යුද්ධය දිනුවේ මහින්ද නොවේය.ජනරාල්ය

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    1. පොන්සේකාව හමුදාපති කලේ කවුද???
    2. සාම ගිවිසුම අහෝසි කලේ කවුරුද?????
    3. යුද්දය අවසන් කරන විට සේනාධිනායකයා කවුද????

    තව එකක් තියෙනව
    4. දැන් යුධ අපරාද චොදනා එල්ල වන්නේ කාටද?????
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    1. පොන්සේකාව හමුදාපති කලේ කවුද???
    2. සාම ගිවිසුම අහෝසි කලේ කවුරුද?????
    3. යුද්දය අවසන් කරන විට සේනාධිනායකයා කවුද????
    මහින්ද කරපු එකම නුවණක්කාර වැඩේ සරත් ෆොන්සේකා හමුදාපති කරපු එක.
    ඔයා කියන විදිහට චන්ද්‍රිකා නේද මහින්දට ඇමති කමක් දුන්නේ?
    චන්ද්‍රිකා නේද මහින්දට අගැමති කම දුන්නේ.
    චන්ද්‍රිකා නේද මහින්දට ජනාධිපති අපේක්ශක කම දුන්නේ.
    ඒක නිසා එහෙමනම් චන්ද්‍රිකා නේද යුද්ධය දිනුවේ.
    හෙල උරුමය, ජේවීපි එක එකතු වෙලා චන්ද එකතු කරලා සහ කොටි චන්දය වලක්වලා මහින්ද ජනාධිපති කරේ.
    ඒක නිසා යුද්ධය දිනුවේ හෙල උරුමය, ජේවිපි එක සහ කොටිද?
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද කරපු එකම නුවණක්කාර වැඩේ සරත් ෆොන්සේකා හමුදාපති කරපු එක.
    ඔයා කියන විදිහට චන්ද්‍රිකා නේද මහින්දට ඇමති කමක් දුන්නේ?
    චන්ද්‍රිකා නේද මහින්දට අගැමති කම දුන්නේ.
    චන්ද්‍රිකා නේද මහින්දට ජනාධිපති අපේක්ශක කම දුන්නේ.
    ඒක නිසා එහෙමනම් චන්ද්‍රිකා නේද යුද්ධය දිනුවේ.
    හෙල උරුමය, ජේවීපි එක එකතු වෙලා චන්ද එකතු කරලා සහ කොටි චන්දය වලක්වලා මහින්ද ජනාධිපති කරේ.
    ඒක නිසා යුද්ධය දිනුවේ හෙල උරුමය, ජේවිපි එක සහ කොටිද?

    අහල තියෙන දේට උත්තර දෙමු නේද යන්නෙ කොහෙදඅහපුවාම මල්ලෙ පොල් කියන්නෙ නැතුව :yes: ඔන්න ලිස්සනව ඔයා පරාදයි :lol::lol::lol::lol: