යුකේන සක්කිලි....

lilman

Well-known member
  • May 10, 2009
    40,907
    54,465
    113
    Colombo
    ගුපියනේ .. ඊයෙ රුසියන් හමුදාව අල්ලගත්තු යුක්‍රේන සොල්දාදුවො රඳවල තියන කෑම්ප් එකකට යුක්‍රේන හමුදාව මිසයිල ගහල.

    රෑ 2.00 ට ගහල තියෙන්නෙ.ඔක්කොම නිදාගෙන ඉන්න වෙලාවෙ.

    තත්වය සෝචනීයයි :(

    යුක්‍රේන උන් තමන්ගෙ උන්වම මරනව :(

    මේව යුද අපරාද නෙවෙයි.රුසියන් උන් විතරයි ඒව කරන්නෙ :(

    BenMacTavish

    Well-known member
  • May 3, 2021
    373
    642
    93
    Sri Lanka
    Russian un nan thama athal eke innava. Moscow vala yuddayak thiyenavada kiyalavath na
    යුද්දෙ තියෙන්නෙ ඉතින් රුසියාවෙ නෙමෙයිනෙ, යුක්‍රේනෙනෙ. මොස්කවු වල ඉන්න උන්ට මොනව වෙන්නද 😂

    උඹල කතා කරන්නෙ නිකන් යුක්‍රේනය රුසියාව ආක්‍රමණය කරා වගේනේ...
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @mirissanew සිරාවට බන් ඒවුනාට උන් දෙගොල්ලොන්ගෙන්ම තෙල් ගන්න එවුන්ට කෙල වෙලා ඉන්නේ. වක්‍රව සමහර රටවල්වල උද්දමනය වැඩි වෙලා බැංකුවල ණය පොළී අනුපාතික වැඩි වෙලා ගෙවල්වල ගණන් එහෙමත් කෙල වෙලා.
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    ඔය මගුලේ යුද්දේ නිසා තමයි රටවල් බර ගාණකට කෙල වෙලා තියෙන්නේ

    වෙන රටවල් ඕකට හොට දාන්නේ නැතුව පැත්තකට වෙලා හිටියා නම් ඔහොම වෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: Rumeshzoysa

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    යුද්දෙ තියෙන්නෙ ඉතින් රුසියාවෙ නෙමෙයිනෙ, යුක්‍රේනෙනෙ. මොස්කවු වල ඉන්න උන්ට මොනව වෙන්නද 😂

    උඹල කතා කරන්නෙ නිකන් යුක්‍රේනය රුසියාව ආක්‍රමණය කරා වගේනේ...
    Man kiyanne sanctions gana... thama unta effect ekak danila na.. Biden ruble eka vinasa karanava kivvata Ruble eka thamai me aurudde vadiyama vadi vela thiyenne

    @mirissanew සිරාවට බන් ඒවුනාට උන් දෙගොල්ලොන්ගෙන්ම තෙල් ගන්න එවුන්ට කෙල වෙලා ඉන්නේ. වක්‍රව සමහර රටවල්වල උද්දමනය වැඩි වෙලා බැංකුවල ණය පොළී අනුපාතික වැඩි වෙලා ගෙවල්වල ගණන් එහෙමත් කෙල වෙලා.
    Ov bn.. Russian unta thama sanctions vala effect ekak danila na lokuvata
    ------ Post added on Jul 29, 2022 at 6:04 PM