යුගො ඩිනාරා මුදල් ඒකකය

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,580
    17,641
    113
    Auckland
    1991-1994 සමාජවාදී යුගොස්ලොවියාව අධි උද්ධමනයකට මුහුන දුන්න. මේ කාලෙම තමා මේ කොමියුනිස්ට් පාලනය නැති වෙලා රටවල් කීපයකට මේ සමූහාන්ඩුව කැඩිල වෙන් උන් උනේ. ඔය තියෙන්නෙ ඒ රටේ ඒ දවස් වල ෆොටොකොපි මැශින් එකෙන් ගහපු පාට පාට ටොයිලට් පේපර්

    251140779_1962422990598108_8552119367608774610_n.jpg
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,659
    13,391
    113
    ශ්‍රී ලංකාව රටක් විදිහට ඊට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නේ

    අපිට පොටෝ කොපි මැෂින් ඕනේ නැ
    එකට වෙනම කම්පනියක් තියෙනවා එකේ කොලිටි ප්‍රින්ටර් තියෙනවා
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,580
    17,641
    113
    Auckland
    අපේ ෆොටොකොපි මැශින් එකත් බරටම වැඩ නේද
    කබ්‍රාල් අංකල්ගෙ කොමිනිකේසන් එක රීලෝඩ් දාගන්න ඉසි කෑස් කරගන්න රෑටත් ලොක්ක ලයිට් දාන් වැඩලු නේද :yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    සිංහලු ටොයිලට් පේපස් පාවිච්චියක් නෑ නේ
    පාවිච්චි කළා නං ගෝතයයි මයිනයි දාල ටොයිලට් පේපස් හදන්න තිබ්බ සිංහ ලකුණ ගන්නහ් අපේ දේ
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,580
    17,641
    113
    Auckland
    සිංහලු ටොයිලට් පේපස් පාවිච්චියක් නෑ නේ
    පාවිච්චි කළා නං ගෝතයයි මයිනයි දාල ටොයිලට් පේපස් හදන්න තිබ්බ සිංහ ලකුණ ගන්නහ් අපේ දේ
    විමලයාගෙ කඩදාසි ෆැක්ටරියෙන් ඔන්න කරනව නම් වැඩක් :yes: 🌷