

aparaade eelaga paara hari gihin balanna oone...
මචන් වෙල් ගම් විහාරෙ ගැන කියන්න ඕනා
ඇත්තටමේ මේ හාමුදුරුවන් ම්ලේච්ච කොටින් ගෙන් මේ පන්සල බේරගන්න විදපු කරදර කවුරුත් දන්නෙ නැහැ උන් වහන්සේගෙ බඩට පවා කෲර කොටි කඩුවකින් කපලා අනික ඒ ගමේ මිනිස්සුන්වත් අමු අමුවෙ මරල දාල
කිසිම හිරිකිතක් නැතිවම
කඩිය මම හිතන්නෙ වෙල්ගම් විහාරයේ මේ මේ අයිතමය දකින්න ඇති පින්තූර තියෙන ස්ථානයේ එල්ලල තියෙනවා
![]()
මචන් බොහොම වටින දෙයක් තමයි මේක ඇත්තටම ලොකු දෙයක් තමයි කරල තියෙන්නේ බොහොම වටිනව හොදම ලිපිය කිව්වොත් හරි ග්රෙට් වක් කිව්ව නම් හරි උබේ හොදම ලිපිය වෙන්න ඕනා එක්සලන්ට්
මේ තියෙන්නෙ වෙල් ගම් විහාරය ගැන එම ස්ථානයේ තියෙන දැන්වීමක්
![]()
thanks macahnඉතා එල. + ලකුනු දෙන්න තව ඉවසන්න කියල කියනව.
මහන්සිය අගේ කරන්න ඕන. මේ විස්තර තව කෙනෙකුට ඉතා වටිනව.
machan.. Nice work.. danna +rep madi ban
keep it up bro...
Good luck...

wow
Reps deela madi awankawama...
niyamai bro.
Thank u Very much Share kara gatthata!

අති විශිෂ්ඨයි මචන් Rep +
ගොඩක් ස්තූතිEla Ela Niyamai! Great Work Bro!!!!!!!!!
