යුද්දයෙන් පසු නැගෙනහිර සංචාරය-(Trincomalee & Batticaloa)

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
:shocked:පිස්ස්ස්ස්ස්සු කෙලින්න එපා, මාත් මේ කල්පයක් තිස්සෙ පෙරුම් පුරන්නෙ:cool:, ඒ පැත්ත බලලවත් තිබ්බොත් උඹේ කොළ බොක්කත් නැති වෙයි ඕං:no::rofl::rofl:

මන් එහෙනම් ඔය පැත්තෙ ආවම පෙන්නහන් කෝ..මේ අර පෙරේරා දන්නවද දන්නෑ ඒ කෙල්ලව..චෙ! මට වාහනේ නම්බර් එකවත් බලා ගන්න බැරි උනා නොවෙ :(
 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
haffoiiii mata me gena kiyanna wachana ne.....
meke elakiri kollekge elakirima wedak
thx bro..

elakiri katahawata elakiri thanks :)


patta machan patta :D thxx 4 sharing !!
meh mama thamai ubata FB eke 4rnd req ekak ewwe isuru kiyala :D ube msg ekata mata reply karanna baa ban mokakda error ekak enawa :D :P


ela ela..acc kala oon..



siri watama elama kiri ban rep dala wadak na kolla UBATA THANKX MACHANZ

welcome kiuwa..elakiri aaaaaaaa
 

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මන් එහෙනම් ඔය පැත්තෙ ආවම පෙන්නහන් කෝ..මේ අර පෙරේරා දන්නවද දන්නෑ ඒ කෙල්ලව..චෙ! මට වාහනේ නම්බර් එකවත් බලා ගන්න බැරි උනා නොවෙ :(
    දැන් තොට මම සැරයක් කිව්වා අදහස අතඇරගනින් කියල:growl:, තව වාහනේ නම්බරෙත් හොයනව:no:, ඒව මම දැනගත්තම හොදටම ඇති:yes::yes:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    දැන් තොට මම සැරයක් කිව්වා අදහස අතඇරගනින් කියල:growl:, තව වාහනේ නම්බරෙත් හොයනව:no:, ඒව මම දැනගත්තම හොදටම ඇති:yes::yes:

    උබ කොහෙද බං කොලඹ තොටළගට ආවේ..? අපි දෙන්න ඉතිං හවුලේ ට්‍රයි කරමු ඉතිං :rofl:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    උබ කොහෙද බං කොලඹ තොටළගට ආවේ..? අපි දෙන්න ඉතිං හවුලේ ට්‍රයි කරමු ඉතිං :rofl:
    මම ආවෙ නෑ බොල, ඒ නගා තමයි ආවෙ:lol::lol:
    ලව් කරද්දි නම් හවුල් ව්‍යාපාර අවුල් මචං ;) උඹ වෙන අතක් බලාගනිං.
    :lol:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මම ආවෙ නෑ බොල, ඒ නගා තමයි ආවෙ:lol::lol:
    ලව් කරද්දි නම් හවුල් ව්‍යාපාර අවුල් මචං ;) උඹ වෙන අතක් බලාගනිං.
    :lol:

    එහෙනම් මට අර හයි ස්කූල් එක පැත්තෙන් ධනවත්, රූමත්, ගතිගුන යහපත් නංගි පොඩ්ඩක් හොයල දියන්කෝ.. :P උබ එහෙම පි‍ටු පාන්න එපා..උබ කාපු බුට් වල ගාන දැන් කීයක් වෙනවද?:lol::lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අඩේ උබ එහෙම කිවුවමයි මටහ්ක් උනේ..මට මරු සිද්ධියක් උනා නොවේ..මන් දවසක් අර අපේ හමීශ් ලගෙ දිහා ගිහින් එද්දි මචං කොහොම හරි වැ‍ටුනා තොටළග ට..මන් එතනින් බස් එක ගන්න බලන් ඉද්දි මචං කෙල්ලෙක් ගියා ප්‍රාඩෝ එකක..එයා මං දිහා බැලුවා...මාත් ඉතිං බලන් හිටියා..එයා ආහක බලා ගත්ත..ඇස් දෙක විතරයි ගානට ශටර් එකෙන් පේන්නේ..කලර් ලයිට්ස් ඕන් වෙලා යන්න වාහනේ ගියා..ඒ ගර්ලුතු මන් දිහා බලාගෙනම ගියා බං..:(:( මට ඒක මාර විදිහට වැදුනා..එයා එලකිරි එකට ආවද දන්නෑ..මොකද මන් ඒ වෙලේ ඇදන් හිටියේ ඔය එලකිරි ටී එක..

    අහ් මන් මේ බොහොම අමාරුවෙන් බොලාට ඒ තංගච්චිව සෙට් කරන්න හැදුවේ..කමක් නෑ මං උබලගෙ අම්මගෙන් අහල කැමැත්ත අරන් දෙන්නම්
    :lol::)

    අඩෝ, තෝ දැන් කිව්වමයි මට සෙන්ටර් උනේ. ඒ ගර්ල් අපේ ‍අල්ලපු ගෙදර සුදු නංගා, එයා දවසක් කිව්ව තමයි එයා වාහනේ යද්දි කවදාවත් කෙල්ලෙක් දැකල නැති එකෙක් එළකිරි ටී එකකුත් ගහගෙන කන්න වගේ එයා දිහා බලං හිටිය කියල. මොනාද යකෝ ලැජ්ජ නැති වැඩ ඕවා
    7.gif
    :lol::lol::rofl:

    ම්මට උඹ මුකුත් කිව්වෙ නැතුවට කාරි නෑ, අර සුදු නංගා පංකාදුයි ;)


    :lol::lol::lol: