ගුපියනේ .. ඊයෙ රුසියන් හමුදාව අල්ලගත්තු යුක්රේන සොල්දාදුවො රඳවල තියන කෑම්ප් එකකට යුක්රේන හමුදාව මිසයිල ගහල.
රෑ 2.00 ට ගහල තියෙන්නෙ.ඔක්කොම නිදාගෙන ඉන්න වෙලාවෙ.
තත්වය සෝචනීයයි
යුක්රේන උන් තමන්ගෙ උන්වම මරනව
මේව යුද අපරාද නෙවෙයි.රුසියන් උන් විතරයි ඒව කරන්නෙ
රෑ 2.00 ට ගහල තියෙන්නෙ.ඔක්කොම නිදාගෙන ඉන්න වෙලාවෙ.
තත්වය සෝචනීයයි

යුක්රේන උන් තමන්ගෙ උන්වම මරනව

මේව යුද අපරාද නෙවෙයි.රුසියන් උන් විතරයි ඒව කරන්නෙ