බලපන් පොඩ්ඩක් මේ පොඩි එකා බයේ ගැහෙන ගැහිල්ල..
දෙවන ලෝක යුද්දය ජපානයේ..
දෙවන ලෝක යුද්දය ජපානයේ..
බලපන් පොඩ්ඩක් මේ පොඩි එකා බයේ ගැහෙන ගැහිල්ල..
දෙවන ලෝක යුද්දය ජපානයේ..
ඔව් ඔය මම මේ වගේ copyright තියන video වෙනම දාන්න හදා ගත්තේ. ඔය මචන් බයට ගැහෙන්නේ. ඔය පොඩි එක අස්සක ඉඳන් බේරගන්න සීන් එකකුත් තියනව තව ගොඩක් අය එක්ක..චැනල් එක උඹේද ?? වීව්ස් 3 යි..
සීතලට නෙවේද ගැහෙන්නෙ ?
ඔව් ඔය මම මේ වගේ copyright තියන video වෙනම දාන්න හදා ගත්තේ. ඔය මචන් බයට ගැහෙන්නේ. ඔය පොඩි එක අස්සක ඉඳන් බේරගන්න සීන් එකකුත් තියනව තව ගොඩක් අය එක්ක..
------ Post added on Jul 1, 2021 at 4:38 PM
ඇයි දෙවැනි ලෝක යුද්දේ ආසියාවේ පැත්තේ ප්‍රදාන යුද්දේ ගියේ ඇමරිකාව සහ ජපානය අතරනේ. ජපානෙට ගැහුවා ඇමරිකාව හොදටම පර්ල් හාර්බර් සිද්දියෙන් පස්සේ.. දරුනුවටම ජපානෙට ගැහුවේ ඔකිනාව කියන දුපතේදී මගේ හිතේ..ඇමෙරිකන් උන් ජපානෙ ගියාද ?
අපෝ ඔව් බන්. අපි පුද්ගලික වශයෙන් ඔය වගේ විදවන්නේ නැති උනාට ලංකවෙත් යුද්දේ කලේ ඒ නිසා මේ වගේ කි දාහක් විදවන්න ඇත්ද??Kiyala wedak na. Owa gana kalpana karalama samahara welawata hithenawa pinak karala nisa wenna athi me jiwithe oya wage duk windinna nowune kiyala.
ජපන්නු ඉතාම කෘර විදිහට හැසිරුණේ. උන් යටතේ හිටපු සිරකරුවොයි ජර්මන්නු යටතේ හිටපු රුසියන් සිරකරුවොයි යුදෙව්වෝයි තමයි වැඩියෙන්ම දුක් වින්දේ.මට හිතන්නෙ ජපානෙ ගිය යුද්ධ ජර්මනියෙ ඒවටත් වඩා අන්තයි වගේ..
ජපන්නු ජර්මන් කාරයෝන්ටත් වඩා දරුණු වැඩ කරලා තියනව..මට හිතන්නෙ ජපානෙ ගිය යුද්ධ ජර්මනියෙ ඒවටත් වඩා අන්තයි වගේ..
ජප්පෝ ගොඩක් චීන මිනිස්සු මරල තියෙන්නේ දරුණු විදියට. අත දරුවන් පොළොවේ ගහල මරල දාල තිබ්බ කියලත් කියනව. යුද සිරකරුවොන්ට ගොඩක්ම වද දීල තිබ්බේ ජපන් උන් කියල තමයි කියන්නේ..ජපන්නු ඉතාම කෘර විදිහට හැසිරුණේ. උන් යටතේ හිටපු සිරකරුවොයි ජර්මන්නු යටතේ හිටපු රුසියන් සිරකරුවොයි යුදෙව්වෝයි තමයි වැඩියෙන්ම දුක් වින්දේ.
ජර්මන්නු රුසියන් සිරකරුවන්ව බඩගින්නේ මරන්න නියම කරලා තිබ්බේ.
යුදෙව්වන්ව ගෑස් කාමරේට නොදා ක්‍රූර වධ බන්ධනවලට ලක් කරන්න නියම කළේ එක්තරා නිලධාරියෙක්. ඌනං මානසික ලෙඩෙක්. උගේ team එක කොච්චර දරුණුද කියනවා නං ජර්මන් ss division එකත් හිට්ලර්ට complain කළා ඌව අයින් කරන්න කියලා.
නමුත් උන් පවා වධ දෙන එක දෙවිදිහකට කළා. විරුද්ධවදින්ව නිකන්ම වෙඩි තියල මැරුවා. නමුත් රුසියන් සහ යුදෙව්වන්ව අමානුෂික වධ දීල මැරුව.
ඔව් documentry වල තියනව ගොඩක් විස්තර..Saipan, Okinawa gana thiyana documentary oya okkoma gana thiyana
මට හිතන්නෙ ජපානෙ ගිය යුද්ධ ජර්මනියෙ ඒවටත් වඩා අන්තයි වගේ..
මේ වීඩියෝ එක බලන්න සහෝ. ජපන්නු දැන් අහිංසක වගේ හිටියට දෙවෙනි ලෝක යුද්ධ කාලෙදි කොච්චර කෲර වැඩ කරලා තියෙනවා කියලා හිතෙන්නේ මේ වගේ සිද්ධි නිසා. මේ කථාවට අදාල සිද්ධියෙදී බේරුන එක්කෙනෙක් තමයි ඇමරිකාවේ ජනාධිපතිව හිටපු George H. W. Bush Sr (41st president of the United States from 1989 to 1993) . ඒ කියන්නේ George H. W. Bush Jr ගේ තාත්තා.ජපන්නු ඉතාම කෘර විදිහට හැසිරුණේ. උන් යටතේ හිටපු සිරකරුවොයි ජර්මන්නු යටතේ හිටපු රුසියන් සිරකරුවොයි යුදෙව්වෝයි තමයි වැඩියෙන්ම දුක් වින්දේ.
ජර්මන්නු රුසියන් සිරකරුවන්ව බඩගින්නේ මරන්න නියම කරලා තිබ්බේ.
යුදෙව්වන්ව ගෑස් කාමරේට නොදා ක්‍රූර වධ බන්ධනවලට ලක් කරන්න නියම කළේ එක්තරා නිලධාරියෙක්. ඌනං මානසික ලෙඩෙක්. උගේ team එක කොච්චර දරුණුද කියනවා නං ජර්මන් ss division එකත් හිට්ලර්ට complain කළා ඌව අයින් කරන්න කියලා.
නමුත් උන් පවා වධ දෙන එක දෙවිදිහකට කළා. විරුද්ධවදින්ව නිකන්ම වෙඩි තියල මැරුවා. නමුත් රුසියන් සහ යුදෙව්වන්ව අමානුෂික වධ දීල මැරුව.

මේ වීඩියෝ එක බලන්න සහෝ. ජපන්නු දැන් අහිංසක වගේ හිටියට දෙවෙනි ලෝක යුද්ධ කාලෙදි කොච්චර කෲර වැඩ කරලා තියෙනවා කියලා හිතෙන්නේ මේ වගේ සිද්ධි නිසා. මේ කථාවට අදාල සිද්ධියෙදී බේරුන එක්කෙනෙක් තමයි ඇමරිකාවේ ජනාධිපතිව හිටපු George H. W. Bush Sr (41st president of the United States from 1989 to 1993) . ඒ කියන්නේ George H. W. Bush Jr ගේ තාත්තා.
![]()
ඇයි බන් තව උන්ගේ චිනේ තිබ්බේ Unit 731 කියල එක එක පරීක්ෂණ කරපු එකක්. එකේ චීන මිනිස්සු, යුද සිරකාරයෝ යොදාගෙන හෙන වද දී දී පරීක්ෂණ කරලා තියෙන්නේ එක එක බයෝලොජිකල් අවි හදන්න. එක ගැන documentary බර ගානක් තියනව පිස්සු හැදෙනවා ඒවා බැලුවම....

Kamikaze - ජපානයේ සියදිවි නසාගන්නා ගුවන් යානා
“The Imperial Japanese Navy fighter pilots were perfectly willing to sacrifice themselves if there was no way out other than capture, but that is different than deliberate suicide,” says Burl Burlingame, a historian at the Pacific Aviation Museum Pearl Harbor.
මේ වීඩියෝ එක බලන්න සහෝ. ජපන්නු දැන් අහිංසක වගේ හිටියට දෙවෙනි ලෝක යුද්ධ කාලෙදි කොච්චර කෲර වැඩ කරලා තියෙනවා කියලා හිතෙන්නේ මේ වගේ සිද්ධි නිසා. මේ කථාවට අදාල සිද්ධියෙදී බේරුන එක්කෙනෙක් තමයි ඇමරිකාවේ ජනාධිපතිව හිටපු George H. W. Bush Sr (41st president of the United States from 1989 to 1993) . ඒ කියන්නේ George H. W. Bush Jr ගේ තාත්තා.
අය බන් තව උන්ගේ තිබිල තියනව කයිටෙන් කියල සියදිවි නසා ගන්නා පොඩි සබ්මැරින් වගයකුත්. එකෙත් එකෙක් එක පදවාගෙන ගිහින් නැව් වල හප්පන් විනාස කරගන්නවලු..
මේකේ 2.27 ඉඳන්..
අම්මෝ බන් මේ වීඩියෝ එකේ අන්තිමට තියන් සීන් එක. උන් යකෝ ඇමරිකන් කාරයෝ මරල මිනිමසුත් කාල. මේ සීන් එක මම ඇහුවමයි.
------ Post added on Jul 1, 2021 at 8:15 PM