ඇත්ත, ඇත්ත....
රුවන්වැලිසෑය හැදුවේ මේසන් බාස් මිස දුටුගැමුණු රජ නොවේ....
මෙසේම යුද්ධය ජය ගත්තේද පොන්සි මිස මහින්ද නොවේ...
අනික් අතට වෙනත් රටවල් මෙන් ත්රිවිධ හමුදාවක් අපට නොතිබිණි... තිබ්බේ යුධ හමුදාවක් පමණි...
නාමිකව පමණක් පත් කළ ගුවන්හමුදාපති තුමා කළේ සරුන්ගල් යැවීමයි....
නාමිකව පමණක් පත් කළ නාවුක හමුදාපති තුමා කළේ මුහුදේ මාළු බෑමයි....
පොන්සි පමණක් තනිවම යුධ කොට ජය ගත්තේය....

එහෙමයි එතකොට වෙලා තියෙන්නෙ 

ඇත්ත, ඇත්ත....
රුවන්වැලිසෑය හැදුවේ මේසන් බාස් මිස දුටුගැමුණු රජ නොවේ....

අවම වශයෙන් ඔබලා පිලි ගන්නවා යුද්ධය දිනුවේ ත්රිවිධ හමුදාව මිසක් මහින්ද කියලා.අනික් අතට වෙනත් රටවල් මෙන් ත්රිවිධ හමුදාවක් අපට නොතිබිණි... තිබ්බේ යුධ හමුදාවක් පමණි...
නාමිකව පමණක් පත් කළ ගුවන්හමුදාපති තුමා කළේ සරුන්ගල් යැවීමයි....
නාමිකව පමණක් පත් කළ නාවුක හමුදාපති තුමා කළේ මුහුදේ මාළු බෑමයි....
පොන්සි පමණක් තනිවම යුධ කොට ජය ගත්තේය....![]()
ජෙනරාල් ගෝඨා වගේ බලු වැඩ කරන්නේ නෑ.එහෙම නිරායුධව යම් කිසි එකඟතාවයක් මත එන කොටින්ට වෙඩි තියන්නේ නෑ.එහෙම වෙඩි තියලා තමයි, ඔය හුඟක් ප්රශ්න ඇති වෙලා තියෙන්නේ.මට තියෙන ප්රශ්නේ...... මෙන්න මේ ෆොටෝ එක ගන්න වෙලාවෙදී ඇයි ඔතන ඉන්න කොටින්ට වෙඩි තියන්න පොන්සේකට බැරි උනේ...... ඔතනදීම පුලිතේවන්ව ඉවරයක් කරන්න තිබ්බනේ......
මට තියෙන ප්රශ්නේ...... මෙන්න මේ ෆොටෝ එක ගන්න වෙලාවෙදී ඇයි ඔතන ඉන්න කොටින්ට වෙඩි තියන්න පොන්සේකට බැරි උනේ...... ඔතනදීම පුලිතේවන්ව ඉවරයක් කරන්න තිබ්බනේ......
![]()

මට තියෙන ප්රශ්නේ...... මෙන්න මේ ෆොටෝ එක ගන්න වෙලාවෙදී ඇයි ඔතන ඉන්න කොටින්ට වෙඩි තියන්න පොන්සේකට බැරි උනේ...... ඔතනදීම පුලිතේවන්ව ඉවරයක් කරන්න තිබ්බනේ......
![]()

ෂා... නියම තර්කෙ. ඔයා වගේ සැගවුන තාර්කික හැකියාව ඇති කී දාහක් මේ රටේ ඇතිද. සුබ අනාගතයක්!![]()

ෂා... නියම තර්කෙ. ඔයා වගේ සැගවුන තාර්කික හැකියාව ඇති කී දාහක් මේ රටේ ඇතිද. සුබ අනාගතයක්!![]()
![]()
මෙතන ශවෙන්ද්ර සිල්වත් ඉන්නවනේ.
![]()

ෆොන්සේක වැඩ කරන්නෙ රජය කියන විදිහට නැත්නමි ඔකුන් තුන් දෙනාම ඉවර කරන්ඩ තිබිබනේ 

එහෙමද..![]()

ඉතින් ශවෙන්ද්ර සිල්ව කියන්නෙ විනයගරැක නිලදාරියෙක්,වැඩ කරන්නෙ පවතින රජය කියන විදිහට. ඔයාලනේ කියන්නෙ ෆොන්සේකා වැඩ කරන්නෙ රජය කියන විදිහට නෙමේ කියල.ඒකයි අපි කියන්නෙ ෆොන්සේකව වැඩ කරන්නෙ පවතින රජය කියන විදිහට නෙමේනමි ඔතනදි ඔය ඉන්න පුලුදේවන් තිපන් සහ ජේරාජ් කියන කොටි තුනදෙනාව මරන්ඩ තිබිබ කියලෆොන්සේක වැඩ කරන්නෙ රජය කියන විදිහට නැත්නමි ඔකුන් තුන් දෙනාම ඉවර කරන්ඩ තිබිබනේ
![]()
හිනා කාල මැරෙනවා 
රජය කීවත් එහෙම මෙතන ඉන්න කොටි ෆොන්සේකා මරන්නේ නෑ. ඒක මහ නිවට වැඩක්.මේ අය යම් කිසි එකඟතාවයක් මත නිරායුධව ආපු අය. එහෙම අයට වෙඩි තියන්න තරම් ෆොන්සේකා බල්ලෙක් නෙවෙයි.ෆොන්සේකව වැඩ කරන්නෙ පවතින රජය කියන විදිහට නෙමේනමි ඔතනදි ඔය ඉන්න පුලුදේවන් තිපන් සහ ජේරාජ් කියන කොටි තුනදෙනාව මරන්ඩ තිබිබ කියලෆොන්සේක වැඩ කරන්නෙ රජය කියන විදිහට නැත්නමි ඔකුන් තුන් දෙනාම ඉවර කරන්ඩ තිබිබනේ
![]()