යුකේන සක්කිලි....

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,312
    49,674
    113
    සේදවත්ත
    රුසියාව රට අස්සෙන් අස්ථාවර වෙනවා
    ආර්ථිකය හැකිලෙනවා
    තෙල් සල්ලි එන්නේ නෑ
    යුක්‍රේන් සටන මන්දගාමී
    යුක්‍රේනයට දැඩි හානි
    යුක්‍රේන් කෙල්ලො ලස්සනයි
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ස්විල්න්ස්කි ද කියන මන්ද බුද්දීකයාට වුන්ගේ රටේ මිනිස්සුත් බයිනවා බන් හෙනම් අපත ඩයල් එකක් අනිත් වල්බල්ලා පුටින්

    අර යුක්රේන් පොන්ස් නිසා තමයි හැබැයි ප්‍රශ්නේ මෙච්චර දිග ගැස්ස ගත්තේ , වුන් යුද්ද කරත් අපිට තමයි හොදටම කෙල වෙන්නේ
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    ඒ අස්සේ ඌ
    Screenshot-20220729-093324-Gallery.jpg
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    වෝග් කවර් එක දැක්කම හිනා ගියා, කොහොමත් කාලයක් දරදඬු ඒකාධිපති පාලන ක්‍රම, රාජාණ්ඩු යටතේ හිටපු රටවල් වල එවුන්ට ලැබෙන නායකයොත් උද්ධච්ඡ තක්කඩි. ඌ මෝඩයෙක් වුනොත් රටම විනාසයි. පුට්ලර් සෙලින්ස්කි නන්දයා ප්‍රයිම් එක්සාම්පල්
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,552
    6,144
    113
    වෝග් කවර් එක දැක්කම හිනා ගියා, කොහොමත් කාලයක් දරදඬු ඒකාධිපති පාලන ක්‍රම, රාජාණ්ඩු යටතේ හිටපු රටවල් වල එවුන්ට ලැබෙන නායකයොත් උද්ධච්ඡ තක්කඩි. ඌ මෝඩයෙක් වුනොත් රටම විනාසයි. පුට්ලර් සෙලින්ස්කි නන්දයා ප්‍රයිම් එක්සාම්පල්
    yes :yes:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,553
    17,591
    113
    Auckland
    රුසියාවට ඕක ඉවර කරන්න සති දෙකක් ඇති මචන්. පූටින් එක්ක ලේසි වෙන්නෙ නෑ.

    මෙහෙමයි මචන් උබලට තේරෙනවනෙ. මොනව උනත් වැඩ්ඩෙක් තමා පූටින් ස. මොලයක් තියනවනෙ උබලට හිතල බලපන්. අද උබල අපි පෝලිමෙ තෙල් ගන්න ඉන්නෙත් මේ යුක්‍රේන් ත්‍රස්තවාදීන් නිසා :yes::yes: 🤭
     
    • Like
    Reactions: lilman

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    බොහොම පොඩ්ඩක් බලපෑමක් ඇති. අඩු තරමෙ රුසියාවෙන් බොරතෙල් ගන්න පුළුවන්, ගන්නෙ නෑනේ.
    Market price eka vadine bn.. Russian unuth market price ekata tikak aduven dei.. ekatath salli godak onenPoddak oil price chart eka balapnko.. oil price minus velath thibuna aurudu keepekata kalin..