වේගෙන් ගියොත්..

    බ්‍රෝ ඉස්සරහා බ්ලොක් එකක්..

    කඩාගෙන යමන් මේවා සුපිරි නේටෝ බඩු..

    එක්කෝ ඕනේ නෑ.පණ බේරගෙන දුවමු.

    ado ado...

    mun unge presatama hariyana jaathiye jokerlane ban... :lol: :lol: :lol: :lol:
    ------ Post added on Aug 15, 2024 at 11:52 AM
     
    Last edited:

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,812
    5,826
    113
    ඇත්තම කතාව ඇවිල්ලා දැන් මේ වෙනකොට රුසියාවට ඇඩිලා ඉන්නේ. කර්ස්ක් කියන්නේ මොස්කව් වලට අල්ලපු පලාත. කිලෝමීටර් තිහක් කියන්නේ දැන් මොස්කව් පේන දුර. හෙට අනිද්දා වෙනකොට අල්ල ගන්න පුළුවන් වෙයි මොස්කව් ම. මේ වෙනකොට රුසියාව දොනබාස් වල හිරවෙලාම ඉන්නේ. සවල් වලින් යුද්ධ කරන සෙට් එකක් කොහේ නවත්තන්නද යුක්‍රේනය වගේ හයි ටෙක් රටක්. ඊයේ චැලෙන්ජර් ටෑන්ක් දාලා ගහලලු රුසියන් ලාන්සියර් කියන ඩ්‍රෝන් කබලට හික් ගැලවෙන්න.
     
    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    මෙහෙම කඩගෙන බිඳගෙන ගිහින් සප්ලයි ගන්න ඒවා කොහොම කරන්න හිතාගෙන ඉන්නවදමන්දා. අනික පොඩි ට්ම් ගොඩකට බෙදිලා තැන් තැන්වලට ගහන එකේ අරමුණ මොකද්ද කියලවත් පැහැදිලි නැහැ.උන්ගේ ෆ්‍රන්ට් කීයපයක් වැටෙන්න තියෙද්දී මෙහෙම කරන එක නිකන් සුදූවක් වගේ.හරි ගියොත් හරි වැරදුනොත් ඇතුලට ආපු උන් කොටුවෙලා නවතින්නේ
    Mun thanikara PR stunt ekak karanne. Donbass Frontlime eke Inna ewun aran meat grinder ekata yawanawa flag ekak ekka photo ekak ganna.

    Un Russia athule km ganak away kiyala talks dunnata front line ekak na. Stronghold maga arala podi teams teams resistance aduma than walin puluwan tharam athulata Yana eka thamay karanne. Paw ithin Yana in finally watakarala marum kanna wenne. Long term strategy ekak nathnam
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,716
    11,532
    113
    හඳට කිට්ටුව
    ඇත්තම කතාව ඇවිල්ලා දැන් මේ වෙනකොට රුසියාවට ඇඩිලා ඉන්නේ. කර්ස්ක් කියන්නේ මොස්කව් වලට අල්ලපු පලාත. කිලෝමීටර් තිහක් කියන්නේ දැන් මොස්කව් පේන දුර. හෙට අනිද්දා වෙනකොට අල්ල ගන්න පුළුවන් වෙයි මොස්කව් ම. මේ වෙනකොට රුසියාව දොනබාස් වල හිරවෙලාම ඉන්නේ. සවල් වලින් යුද්ධ කරන සෙට් එකක් කොහේ නවත්තන්නද යුක්‍රේනය වගේ හයි ටෙක් රටක්. ඊයේ චැලෙන්ජර් ටෑන්ක් දාලා ගහලලු රුසියන් ලාන්සියර් කියන ඩ්‍රෝන් කබලට හික් ගැලවෙන්න.
    @AhhhCapaCapa :lol:
     
    • Haha
    Reactions: lilman