යුගන්ධරය දෙදරීම

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    pala pala, ai tho delala tiyenne mama sereppu thread danawa vitarada. gihin balapan mamath kavi nethath a wage ewa dala tiyenawa... :p

    රිදිලා දූවගෙන ඇවිල්ලා ...අනේ උඹේ කවි :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,073
    3,514
    113
    Inside Your Laptop ;)
    :rolleyes: දැන් මේක තේරුම් කරගන්න එක තමා අමාරුම වැඩේ..... :dull:

    අපිට මේක කියලා දෙන්නකෝ කිඹුල් සෑර්....... :D
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :rolleyes: දැන් මේක තේරුම් කරගන්න එක තමා අමාරුම වැඩේ..... :dull: මට නම් මොකුත්ම තෙරුන් නැහැ..යේ බොරු කියන්නේ මොකටද?

    අපිට මේක කියලා දෙන්නකෝ කිඹුල්අයියන්ඩි:D
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    අම්මට අසනීපයි , එත් අම්ම එක්ක උබ ප්‍රශ්නෙක ඉන්නවා (නැන්දම්මා vs ලේලි) වගේ එකක් තේරෙන්නේ .. :confused:
    සරලවම කියනවනම් මුකුත් තේරුනේ නැ යකොව් .. :growl:
    හැබැයි ලස්සනයි ;)
     
    Last edited:

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    අහන ඒවට පෂ්සෙ උත්තර නෙනම කොල්ලනි....බීල ඉන්නේ දැං
    අනේ දොස්තර මහත්තයො, ඔබතුමාලා වගේ ඉගනගත්තු උදවියත් දරාගන්න බැරි ප්‍රශ්න ආවම බෝතලේ පිහිට හොයනවනම් අනිත් හුදී ජනයා ගැන කවර කතා ද:confused::sorry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තේරුනේ බාගෙට කි‍යහන්කෝ......බලන් ‍යනකොට Dewrangi අක්කගේ කවි සෑහෙන සරල‍යිනේ......:sorry:

    දෙකක් දාගෙන ඇවිත් කි‍යවලා බලන්න ඕන..... එතකං BUMP :eek:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ දොස්තර මහත්තයො, ඔබතුමාලා වගේ ඉගනගත්තු උදවියත් දරාගන්න බැරි ප්‍රශ්න ආවම බෝතලේ පිහිට හොයනවනම් අනිත් හුදී ජනයා ගැන කවර කතා ද:confused::sorry:

    eda kiwwe "dan bona eka nawaththala inne,a bothal tika ena ewun aran aapuwa,bonne nethi nisa thamai ohoma ithuru" kiyala post eheka :eek:
    dan aapahu bonawai ??? what ever floats your boat mate :(
    ජීවිතේට අදුර ආවහම මීට අවුරුදු බර ගානකට කලින්තු හිටියෙ මේ මධු ඔඩමයා, දුම් වලල්ලයි තමා බන්ස්........
    අද මම ඒ කලින් හිටපු ත්ත්වෙට ම වැටුණා...........:(