යුගන්ධරය දෙදරීම

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
Man meka ada dakke... Mekama thama math hithuwe me kaviyen kiyanna uthsaha karala thiyenne... Kalekin me paththe awe ada thamayi... :yes:

එල එල .. මමත් උඹ ඉන්නවා දැකලම නෑ.. :D දාපන් අදහසක් දෙකක්.. :yes: මට හිතිච්ච එවුවා තමා මං දැම්මේ! :eek:
 
ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    එළකිරියට තවත් කවි ලිවීම පිළිබද ව ඔබේ අදහස බලාපොරොත්තු වෙමි........

    ලියපන් ලියපන් හැබැයි තේරෙන බාසාවකින්, මොකද නැත්තම් ශබ්ද කෝෂ හොයන්න වෙනවා අපිට :nerd:
     
    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    එළකිරියට තවත් කවි ලිවීම පිළිබද ව ඔබේ අදහස බලාපොරොත්තු වෙමි........

    අනේ පුතේ කවි ලියපන් හැබැයි කියවන්න පුලුවන් තෙරෙනෙ එවා නිකන් අපේ අදො මර්ගය දෙදරවන්නෙ නැතුව.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මහත් වූ කම්පනයක් දැනී

    එළකිරියට තවත් කවි ලිවීම පිළිබද ව ඔබේ අදහස බලාපොරොත්තු වෙමි........

    දාපන් දාපන් මචන්.. :yes:

    එකෙක් ශුද්ධ වූ සිංහලයෙන් වනන්නේ. ඒ නෙත් ගැටී හෙළයෙක්, වහ වහා කියවන්නේ, ආසනයෙන් පැන නැගී මහත් වූ කම්පනයක් දැනී, "එම්බා!(හුටා) කුමක් වී දෝ" හෝයි බලන කල්හි, අදොමුඛය කම්පනයව මහත් වූ පඩයෙක් පිටව ගියැ! :dull:
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    දාපන් දාපන් මචන්.. :yes:

    එකෙක් ශුද්ධ වූ සිංහලයෙන් වනන්නේ. ඒ නෙත් ගැටී හෙළයෙක්, වහ වහා කියවන්නේ, ආසනයෙන් පැන නැගී මහත් වූ කම්පනයක් දැනී, "එම්බා!(හුටා) කුමක් වී දෝ" හෝයි බලන කල්හි, අදොමුඛය කම්පනයව මහත් වූ පඩයෙක් පිටව ගියැ! :dull:

    එම්බා හුටා :lol::lol::lol:
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    දාපන් දාපන් මචන්.. :yes:

    එකෙක් ශුද්ධ වූ සිංහලයෙන් වනන්නේ. ඒ නෙත් ගැටී හෙළයෙක්, වහ වහා කියවන්නේ, ආසනයෙන් පැන නැගී මහත් වූ කම්පනයක් දැනී, "එම්බා!(හුටා) කුමක් වී දෝ" හෝයි බලන කල්හි, අදොමුඛය කම්පනයව මහත් වූ පඩයෙක් පිටව ගියැ! :dull:

    සිරා සාහිත්‍ය කාරයොත් ඉන්නවනේ මේකෙ...
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    උපරිමයි..........
    සිතාරයේ තත් හඬා සර සප්තක ජනිත කරන්නේ යම් සේ වෙත්ද
    එසේම මෙවදන් පෙළ සිතේ සිතුම් නම් සියුම් තත් හඬවා රස මැවූ සැටිය ඉතා මනකල්යැ.
    ඉදින් සබඳ ඇලිගේටරය,ඉසිඹු නොතබා තව තවත් රස මවනු මැන.
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    මම හිතනවා ඔයා මට වඩා අවුරුද්දක් දෙකක් විතර වැඩිමහල් ඇති කියල. ඒ හන්ද අය්යේ කියල කියන්නම්. ඔයා බුද්ධිමත් කෙනෙක් හන්ද මම මගේ අවංක අදහසම දෙන්නම්. ඔයාගේ නිර්මාණය සාහිත්‍යමය ගුණයෙන් පෝෂිතයි. හරබර වචන පෙළක් ගොනු කරලා නිර්මාණයේ අදහස ගොඩ නගලා තියනවා. නමුත් ඔයාගේ හිතේ තියන කම්පනය මේ නිර්මාණයෙන් 100%ක් නිරූපණය වෙන්නේ නැහැ කියන එකයි මගේ අදහස. මේ නිර්මාණය කියවන කෙනා මුලින්ම කරන්නේ මේකේ හරබර වචන ටික තේරුම් කරලා තමන්ගේ ඔලුවට එන අදහස තේරුම් ගන්න උත්සාහයක යෙදෙන එකයි. එතනදී සංවේදී භාවය අඩු වෙනවා. එතැනදී රස විඳීමක් සිද්ද වෙනවා උනාට, ඔයා දෙන්න උත්සහ කරන ශෝකාත්මක වින්දනය හදවතට දැනෙනවා අඩුයි. මෙතනදී මීට වඩා සරල භාෂාවකින් ගැඹුරු අදහසක් දෙන්න (ඔයාලගේ වචන වලින් කියනවා නම් බොක්කටම වදින්න) උතසහ කළා නම් මේ නිර්මාණය මීට වඩා ගොඩක් සාර්ථක වේවි කියන එකයි මගේ අදහස. අපි නිර්මාණ කරද්දී මිනිස්සුන්ගේ හිත් අත ගාන වචන ටිකකින් කතා කරන තරමට තමයි මිනිස්සු ඒවා තමන්ගේ කරගෙන විඳින්නේ. ඒ මම නිර්මාණ කරද්දී අනුගමනය කරන රීතිය. එත් ඉතින් අය්යට ඒක ගැන තියන ආකල්පය කොහොමද කියන්න මම දන්නේ නැහැ. කොහොම උනත් අය්යගේ සිංහල භාෂා දැනුම නම් අති විශිෂ්ටයි. එයත් කිව යුතුමයි.:yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කවි තියෙන්නේ තේරුම් ගන්න නෙවෙයි මචං....
    විදින්න.....
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    :eek::eek::eek:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    734396_726541657373209_1501198661_n.jpg
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    දත් කිඹුලා සහෝදරයා මගෙන් අදහසක් විමසුවා, එයාගේ නිර්මාණය ගැන ඉතින් මම මගේ අදහස ප්‍රකාශ කළා. :cool::cool::cool::)
     
    Last edited:

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    යුගන්ධරය දෙදරීම.

    [FONT=&quot]මහා අසනියක්[/FONT]
    [FONT=&quot]දෙසවන පතිත වූ ලෙද[/FONT]
    [FONT=&quot]තෙළබනුව හඩ නගා[/FONT]
    [FONT=&quot]එපවත් දැන්වීය මට......[/FONT]

    [FONT=&quot]රැකගත යුතු වු නුඹ[/FONT]
    [FONT=&quot]රැක ගනු නොහැකි වූ බව[/FONT]
    [FONT=&quot]පසක් වන විට දි මට[/FONT]
    [FONT=&quot]බියෙන් සහ වේදනාවෙන්[/FONT]
    [FONT=&quot]දැවී හළු වී අහවරය නුඹ................[/FONT]

    [FONT=&quot]මධු ඔඩම පත්ලේ[/FONT]
    [FONT=&quot]දකිනා විට නුඹ රුව[/FONT]
    [FONT=&quot]ඇවිලේය යුගන්ධර ගිනි දැල්[/FONT]
    [FONT=&quot]හදවත බිදින රහසින්............[/FONT]

    [FONT=&quot]“පුත්‍ර ස්නේහය සම් විනිවිද යේ[/FONT]
    [FONT=&quot]එමතුද නොව සම් විනිවිද මස් විනිවිද යේ...........“[/FONT]1
    [FONT=&quot]නැත එය නොවේ.............[/FONT]

    [FONT=&quot]“එම්බා ධර්මපාලය,[/FONT]
    [FONT=&quot]තගේ පුතු මියේයැ, උහු දවා පියා අස්ථි රැගෙන ආමි....[/FONT]
    [FONT=&quot]නැත.....[/FONT]
    [FONT=&quot]පස් පවින් වැළකි අපේ පරපුරේ[/FONT]
    [FONT=&quot]අකල් මරණ නොමැත්තේයැ.........................“[/FONT]2
    [FONT=&quot]නැතැ...එය ද නොව...............[/FONT]

    [FONT=&quot]“මම තගේ වංශය ද[/FONT]
    [FONT=&quot]ස්ත්‍රිය ගේ වංශය අතර ද සදා සතුරු කම් තබන්නෙමි.......[/FONT]
    [FONT=&quot]තා ඇගේ විළුඹ පොඩි කරන්නෙහි ය.....[/FONT]
    [FONT=&quot]ඈ තගේ හිස පොඩි කරන්නේහිය...................“[/FONT]3

    [FONT=&quot]හිස නැවේ පහලට...[/FONT]
    [FONT=&quot]කදුළු බිදුවක් වැටෙයි හෙමිහිට.............[/FONT]

    1-සුදොවුන් මහරජාණන් සිද්ධාර්ථ ගෞතම බුදුන්වහන්සේ වෙත පුත්‍රස්නේහය පිළිබදව කියූ අඛ්‍යයන කාව්‍යය
    2-මහා ධර්මපාල ජාතකය
    3-ශුද්ධ වූ බයිබලය-උප්පත්ති කතාව

    [FONT=&quot]මේ එළකිරි අඩවිය තුල මා ලිය එළිදක්වන පළමු කාව්‍යයයි. අද දින සිදුවූ හද දෙදරවන තරම් කළකිරීමක් මෙය ට පාදක වී ඇත.[/FONT]
    [FONT=&quot]විදීම ඔබ සතුය.................
    [/FONT]

    මේකට දල තිබුන ඔයාගේම comment කියවලා, ඔයාගේ හිතේ වේදනාවයි වචන ටිකයි මගේ වචන වලට හැරෙව්වා. :)

    හිස් බඳුනෙ අඩියෙන් නුඹ එබී
    පුච්චලා හිනාවෙයි මගේ හිත
    ඇස් තදින් පියාගෙන හිස්කරමි
    නිවාපන් රිදුනු හිත මධු විත...
    වැහි නැති දාක ආ හෙන හත
    හත් කඩකට පලා මගෙ හිත
    නුඹ නිදා උන් ගැඹුරුම තැනින්
    අවදි වී රැඳුනා ඇස් කොනක...
    පමා වී රැක ගන්න හිතනකොට
    හදන්නට බැරි තරම් කැඩී හිත
    නුඹ දැවී ගිය වග ඇසෙද්දී
    මධු විතත් දැනෙන්නේ සීතලට...

    -දෙව්රංගි-
     
    Last edited:
    • Like
    Reactions: smother