~යුද්ධයක් අතරතුර~

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    මචන් අර්ම් එක බල්ලොන්ව හදනවා මචන් උන් බංකර් වල ඉන්නකොට කාටවත් එන්න බැ බුරනවා, යටින් ආවත් මාට්ටු,

    ලංකාවේ බංකර් වල බල්ලෝ හුගක් හිටියා
     
    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,047
    1,179
    113
    කන්දක
    මචන් අර්ම් එක බල්ලොන්ව හදනවා මචන් උන් බංකර් වල ඉන්නකොට කාටවත් එන්න බැ බුරනවා, යටින් ආවත් මාට්ටු,

    ලංකාවේ බංකර් වල බල්ලෝ හුගක් හිටියා

    :yes:
    because my father was a soldier during the war period. And I know what you mean bro.