යුද්ධයේ ව්‍යාකරණය
නබි නායකතුමා (සල්) සහ ඔහුගේ සහායකයෝ වාසස්ථානයන්, සම්පත්, උණුසුම් බව සියල්ලන්ම අහිම්කර මක්කා නගරයේ සිට පිටත්කර ලැබුවෝය. පසුව මදීනා නගරයට පැමිණ තනි රජ්‍යයක් ඇතිකළේය. මීට පසුවත් මක්කා නගරයේ සාමාජිකයෝ සටනට පැමිණීමද, මක්කාවේ ඉතුරුවී තිබුණු ඉස්ලාමය පිළිගෙනු ලැබූ සමාජකයන්ව හිංසාවට පත්කිරීමද, සමහරුන්ව ඝාතණය කිරීමද හේතුකොට යුද්ධ කිරීමේ යුතුකම දෙවියා ඇතිකළේය. රටක් යම් රටකට ඇරහිව කටයුතු කළවිට, එම රට ගන්නා ක්රියාමාර්ගයටත් වඩා ඉතා අඩුවෙන් ඉස්ලාම් තම දැඩිකම පෙන්නුම් කරයි. 'මරන්න', 'කපන්න' කියා පැවසෙන නියෝගයන් යුදබිමේ ක්‍රියා කළයුතු ක්රියාමාර්ගයන්ය. යුද්ධභූමියේ හැසිරිය යුත්තේ මෙසේය.
* යුද්ධය, ඕනෑකමෙන් සටනට පැමිණෙන්නන්ට ඇරහිවයි. (2:190, 9:13)
* යුද්ධය, තම වාසස්ථානයේ සිට පිටත් කළ සමාජයන් සමගයි. (2:191, 22:40)
* යුද්ධයේ සිට ඉවත්ව යන්නන්ට ඇරහිව යුද්ධය නැත ! (2:192)
* යුද්ධය, අසාධාරණයට ලක්කරණු ලබන දුර්වල පුරුෂයන්, ස්ත්‍රීවරුන් සහ දරුවන්ගේ පිණිසයි ! (4:75, 22:39-40)
* සාමයට ප්‍රිය කරන්නන්ට ඇරහිව යුද්ධය නැත. (8:61)
* ආගම පැතිරීමේ පිණිස යුද්ධය නැත. (2:256, 9:6, 109:6)
ලෙස පරිශුද්ධවූ කුර්ආණය කියා දෙයි. සාධාරනත්ව හේතුවන් තිබුණොහොත් පමණයි මුස්ලිම් රජයෙක් සටන් කළ හැකියි බව ඉස්ලාම් පවසයි. ජිහාද් නාමයෙන් ත්රස්තවාදකම් කළොහොත් එය වැරදියි. යම් රටේ සිට පිටත්කර ලැබූ සමාජයෙක් සටන්කර, ඔවුන්ගේ යුක්තිය යලි ලබාගැනීම කිසිම කෙනෙකුට අසාධාරණය ලෙස පැවසිය නොහැක. මක්කාවට ඇරහිව සටන්කළේ මෙවැනි අවස්ථාවේය.
යුද්ධය ප්‍රථමයෙන් ආරම්බ කරන්න නොලෙස පැහැදිලි නියෝගයද ඇත. (2:190, 9:12-13)