යුක්රේනය රුසියාව තුලට ඇතුලුවී දිගටම ප්‍රහාර.

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒ කියන්නෙ දෑන් මුන් මෙ දවස් 7 විතර තිස්සෙ කරන්නෙ Raid එකක්ද? කොන්ටෑක්ට් එක බ්‍රෙක් කරලා විඩ්‍රො වෙනකොට බලන් ඉන්න ආස හිතෙයි වගෙ.
    පසුබහින්නේ නෑලු .

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    පසුබහින්නේ නෑලු .

    එහෙනම් ආටි කවරේජ් එක වත් එයා සුපිරියෝරිටි එකවත් නැතිව ඕක අල්ලන් ඉන්න යුක්‍රේන් එවුන්ට බුදු සරණයි. දෙවි පිහිටයි තමා. 🙏 :P
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    Uraaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa................................... :rolleyes:

    පුටින කතා කරේ ලෝකෙටම ගහන්න
    Zelensky is the Next Hitler. U Mulu Europetama puk para arinna hadanne. Me German huththalath badu denawa. Putinata Nuke karanna witharai thiyenne mona hari unoth. U ekata pakilena ekakuth na China , Iran, Gulf, African, N.Korea inna nisa.
    ------ Post added on Aug 15, 2024 at 8:11 PM

    Yako Nazi Helmet ekak dan inne mu
    ------ Post added on Aug 15, 2024 at 8:19 PM
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එහෙනම් ආටි කවරේජ් එක වත් එයා සුපිරියෝරිටි එකවත් නැතිව ඕක අල්ලන් ඉන්න යුක්‍රේන් එවුන්ට බුදු සරණයි. දෙවි පිහිටයි තමා. 🙏 :P
    ඒක තමයි කරන්න යන්නේ පේන විදියට. කර්ස්ක් අවට පාලම් වලට උන් රොකට් ආටි ගහනවා දැන්.ඒ කියන්නේ උන් තව ඉස්සරහට යන්න ප්ලෑන් එකක් නෑ.රුසියන්කාරයන්ට හෙවි සප්ලයි ගේන්නත් දෙන්නේ නෑ,පාලම් වලට කරලා තියෙන ඩැමේජ් වල හැටියට.

    Yako Nazi Helmet ekak dan inne mu
    ------ Post added on Aug 15, 2024 at 8:19 PM

    ඔය වීඩියෝ එකේ ඉන්න වයසක මනුස්සයා ඔය රෙකෝඩ් එකෙන් පස්සේ ආගිය අතක් නෑ කියන්නේ.රෙකෝඩ් එකෙන් පස්සේ නාසියෝ ටික මිනිහව එළොව යවන්න ඇති බොහෝ විට.

    ඕකේ ඉතින් හිට්ලර්ගේ කාලේ ඉදන් නාසි වන්දනා කරපු එවුන් හිටියේ.අදට අඩුවක් නෑ.

    nm5wVf2.jpeg

    ------ Post added on Aug 15, 2024 at 8:42 PM
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    කොහොමත් පුටීනය කනවා. ඕකගෙ මහන්තත්තෙ වැඩියි. ඕක තමයි රුසියාවේ ඉන්න මහින්ද රාජපක්ෂ වර්ෂන් එක. ඕක බොරුවට මිනිස්සුන්ව අන්දලා කෝටිපතියා වෙලා. කොහොමත් ඇමරිකන් යුරෝ ටෙක් එක්ක කිසිම රටකට හැප්පෙන්න බෑ. smartphone එකක් වත් හදාගන්න පුළුවන්ද බං උන් නැතුව. අරුන් අවුරුදු දෙකක් විතර හුරු තල් වෙලා, රුසියාවේ බඩු ඉවර වෙනකොට කෙල්ල ඇරියා.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    කොහොමත් පුටීනය කනවා. ඕකගෙ මහන්තත්තෙ වැඩියි. ඕක තමයි රුසියාවේ ඉන්න මහින්ද රාජපක්ෂ වර්ෂන් එක. ඕක බොරුවට මිනිස්සුන්ව අන්දලා කෝටිපතියා වෙලා. කොහොමත් ඇමරිකන් යුරෝ ටෙක් එක්ක කිසිම රටකට හැප්පෙන්න බෑ. smartphone එකක් වත් හදාගන්න පුළුවන්ද බං උන් නැතුව. අරුන් අවුරුදු දෙකක් විතර හුරු තල් වෙලා, රුසියාවේ බඩු ඉවර වෙනකොට කෙල්ල ඇරියා.
    Ryan Reynolds Ugh GIF by 20th Century Fox Home Entertainment

    උඹ ඉන්නෙ පැරලල් යුනිව'ස් එකකද? 🤦‍♂️
    එහෙ රුසියාව කියන්නෙ මෙහෙ මාලදිවයිනටද? 🥴
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    කොහොමත් පුටීනය කනවා. ඕකගෙ මහන්තත්තෙ වැඩියි. ඕක තමයි රුසියාවේ ඉන්න මහින්ද රාජපක්ෂ වර්ෂන් එක. ඕක බොරුවට මිනිස්සුන්ව අන්දලා කෝටිපතියා වෙලා. කොහොමත් ඇමරිකන් යුරෝ ටෙක් එක්ක කිසිම රටකට හැප්පෙන්න බෑ. smartphone එකක් වත් හදාගන්න පුළුවන්ද බං උන් නැතුව. අරුන් අවුරුදු දෙකක් විතර හුරු තල් වෙලා, රුසියාවේ බඩු ඉවර වෙනකොට කෙල්ල ඇරියා.
    This is a utter humiliation for Putin, no debate about that! The tyrant of the Europe cant even defend borders! ! what a comedy! :D :D
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,928
    11,464
    113
    කිරි යුධ විශ්ලේෂකයන් , විශ්ලේෂණය කිරීම සඳහා තොරතුරු ලබාගන්නා මාද්‍ය වල ලින්ක් දාපල්ලා බල්ලනේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    කොහොමත් පුටීනය කනවා. ඕකගෙ මහන්තත්තෙ වැඩියි. ඕක තමයි රුසියාවේ ඉන්න මහින්ද රාජපක්ෂ වර්ෂන් එක. ඕක බොරුවට මිනිස්සුන්ව අන්දලා කෝටිපතියා වෙලා. කොහොමත් ඇමරිකන් යුරෝ ටෙක් එක්ක කිසිම රටකට හැප්පෙන්න බෑ. smartphone එකක් වත් හදාගන්න පුළුවන්ද බං උන් නැතුව. අරුන් අවුරුදු දෙකක් විතර හුරු තල් වෙලා, රුසියාවේ බඩු ඉවර වෙනකොට කෙල්ල ඇරියා.

    ඒ උනාට උන්ගේ නුක් ටික තිනවා. එකෙන් 2ක් බස්සුවත් ඉවරයි නේ. පුටිනය ඒ ජාතියේ බුවා
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,813
    5,827
    113
    කිරි යුධ විශ්ලේෂකයන් , විශ්ලේෂණය කිරීම සඳහා තොරතුරු ලබාගන්නා මාද්‍ය වල ලින්ක් දාපල්ලා බල්ලනේ
    BBC හොදයි ඒත් මිදී. The sun නම් පට්ට. තව අර යූටියුබ් චැනල් එකක් තියෙන්නේ යූක්‍රේන පයලට් කෙනෙක් කරන. අන්න පට්ට චැනල් එක. දැන් දෙපාරක් විතර මොස්කව් ම ඇල්ලුවා ඒකේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    Uraaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa................................... :rolleyes:

    Zelensky is the Next Hitler. U Mulu Europetama puk para arinna hadanne. Me German huththalath badu denawa. Putinata Nuke karanna witharai thiyenne mona hari unoth. U ekata pakilena ekakuth na China , Iran, Gulf, African, N.Korea inna nisa.
    ------ Post added on Aug 15, 2024 at 8:11 PM

    Yako Nazi Helmet ekak dan inne mu
    ------ Post added on Aug 15, 2024 at 8:19 PM
    පුටිනුත් ගහනවා නම් ගහන්න ඕනේ එකපාරම මේ ඇද ඇද ඉන්න එකෙන් ලෝකෙටම කෙලවෙනවා හොදම එකෙන්
     
    • Like
    Reactions: Naughtykolla48

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    පුටිනුත් ගහනවා නම් ගහන්න ඕනේ එකපාරම මේ ඇද ඇද ඉන්න එකෙන් ලෝකෙටම කෙලවෙනවා හොදම එකෙන්
    එයාට ඔනෙත් ඒකම තමා දැන්. යුක්‍රේනේ ජර්මනියෙන් පුක් පාරක් ඇරගන්න හදන්නේ අර බටේ කඩලා.