යුකීඝොෂ කතාවස්තුව (YUKI)
යුකීඝොෂ කතාවස්තුව (YUKI)

අපේ එළකිරි වැස්ස වැස්සියන්ගේ සිනා බෝ වීම පිණිස mark සකලබුජන් අයියගේ වෙබ් අඩවියෙන් අමු අමුවේ උපුටා ගත්තකි..

කර්තෘ අඥාත ලෙස සලකා ඇති බැවින් hit උණු පසු කර්තෘ බාග ඉල්ලීමෙන් වලකින්න

තවද එක්තරා පසල් දනව්වෙක දරදඩු සිත් ඇති කුමාර වයසේ කොල්ලෙකු හා අයාපත් සිරිත් ඇති කෙල්ලක අරභයා ටින් ටින් විසින් මෙම කතාව දේශනා කළහ. යටගිය දවස බරණැස් නුවර ජයලලිතා නම් රැජනක දැහැමෙන් සෙමෙන් රාජ්ය කරන සමයෙහි, අසල ලංකාදීපයෙහි ''අශ්ඨවාපී'' නම් පසල් දනව්වෙක සක්පිඹිනා කුලයෙක්හි පුත් කුමරෙක් උපන්නේ, උපන් මොහොතේ තාරුකා රූපීන්ගේ පිහිටීම බලා දෛවඥයන් විසින් එම පුත් කුමරාට ''යුකීඝොෂ'' නම් නම් තැබීය. මේ පින්වත් පුත් කුමරා නිසි විය එලැබි කල සිතන්නේ, “නිකම් එකගෘහිව සිට බත් ගිල දමනු මට තරම් නොවන්නේය. මාගේ පියාණන් මහා තෙද බලැති ජනයාට ප්රියයෙකු වන්නේ මමද ඔහු වැන්නෙක් වෙන්නෙම්” යයි සිතා සක් පිඹින්නට තැනක් සොයනුයේ “සිරස” නම්වු බොහෝ පරසිඳු රූප පෙට්ටි කොම්පැනියක් දැක එයට බැඳුනාහුය. මෙම කුමරා වනාහි ප්රේක්ෂකයන් විෂයෙහි ප්රිය නොවුවාහුය. ප්රේක්ෂකයන් මහත් සේ අගය කළාවූ සූරපප්පා විකාශනය නතර කළාහු දවස දහස බැගින් වස්තු උපයන කවී නම් වෙසඟනක් හා එක්ව පැයක් තිස්සේ රූප පෙට්ටියේ නිශ්ප්රයෝජනයේ හෙළ බසත් නොවන පර බසත් නොවන බසෙකින් මහ හඬින් විලාප තියති. නොකාරණයේ සිනා නගති. හඬති. එවේලේ රූප පෙට්ටිය බලනා එකද සත්ව කෙනෙකුදු සොම්නසට නොපැමිණ මහත් දුකට පැමිණියාහුය. උනුදු මොහුගේ විලාපය තවදුරටත් නොඉවසන්නේ එකිනෙකා හා කතිකා කොට දිනෙක ෆේස් බුකියේදී “එම්බල, අනුවණ වූ දුෂ්ඨ කොල්ල, සූරපප්පා නම් සුපිරි වැඩසටහන බැලුවා වූ අපට තොපගේ සිස්ටීන් පස් කනේ යවුල් අනින්නාක් මෙන් දැනේ” යයි කිවුය. එතෙකුදු නොනැවතී “තොප පුරුෂයෙක් නොවන්නේ, තෝ ස්ත්රී අංගෝපාංගයන්ගෙන් යුත් භාග පුරුෂයෙකැ” මහත් වු ආක්රෝෂයෙන් පරිභව කරන්නේ “තෝ හස්තවිකාර මුඛවිකාරයෙන් උසුළු විසුළු පෑම නතර කරන තෙක් අපිදු තොගේ ෆෑන් පේජයේ වර්චස් කරන බව දැන ගනුව” යැයි තර්ජන කළාහුය. යුකීඝොෂ කුමරුවාද ප්රේක්ෂක ප්රතිචාර දැක මහත් වූ කලකිරීමට පැමිණියේ තම වෝලය වසා විල්පත්තු වනයට ගොස් බඩ කපාගෙන දැස් උඩහිඳුවා මළේය. එකල්හි රූප පෙට්ටිය බලනා සියළුම සත්වයෝ මහත් උද්දාමයට පත් වූවාහු රතිඥ්ඥා දල්වා සතුට පළකොට බොහෝ කලක් සතුටිං සූර පප්පා බලමින් දිවි ගෙවුවාහුය. ----------------------යුකීඝොෂ කතාවස්තුව

copy paste කිරීමත් කලාවක් බොලව්..
එහෙමයි කියල comments නොදා rep නොදී එහෙම යන්න ලෑස්ති වෙනවා එහෙම නෙවෙයි