1991-1994 සමාජවාදී යුගොස්ලොවියාව අධි උද්ධමනයකට මුහුන දුන්න. මේ කාලෙම තමා මේ කොමියුනිස්ට් පාලනය නැති වෙලා රටවල් කීපයකට මේ සමූහාන්ඩුව කැඩිල වෙන් උන් උනේ. ඔය තියෙන්නෙ ඒ රටේ ඒ දවස් වල ෆොටොකොපි මැශින් එකෙන් ගහපු පාට පාට ටොයිලට් පේපර්
කබ්රාල් අංකල්ගෙ කොමිනිකේසන් එක රීලෝඩ් දාගන්න ඉසි කෑස් කරගන්න රෑටත් ලොක්ක ලයිට් දාන් වැඩලු නේදඅපේ ෆොටොකොපි මැශින් එකත් බරටම වැඩ නේද

විමලයාගෙ කඩදාසි ෆැක්ටරියෙන් ඔන්න කරනව නම් වැඩක්සිංහලු ටොයිලට් පේපස් පාවිච්චියක් නෑ නේ
පාවිච්චි කළා නං ගෝතයයි මයිනයි දාල ටොයිලට් පේපස් හදන්න තිබ්බ සිංහ ලකුණ ගන්නහ් අපේ දේ
Dead as much as the socialism and Yugoslaviaදැන් කොහොමද මේ මුදල් වල තත්ත්වය