එල මචන්. මම බලල තියනව මේක...ඇයි සහෝ ජපන්නු චීනේ ආක්රමණේ කරපු වෙලේ චීන ගෑණුන්ව එහෙම මහ දරුණු විදිහට රේප් කරලා මරලා තියෙන්නේ. මේ ෆිල්ම් එකෙත් තියෙන්නේ ඔය යුද්ධෙට පසුබිම් වෙච්ච කතාවක්.
The Flowers of War (2011)
![]()
එල මචන්. මම බලල තියනව මේක...ඇයි සහෝ ජපන්නු චීනේ ආක්රමණේ කරපු වෙලේ චීන ගෑණුන්ව එහෙම මහ දරුණු විදිහට රේප් කරලා මරලා තියෙන්නේ. මේ ෆිල්ම් එකෙත් තියෙන්නේ ඔය යුද්ධෙට පසුබිම් වෙච්ච කතාවක්.
The Flowers of War (2011)
![]()
දැන් ඉන්න ජප්පෝ හොද උනාට ඒ කාලේ ඉඳල තියෙන්නේ නියමම මාර පුත්තු ටිකක්..Japanese public newspapers celebrate the massacre of beheading 100 Chinese people as its a competion by using the title,
"Contest To Kill 100 People by Using A Sword."
at least Nazis tried to hide their crazy stuff from world...
View attachment 159282
View attachment 159284
https://en.m.wikipedia.org/wiki/Contest_to_kill_100_people_using_a_sword
දැන් නම් ඕකුන් ලෝක යුද්ද වලට සහබාගි වෙන එකක් නැ..japann un amuthui tama.e unata usa nuclear bomb deka damme soviet union eken japane allagani kiyala.china minissunta godak wada deela marela tiyenne jappo.okata wandi gewanna wei ww3 ekak patan gattama.
Usa,china,russia involve wela ww3 ekak giyoth kaatath ekathu wenna wenewa bn.දැන් ඉන්න ජප්පෝ හොද උනාට ඒ කාලේ ඉඳල තියෙන්නේ නියමම මාර පුත්තු ටිකක්..
දැන් නම් ඕකුන් ලෝක යුද්ද වලට සහබාගි වෙන එකක් නැ..
ඔව් එක නම් ඇත්ත. අපිටත් ටින්කිරි ගාගන්න වෙනවා අනිවාර්යෙන්ම..Usa,china,russia involve wela ww3 ekak giyoth kaatath ekathu wenna wenewa bn.
Hmm ow.Ape Amma adurana Japanese,Korean auntyla dennek issara indiya.Un denna ekkenek nathi welawata anith kenaawa adu kuleta dala katha karnawa. Ekata iddi hondata innawa.Kisima private prashnayak naa. Nationalist Racist awla tiyenne.. Jappo Korean kello 1000k witara rape karapu ekata Korean nationalist un thaama awl.දැන් ඉන්න ජප්පෝ හොද උනාට ඒ කාලේ ඉඳල තියෙන්නේ නියමම මාර පුත්තු ටිකක්..
ඔය ජප්පෝ කොරියන් සින් එක තියෙන්නේ අද ඊයේ ඉඳන් නෙවෙයි මචන්. මම වාර්තාමය වැඩ සටහන් වල බලල තියනව ඕක අවරුදු 1000 ඉඳන් එන දෙයක්. ජප්පෝ ඉස්සරම කාලේ කොරියන් උන්ව ඉතාමත්ම පහත්ම ජාතියක් විදියට සලකල තියෙන්නේ, ඔය කොරියාව ඇත අතීතයේ සැහෙන දුප්පත්ලු. ජප්පෝ කොරියන් උන්ව ගිහින් අල්ලාගෙන එනවලු වහල්ලු විදියට වැඩ කරව ගන්න.Hmm ow.Ape Amma adurana Japanese,Korean auntyla dennek issara indiya.Un denna ekkenek nathi welawata anith kenaawa adu kuleta dala katha karnawa. Ekata iddi hondata innawa.Kisima private prashnayak naa. Nationalist Racist awla tiyenne.. Jappo Korean kello 1000k witara rape karapu ekata Korean nationalist un thaama awl.
Hppata me slave seen eka mn danan indiye naa.ජප්පෝ කොරියන් උන්ව ගිහින් අල්ලාගෙන එනවලු වහල්ලු විදියට වැඩ කරව ගන්න.