[FONT="]“මම තගේ වංශය ද[/FONT]
[FONT="]ස්ත්රිය ගේ වංශය අතර ද සදා සතුරු කම් තබන්නෙමි.......[/FONT]
[FONT="]තා ඇගේ විළුඹ පොඩි කරන්නෙහි ය.....[/FONT]
[FONT="]ඈ තගේ හිස පොඩි කරන්නේහිය...................“[/FONT]3

යුගන්ධරය දෙදරීම.
[FONT="]මහා අසනියක්[/FONT]--ලොකු අසනීපයක් ගැන (නිකන් තුන් බිය වගේ)
[FONT="]දෙසවන පතිත වූ ලෙද[/FONT]--කනට දැනුනා හරියට
[FONT="]තෙළබනුව හඩ නගා[/FONT]--රත්වූ තෙල් තච්චියක් ශබ්ද නගනවා වාගේ.
[FONT="]එපවත් දැන්වීය මට......[/FONT]
ඔන්න ඔය රතු පාට ටික යන්තම් සින්හලට පරිවර්ත්නය කරගත්තා.

වැරදි බන් උඹෙ පරිවර්තනේ
කනට අකුණක් ගැහුව වගෙ (අතිශය ශෝක ජනක) කෝල් එකක් ආව කියලයි තියෙන්නෙ (මට තේරුනෙ එහෙමයී)
සම්බන්ධිත අවස්ථාවක් ලෙස ගත් කල මේ ප්රරපන්චිතය තුල කිසිම නිර්මාණාත්මක විදිහේ ප්රරපන්චිතයක් නිර්මාණය වෙලා නෑ හැබැයි මේ සන්ථර්භය තුල අවස්ථෝචිත අභිවුභගමනයක් තියනවා.මෙහි තියනවා එක්තරා විදියක බහු මාන අධිපතිකාරී ලක්ෂණයක් හැබැයි ඒ ලක්ෂණ ප්රතිනිර්මාණය වෙන්නෙ නෑ.යුගන්ධරය දෙදරීම.
[FONT="]මහා අසනියක්[/FONT]
[FONT="]දෙසවන පතිත වූ ලෙද[/FONT]
[FONT="]තෙළබනුව හඩ නගා[/FONT]
[FONT="]එපවත් දැන්වීය මට......[/FONT]
[FONT="]රැකගත යුතු වු නුඹ[/FONT]
[FONT="]රැක ගනු නොහැකි වූ බව[/FONT]
[FONT="]පසක් වන විට දි මට[/FONT]
[FONT="]බියෙන් සහ වේදනාවෙන්[/FONT]
[FONT="]දැවී හළු වී අහවරය නුඹ................[/FONT]
[FONT="]මධු ඔඩම පත්ලේ[/FONT]
[FONT="]දකිනා විට නුඹ රුව[/FONT]
[FONT="]ඇවිලේය යුගන්ධර ගිනි දැල්[/FONT]
[FONT="]හදවත බිදින රහසින්............[/FONT]
[FONT="]“පුත්ර ස්නේහය සම් විනිවිද යේ[/FONT]
[FONT="]එමතුද නොව සම් විනිවිද මස් විනිවිද යේ...........“[/FONT]1
[FONT="]නැත එය නොවේ.............[/FONT]
[FONT="]“එම්බා ධර්මපාලය,[/FONT]
[FONT="]තගේ පුතු මියේයැ, උහු දවා පියා අස්ථි රැගෙන ආමි....[/FONT]
[FONT="]නැත.....[/FONT]
[FONT="]පස් පවින් වැළකි අපේ පරපුරේ[/FONT]
[FONT="]අකල් මරණ නොමැත්තේයැ.........................“[/FONT]2
[FONT="]නැතැ...එය ද නොව...............[/FONT]
[FONT="]“මම තගේ වංශය ද[/FONT]
[FONT="]ස්ත්රිය ගේ වංශය අතර ද සදා සතුරු කම් තබන්නෙමි.......[/FONT]
[FONT="]තා ඇගේ විළුඹ පොඩි කරන්නෙහි ය.....[/FONT]
[FONT="]ඈ තගේ හිස පොඩි කරන්නේහිය...................“[/FONT]3
[FONT="]හිස නැවේ පහලට...[/FONT]
[FONT="]කදුළු බිදුවක් වැටෙයි හෙමිහිට.............[/FONT][FONT="]
[/FONT]
වැරදි බන් උඹෙ පරිවර්තනේ
කනට අකුණක් ගැහුව වගෙ (අතිශය ශෝක ජනක) කෝල් එකක් ආව කියලයි තියෙන්නෙ (මට තේරුනෙ එහෙමයී)
hඅප්පට බොල එහෙමද ?
![]()
සම්බන්ධිත අවස්ථාවක් ලෙස ගත් කල මේ ප්රරපන්චිතය තුල කිසිම නිර්මාණාත්මක විදිහේ ප්රරපන්චිතයක් නිර්මාණය වෙලා නෑ හැබැයි මේ සන්ථර්භය තුල අවස්ථෝචිත අභිවුභගමනයක් තියනවා.මෙහි තියනවා එක්තරා විදියක බහු මාන අධිපතිකාරී ලක්ෂණයක් හැබැයි ඒ ලක්ෂණ ප්රතිනිර්මාණය වෙන්නෙ නෑ.
ප්රපන්චිතය තුල ඇති වන අධිවේඝකාරී ප්රසාරණීය සහ විඝර්ණීය සහ විගණන අන්0ශය, සරල රෙඛාවක් තීර්යක් රේඛාවකින් කැපී ගිය කල ඇති වන අනුරුප කොණ සහ ඒකාන්තර කොණ ඒ වගේ දෙවල් ඇතිවන ප්රසාරනය සහ විගණ්නය විශ්ලේෂණයෙන් ඇති වන සීර්ෂනය නිසා ඇති වන්නේ අමුතුම ආශ්වදයකි.

යකෝ!
![]()