යුද්දයෙන් පසු නැගෙනහිර සංචාරය-(Trincomalee & Batticaloa)

pissupoosa jr.

Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    මම මෙ ට්‍රිප් එක දෙපාරක් විතර ගිහිල්ලා තියෙනවා.. ලංකාවේ බැලිය යුතු අනිවා කොටසක්,, මෙ පින්තුර ටික බලද්දි අපහු ගිහිල්ලා අවා වගෙ දැනුනා. බොහොම ස්තුති පිංතුර ටිකට
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Ubata ElaKiri nayagathy machan..mokada uba sanchaarayata EK naminma hadhunwana nisa uba ElaKiriyat Aadambarayak..post eka gana nam ithin kiyanna wachana naha apith gihin aawa wage.Uparimai.
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~

    මචන් වෙල් ගම් විහාරෙ ගැන කියන්න ඕනා
    ඇත්තටමේ මේ හාමුදුරුවන් ම්ලේච්ච කොටින් ගෙන් මේ පන්සල බේරගන්න විදපු කරදර කවුරුත් දන්නෙ නැහැ උන් වහන්සේගෙ බඩට පවා කෲර කොටි කඩුවකින් කපලා අනික ඒ ගමේ මිනිස්සුන්වත් අමු අමුවෙ මරල දාල
    කිසිම හිරිකිතක් නැතිවම
    කඩිය මම හිතන්නෙ වෙල්ගම් විහාරයේ මේ මේ අයිතමය දකින්න ඇති පින්තූර තියෙන ස්ථානයේ එල්ලල තියෙනවා


    dsc00882wn.jpg




    ඕව මචං ගිය ගමන්ම හාමුදුරුවෝ අපිව පංචසීලේ සමාදවල ඉතිහාසය ගැන කිවුවා..මං පුලුවන් හැම එකකම ෆොටෝ ගත්ත..වැඩි විස්තරයක් නම් දාන්න ගියේ නෑ


    මචන් බොහොම වටින දෙයක් තමයි මේක ඇත්තටම ලොකු දෙයක් තමයි කරල තියෙන්නේ බොහොම වටිනව හොදම ලිපිය කිව්වොත් හරි ග්‍රෙට් වක් කිව්ව නම් හරි උබේ හොදම ලිපිය වෙන්න ඕනා එක්සලන්ට්


    මං මෙතෙක් කාලෙකට වැඩිම මහන්සියක් අරන් කරපු ත්‍රෙඩ් එක තමා මේ..මං හිතනවා උත්සහය සාර්ථකයි කියල


    මේ තියෙන්නෙ වෙල් ගම් විහාරය ගැන එම ස්ථානයේ තියෙන දැන්වීමක්

    dsc00879um.jpg


    :) thanks macahn
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ඉතා එල. + ලකුනු දෙන්න තව ඉවසන්න කියල කියනව.

    මහන්සිය අගේ කරන්න ඕන. මේ විස්තර තව කෙනෙකුට ඉතා වටිනව.

    ගොඩක් ස්තූති

    machan.. Nice work.. danna +rep madi ban :D

    keep it up bro...
    Good luck...

    thanks bro.. + walata wada oyalage comment tama watinne
    :)


    wow
    Reps deela madi awankawama...
    niyamai bro.
    Thank u Very much Share kara gatthata!

    welcome bro...thanks rep dunna nam...man puluwan hamotama thanx rep denawa..

    man gaawa thiyana danumata deyak beda ganna eka thama mage sathuta

    :)


    අති විශිෂ්ඨයි මචන් Rep +

    :cool: ගොඩක් ස්තූති

    Ela Ela Niyamai! Great Work Bro!!!!!!!!!

    :)