Man meka ada dakke... Mekama thama math hithuwe me kaviyen kiyanna uthsaha karala thiyenne... Kalekin me paththe awe ada thamayi...![]()
එල එල .. මමත් උඹ ඉන්නවා දැකලම නෑ..
දාපන් අදහසක් දෙකක්..
මට හිතිච්ච එවුවා තමා මං දැම්මේ! 
Man meka ada dakke... Mekama thama math hithuwe me kaviyen kiyanna uthsaha karala thiyenne... Kalekin me paththe awe ada thamayi...![]()
දාපන් අදහසක් දෙකක්..
මට හිතිච්ච එවුවා තමා මං දැම්මේ! 
එළකිරියට තවත් කවි ලිවීම පිළිබද ව ඔබේ අදහස බලාපොරොත්තු වෙමි........

එළකිරියට තවත් කවි ලිවීම පිළිබද ව ඔබේ අදහස බලාපොරොත්තු වෙමි........
එළකිරියට තවත් කවි ලිවීම පිළිබද ව ඔබේ අදහස බලාපොරොත්තු වෙමි........

දාපන් දාපන් මචන්..
එකෙක් ශුද්ධ වූ සිංහලයෙන් වනන්නේ. ඒ නෙත් ගැටී හෙළයෙක්, වහ වහා කියවන්නේ, ආසනයෙන් පැන නැගී මහත් වූ කම්පනයක් දැනී, "එම්බා!(හුටා) කුමක් වී දෝ" හෝයි බලන කල්හි, අදොමුඛය කම්පනයව මහත් වූ පඩයෙක් පිටව ගියැ!

මම හිතනවා ඔයා මට වඩා අවුරුද්දක් දෙකක් විතර වැඩිමහල් ඇති කියල. ඒ හන්ද අය්යේ කියල කියන්නම්. ඔයා බුද්ධිමත් කෙනෙක් හන්ද මම මගේ අවංක අදහසම දෙන්නම්. ඔයාගේ නිර්මාණය සාහිත්‍යමය ගුණයෙන් පෝෂිතයි. හරබර වචන පෙළක් ගොනු කරලා නිර්මාණයේ අදහස ගොඩ නගලා තියනවා. නමුත් ඔයාගේ හිතේ තියන කම්පනය මේ නිර්මාණයෙන් 100%ක් නිරූපණය වෙන්නේ නැහැ කියන එකයි මගේ අදහස. මේ නිර්මාණය කියවන කෙනා මුලින්ම කරන්නේ මේකේ හරබර වචන ටික තේරුම් කරලා තමන්ගේ ඔලුවට එන අදහස තේරුම් ගන්න උත්සාහයක යෙදෙන එකයි. එතනදී සංවේදී භාවය අඩු වෙනවා. එතැනදී රස විඳීමක් සිද්ද වෙනවා උනාට, ඔයා දෙන්න උත්සහ කරන ශෝකාත්මක වින්දනය හදවතට දැනෙනවා අඩුයි. මෙතනදී මීට වඩා සරල භාෂාවකින් ගැඹුරු අදහසක් දෙන්න (ඔයාලගේ වචන වලින් කියනවා නම් බොක්කටම වදින්න) උතසහ කළා නම් මේ නිර්මාණය මීට වඩා ගොඩක් සාර්ථක වේවි කියන එකයි මගේ අදහස. අපි නිර්මාණ කරද්දී මිනිස්සුන්ගේ හිත් අත ගාන වචන ටිකකින් කතා කරන තරමට තමයි මිනිස්සු ඒවා තමන්ගේ කරගෙන විඳින්නේ. ඒ මම නිර්මාණ කරද්දී අනුගමනය කරන රීතිය. එත් ඉතින් අය්යට ඒක ගැන තියන ආකල්පය කොහොමද කියන්න මම දන්නේ නැහැ. කොහොම උනත් අය්යගේ සිංහල භාෂා දැනුම නම් අති විශිෂ්ටයි. එයත් කිව යුතුමයි.![]()

මම හිතනවා ඔයා මට වඩා අවුරුද්දක් දෙකක් විතර වැඩිමහල් ඇති කියල. ඒ හන්ද අය්යේ කියල කියන්නම්. ඔයා බුද්ධිමත් කෙනෙක් හන්ද මම මගේ අවංක අදහසම දෙන්නම්. ඔයාගේ නිර්මාණය සාහිත්‍යමය ගුණයෙන් පෝෂිතයි. හරබර වචන පෙළක් ගොනු කරලා නිර්මාණයේ අදහස ගොඩ නගලා තියනවා. නමුත් ඔයාගේ හිතේ තියන කම්පනය මේ නිර්මාණයෙන් 100%ක් නිරූපණය වෙන්නේ නැහැ කියන එකයි මගේ අදහස. මේ නිර්මාණය කියවන කෙනා මුලින්ම කරන්නේ මේකේ හරබර වචන ටික තේරුම් කරලා තමන්ගේ ඔලුවට එන අදහස තේරුම් ගන්න උත්සාහයක යෙදෙන එකයි. එතනදී සංවේදී භාවය අඩු වෙනවා. එතැනදී රස විඳීමක් සිද්ද වෙනවා උනාට, ඔයා දෙන්න උත්සහ කරන ශෝකාත්මක වින්දනය හදවතට දැනෙනවා අඩුයි. මෙතනදී මීට වඩා සරල භාෂාවකින් ගැඹුරු අදහසක් දෙන්න (ඔයාලගේ වචන වලින් කියනවා නම් බොක්කටම වදින්න) උතසහ කළා නම් මේ නිර්මාණය මීට වඩා ගොඩක් සාර්ථක වේවි කියන එකයි මගේ අදහස. අපි නිර්මාණ කරද්දී මිනිස්සුන්ගේ හිත් අත ගාන වචන ටිකකින් කතා කරන තරමට තමයි මිනිස්සු ඒවා තමන්ගේ කරගෙන විඳින්නේ. ඒ මම නිර්මාණ කරද්දී අනුගමනය කරන රීතිය. එත් ඉතින් අය්යට ඒක ගැන තියන ආකල්පය කොහොමද කියන්න මම දන්නේ නැහැ. කොහොම උනත් අය්යගේ සිංහල භාෂා දැනුම නම් අති විශිෂ්ටයි. එයත් කිව යුතුමයි.

මම හිතනවා ඔයා මට වඩා අවුරුද්දක් දෙකක් විතර වැඩිමහල් ඇති කියල. ඒ හන්ද අය්යේ කියල කියන්නම්. ඔයා බුද්ධිමත් කෙනෙක් හන්ද මම මගේ අවංක අදහසම දෙන්නම්. ඔයාගේ නිර්මාණය සාහිත්‍යමය ගුණයෙන් පෝෂිතයි. හරබර වචන පෙළක් ගොනු කරලා නිර්මාණයේ අදහස ගොඩ නගලා තියනවා. නමුත් ඔයාගේ හිතේ තියන කම්පනය මේ නිර්මාණයෙන් 100%ක් නිරූපණය වෙන්නේ නැහැ කියන එකයි මගේ අදහස. මේ නිර්මාණය කියවන කෙනා මුලින්ම කරන්නේ මේකේ හරබර වචන ටික තේරුම් කරලා තමන්ගේ ඔලුවට එන අදහස තේරුම් ගන්න උත්සාහයක යෙදෙන එකයි. එතනදී සංවේදී භාවය අඩු වෙනවා. එතැනදී රස විඳීමක් සිද්ද වෙනවා උනාට, ඔයා දෙන්න උත්සහ කරන ශෝකාත්මක වින්දනය හදවතට දැනෙනවා අඩුයි. මෙතනදී මීට වඩා සරල භාෂාවකින් ගැඹුරු අදහසක් දෙන්න (ඔයාලගේ වචන වලින් කියනවා නම් බොක්කටම වදින්න) උතසහ කළා නම් මේ නිර්මාණය මීට වඩා ගොඩක් සාර්ථක වේවි කියන එකයි මගේ අදහස. අපි නිර්මාණ කරද්දී මිනිස්සුන්ගේ හිත් අත ගාන වචන ටිකකින් කතා කරන තරමට තමයි මිනිස්සු ඒවා තමන්ගේ කරගෙන විඳින්නේ. ඒ මම නිර්මාණ කරද්දී අනුගමනය කරන රීතිය. එත් ඉතින් අය්යට ඒක ගැන තියන ආකල්පය කොහොමද කියන්න මම දන්නේ නැහැ. කොහොම උනත් අය්යගේ සිංහල භාෂා දැනුම නම් අති විශිෂ්ටයි. එයත් කිව යුතුමයි.![]()

යුගන්ධරය දෙදරීම.
[FONT="]මහා අසනියක්[/FONT]
[FONT="]දෙසවන පතිත වූ ලෙද[/FONT]
[FONT="]තෙළබනුව හඩ නගා[/FONT]
[FONT="]එපවත් දැන්වීය මට......[/FONT]
[FONT="]රැකගත යුතු වු නුඹ[/FONT]
[FONT="]රැක ගනු නොහැකි වූ බව[/FONT]
[FONT="]පසක් වන විට දි මට[/FONT]
[FONT="]බියෙන් සහ වේදනාවෙන්[/FONT]
[FONT="]දැවී හළු වී අහවරය නුඹ................[/FONT]
[FONT="]මධු ඔඩම පත්ලේ[/FONT]
[FONT="]දකිනා විට නුඹ රුව[/FONT]
[FONT="]ඇවිලේය යුගන්ධර ගිනි දැල්[/FONT]
[FONT="]හදවත බිදින රහසින්............[/FONT]
[FONT="]“පුත්‍ර ස්නේහය සම් විනිවිද යේ[/FONT]
[FONT="]එමතුද නොව සම් විනිවිද මස් විනිවිද යේ...........“[/FONT]1
[FONT="]නැත එය නොවේ.............[/FONT]
[FONT="]“එම්බා ධර්මපාලය,[/FONT]
[FONT="]තගේ පුතු මියේයැ, උහු දවා පියා අස්ථි රැගෙන ආමි....[/FONT]
[FONT="]නැත.....[/FONT]
[FONT="]පස් පවින් වැළකි අපේ පරපුරේ[/FONT]
[FONT="]අකල් මරණ නොමැත්තේයැ.........................“[/FONT]2
[FONT="]නැතැ...එය ද නොව...............[/FONT]
[FONT="]“මම තගේ වංශය ද[/FONT]
[FONT="]ස්ත්‍රිය ගේ වංශය අතර ද සදා සතුරු කම් තබන්නෙමි.......[/FONT]
[FONT="]තා ඇගේ විළුඹ පොඩි කරන්නෙහි ය.....[/FONT]
[FONT="]ඈ තගේ හිස පොඩි කරන්නේහිය...................“[/FONT]3
[FONT="]හිස නැවේ පහලට...[/FONT]
[FONT="]කදුළු බිදුවක් වැටෙයි හෙමිහිට.............[/FONT]
1-සුදොවුන් මහරජාණන් සිද්ධාර්ථ ගෞතම බුදුන්වහන්සේ වෙත පුත්‍රස්නේහය පිළිබදව කියූ අඛ්‍යයන කාව්‍යය
2-මහා ධර්මපාල ජාතකය
3-ශුද්ධ වූ බයිබලය-උප්පත්ති කතාව
[FONT="]මේ එළකිරි අඩවිය තුල මා ලිය එළිදක්වන පළමු කාව්‍යයයි. අද දින සිදුවූ හද දෙදරවන තරම් කළකිරීමක් මෙය ට පාදක වී ඇත.[/FONT]
[FONT="]විදීම ඔබ සතුය.................
[/FONT]