මහින්ද කරපු එකම නුවණක්කාර වැඩේ සරත් ෆොන්සේකා හමුදාපති කරපු එක.
ඔයා කියන විදිහට චන්ද්රිකා නේද මහින්දට ඇමති කමක් දුන්නේ?
චන්ද්රිකා නේද මහින්දට අගැමති කම දුන්නේ.
චන්ද්රිකා නේද මහින්දට ජනාධිපති අපේක්ශක කම දුන්නේ.
ඒක නිසා එහෙමනම් චන්ද්රිකා නේද යුද්ධය දිනුවේ.
හෙල උරුමය, ජේවීපි එක එකතු වෙලා චන්ද එකතු කරලා සහ කොටි චන්දය වලක්වලා මහින්ද ජනාධිපති කරේ.
ඒක නිසා යුද්ධය දිනුවේ හෙල උරුමය, ජේවිපි එක සහ කොටිද?