යුත්තිය ඉශ්ට වෙච හැටි

ksperj

Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    මම කිව්වෙ කලින්. මගේ බයිසිකලේ කඩලා ගිය එකා ගැන පැමිනිල්ලක් දැම්ම කියලා. ලෝයර් කෙනෙක් හම්බ උනා ම කිව්ව තේරුමක් නෑ නඩු දැම්මත් දඩයක් ගහලා එලියට දායි රිමාන්ඩ් වෙන්නෙත් නෑ කිව්ව.ඒකටත් අවුරුදු 6ක් 7 ක් උසාවි යන්න ඕන කිව්වා වැඩ පාඩු කරගෙන.

    එක අතකට මිනිස්සු පලි ගන්න මිනීමරන එකට මුකුත් කියන්න බෑ. නීතියෙන් කරන්න පුලුවන් දෙයක් නෑ බන් මේ රටෙ. හොදට ම එපා ම උනා. මම ආපහු සැරයක් ඕකට පැමිනිලි කරන්න ගියොත් පොලිසියෙන් criminal procedure code 81 දාලා mawa රිමාන්ඩ් කරයි කිව්වා. බල්ලොන්ට ගැහුවොත් අවුරුදු 3ක්ට හිරේ දානවා කියලා ත්‍රෙඩ් එකක් දාලා ත්යෙනවත් මම දැක්කා.පක තමයි බන්. මුකුත් වැරද්දක් නොකර මට වෙලා තියෙන දෙ බලපන්කො. මොකටද බන් මෙහෙම රටක්.

    ලමයි නම් හදන්න එපා තොපි මේකෙ ඉදන්. මේ දූපතේ ඉපදෙන්නත් කැරිම පවක් කරලා ඇත්තේ අපි. ඔන්න බලහන් යුක්තිය ඉස්ට වෙන්න විදින්න වෙන දුක. ඊට වඩා හොදයි අරූ මරලා හංගනවා. මට දැන් කැරි ම තරහක් තියෙන්නෙ මේ සිස්ටම් එක්ක නම්. කවදාවත් නීතියෙන් සාධාරණයක් ඉශ්ට වෙන්නෙ නෑ බන් යුක්ති ගරුක මිනිහට. හැමදේම හැදිලා තියෙන්නෙ වැරැදි කරන එකාට විරුද්ධව අපි නීතිය ඉස්ස්‍රහට යන එක පුලුවන් තරම් අඩාල කරන්න. ඊට වඩා හොදයි බන් යුක්තිය පිහියෙන් පොරවෙන් ඉශ්ට කර ගන්න එක.
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,954
    12,017
    113
    hutto diyunu ratawala super market wala fridge kadala, gewal walata panala maha dawal horakan karan yanawa.. motor cycle ussan yanawa.. thug line daala pare mankolla kanawa..
    policiya mukuth karanne naha..
    human rights.. api insurance eken ewa cover kara ganna ona.. naththan usawi gihin time and money waste karanna ona..

    lankawath oya e line ekata enne..
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    411656138-3192548584374324-684777566551198472-n.png
     
    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    hutto diyunu ratawala super market wala fridge kadala, gewal walata panala maha dawal horakan karan yanawa..
    policiya mukuth karanne naha..
    human rights.. api insurance eken ewa cover kara ganna ona.. naththan usawi gihin time and money waste karanna ona..

    lankawath oya e line ekata enne..
    huththak ne yako
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    hutto diyunu ratawala super market wala fridge kadala, gewal walata panala maha dawal horakan karan yanawa.. motor cycle ussan yanawa.. thug line daala pare allan gahanawa..
    policiya mukuth karanne naha..
    human rights.. api insurance eken ewa cover kara ganna ona.. naththan usawi gihin time and money waste karanna ona..

    lankawath oya e line ekata enne..

    mnwd bn oya diyunu ratawal. USA da? :rofl:
     
    • Haha
    Reactions: ksperj

    hena7

    Well-known member
  • Dec 17, 2023
    369
    268
    63
    මම කිව්වෙ කලින්. මගේ බයිසිකලේ කඩලා ගිය එකා ගැන පැමිනිල්ලක් දැම්ම කියලා. ලෝයර් කෙනෙක් හම්බ උනා ම කිව්ව තේරුමක් නෑ නඩු දැම්මත් දඩයක් ගහලා එලියට දායි රිමාන්ඩ් වෙන්නෙත් නෑ කිව්ව.ඒකටත් අවුරුදු 6ක් 7 ක් උසාවි යන්න ඕන කිව්වා වැඩ පාඩු කරගෙන.

    එක අතකට මිනිස්සු පලි ගන්න මිනීමරන එකට මුකුත් කියන්න බෑ. නීතියෙන් කරන්න පුලුවන් දෙයක් නෑ බන් මේ රටෙ. හොදට ම එපා ම උනා. මම ආපහු සැරයක් ඕකට පැමිනිලි කරන්න ගියොත් පොලිසියෙන් criminal procedure code 81 දාලා mawa රිමාන්ඩ් කරයි කිව්වා. බල්ලොන්ට ගැහුවොත් අවුරුදු 3ක්ට හිරේ දානවා කියලා ත්‍රෙඩ් එකක් දාලා ත්යෙනවත් මම දැක්කා.පක තමයි බන්. මුකුත් වැරද්දක් නොකර මට වෙලා තියෙන දෙ බලපන්කො. මොකටද බන් මෙහෙම රටක්.

    ලමයි නම් හදන්න එපා තොපි මේකෙ ඉදන්. මේ දූපතේ ඉපදෙන්නත් කැරිම පවක් කරලා ඇත්තේ අපි. ඔන්න බලහන් යුක්තිය ඉස්ට වෙන්න විදින්න වෙන දුක. ඊට වඩා හොදයි අරූ මරලා හංගනවා. මට දැන් කැරි ම තරහක් තියෙන්නෙ මේ සිස්ටම් එක්ක නම්. කවදාවත් නීතියෙන් සාධාරණයක් ඉශ්ට වෙන්නෙ නෑ බන් යුක්ති ගරුක මිනිහට. හැමදේම හැදිලා තියෙන්නෙ වැරැදි කරන එකාට විරුද්ධව අපි නීතිය ඉස්ස්‍රහට යන එක පුලුවන් තරම් අඩාල කරන්න. ඊට වඩා හොදයි බන් යුක්තිය පිහියෙන් පොරවෙන් ඉශ්ට කර ගන්න එක.
    owata kramma ha widi thiyanawa. ubat thibbe kellima hospital admit wela amaru seen ekak danda. policeya aruwa kelinma arrest karanawa.
     
    Sen-lu

    Well-known member
  • hutto diyunu ratawala super market wala fridge kadala, gewal walata panala maha dawal horakan karan yanawa.. motor cycle ussan yanawa.. thug line daala pare mankolla kanawa..
    policiya mukuth karanne naha..
    human rights.. api insurance eken ewa cover kara ganna ona.. naththan usawi gihin time and money waste karanna ona..

    lankawath oya e line ekata enne..
    Not in Europe.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,294
    100,105
    113
    owata kramma ha widi thiyanawa. ubat thibbe kellima hospital admit wela amaru seen ekak danda. policeya aruwa kelinma arrest karanawa.
    හැබැයි මම දැක්ක ගමන් ඕක කිව්ව. ඒක කරා නන් වන්දියක් අරගෙනම බයික් එකත් හදාගන්න තිබ්බ
     
    • Sad
    Reactions: ksperj