යුද්ධය දිනුවේ මහින්ද නොවේය.ජනරාල්ය

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
යුද්ධය දිනුවේ මහින්ද නොවේය.ජනරාල්ය

20111125171646.jpg
 
humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
වසර 40ක තිස්සේ කොටි හාර පන්දාහක් සමග හමුදා බටයන් ලක්ෂයක් එක්ක සටන් කරපු නිවට සිංහල අපිව , මේ උවදුරෙන් බේරලා කොටිව පරාජය කරන තැනට ගෙනගියේ සරත් ෆොන්සේකා තමයි.
සිංහල අපි හරිම නිවට නියාලු මිනිස්සු.ඒක හින්දා තමයි මහින්දලා වගේ වංක දූෂිත දේශපාලනය අපිව ලෝකයේ හිඟා කාලා ජීවත් වෙන ජාතියක් බවට පත් වෙලා තියෙන්නේ.අපේ ගෑනු ජොබ් හිඟා ගෙන අරාබි මුස්ලිම්වරුන්ගේ බැල මෙහෙවර කම් කරන්නේ මේ නිසයි.අපේ කොල්ලො ජපන්නු,කොරියන් කාරයෝ ලඟ දණ ගහලා ජොබ් කරන්නේ ඒ නිසයි.
 
  • Like
Reactions: rab

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
Great words......

Fonseka is a real LION.. mahinda is a fat frog !!

mahinda is a coward politician.fonseka is a brave army officer.mahinda did not play any role in this victory.only good thing he did was appointing SF as SL army commander.mr was a prisoner of his body guards during 2005-2009 period.It was SF who was out in the field fearlessly to attack tamil tigers.
 
humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
මහින්ද රාජපක්ෂට කොටි විනාශ කරන්න හේතු ගනනාවක් නිසා අකැමත්තෙන් වුනත් සිදු වුනා. පලමු හේතුව තමයි කොටි ගුවන් ප්‍රහාර කොලඹට එල්ලවීම නිසා ආර්ථිකය විනාශය කරා යමින් තිබීම
දෙවැනි ඒත් වැදගත් හේතුවක් තමයි ඔහුට කොටි පරාජය නොකර ජනාධිපතිවරණය ජය ගැනීමට නොහැකිවීම.විමල් වීරවංශත් ඒ කාලේ හැමවිටම කියපු එකක් තමයි යුද්ධය පරාජය වුවහොත් මහින්ද දේශපාලන වශයෙන් පරාජය වෙනවා කියන එක.අනිත් එක මහින්ද වටා සිටින දේශප්‍රේමී කොටස් ඔහුගෙන් ඉවත්වීමත් වෙනවා.හැබයි කොටි පරාජය නොකර ජනපතිවරණය ජය ගැනීමේ හැකියාවක් තිබුන නම් ඔහු කොටි පරාජය කරන්නේ නෑ.ඒ එක්සත් ජාතින්ට තියෙන බය නිසා.
තුන්වැනි හේතුව තමයි ඔහු නාමල් රාජපක්ෂ දේශපාලනය ගේන්න අදිටන් කරගෙන හිටපු එක.කොටි හිටියොත් අනාගතේ නාමල්ව සහ යෝෂිතලා කොටි අතින් මැරුම්කාවි කියන කම්පනය ඔහුට තිබුන බව ඔහුගේ සමීපයන් පවසා තිබෙනවා. චන්ද්‍රිකාලා ,ප්‍රේමදාසලා ඒ කලේ ලමයි දේශපාලනයට ගන්න මහින්ද තරම් උනන්දුවක් තිබ්බේ නෑ.ඒ අයට චන්ද ඉල්ලන්න ඉඩ නොදී විදේශ වල පිටත් කරලා තිබුනේ.ඒවගේම මහින්ද ඔහුගේ ජීවිතයටත් ඉතාම ආදරෙයි. ඒක නිසා තමයි ඔහු බොඩිගාඩ්ලා 6000ක් තියාගෙන ඉන්නේ.කොටින්ට ආයුධ සහ සල්ලි දුන්න ප්‍රේමදාසව කොටි මැරුවා.ඒවගේම එමිල් කාන්ත හරහා කොටින්ට කෝටි ගනන් සල්ලි දුන්න තමාත් ජනපතිවරනය පැරදිලා ගෙදර ගිය විට, බොඩිගාඩ්ලා එච්චර නැති නිසා මරා දමාවි කියන බිය ඔහු තුල තිබුනා.
අන්තා ජටා බහී ජටා තත්වයේ හිටපු මහින්ද කොටි වනසන එක හැරෙන්න හොඳ විකල්පයක් තිබුනේ නෑ නේද .නැතුව මේ සුනිමල්ලාට ,මායන්ලාට, මාලාලාට.බූලාලාට,ඇම්ඩන්ලට එක්සත් රටක් ලබලා දෙන්න නම් නෙවෙයි.මහින්ද ඒ කාලේ කිය කියා හිටියේ ටිටි ‍ටු ටැට් කරනවා එහෙම නැත්නම් එකට එක කරනවා විතරයි කියලා..මහින්දට ඕනි වුනේ කොටින්ට ගහලා සාම මේසයට ඇදගෙන එන්න.ෆෙඩෙරල් කියන නම නැතිව ෆෙඩෙරල් වලට වඩා බලතල තියෙන දේශයක් කොටින්ට දෙන්න, ප්‍රභාකරන්ව පෞද්ගලිකවම මූනට මූන හමු වෙන්න. නොර්වේ නැතිව වෙන කට්ටියක් එක්ක සාම සකච්චා කරන්න.නමුත් සරත් ෆොන්සේකලා තමයි ඒ අදහස වෙනස් කරේ
 
Last edited:

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
රුවන් වැලි සෑය සැදුවේ දුටුගැමුණු රජතුමා නොවේ මේසන් බාස්ය.... lol scene :lol:
මහින්ද හම්බන්තොට වරාය හැදුවා.ප්‍රේමදාස ගම් උදාව හැදුවා. ඒක ඇත්ත.නමුත් මහින්ද යුද්ධය දිනුවේ නෑ.දු‍ටු ගැමුනු රජතුමා යුද්ධය දිනුවා.නමුත් මහින්ද යුද්ධය දිනුවේ නෑ.
 
Nov 18, 2011
1,826
165
0
In Your Shadow
මහින්ද හම්බන්තොට වරාය හැදුවා.ප්‍රේමදාස ගම් උදාව හැදුවා. ඒක ඇත්ත.නමුත් මහින්ද යුද්ධය දිනුවේ නෑ.දු‍ටු ගැමුනු රජතුමා යුද්ධය දිනුවා.නමුත් මහින්ද යුද්ධය දිනුවේ නෑ.

මහින්ද විතරක් නෙවේ යකෝ.. යුද්දේ දින්නේ අපි ඔක්කොම හින්දා... නේ රටේ මිනිස්සු හැම එකාම එකට කැපවීමක් කලා ... උබලා හදන්නේ අන්ද ලෙස ඒක ඒක පුද්ගලයෙකුගේ ඇගේ ගහන්න ..
 
humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
මහින්ද විතරක් නෙවේ යකෝ.. යුද්දේ දින්නේ අපි ඔක්කොම හින්දා... නේ රටේ මිනිස්සු හැම එකාම එකට කැපවීමක් කලා ... උබලා හදන්නේ අන්ද ලෙස ඒක ඒක පුද්ගලයෙකුගේ ඇගේ ගහන්න ..
වැඩියෙන් යුද්ධය නිසා වාසි අත් කර ගත්තේ මහින්ද.එයා ඒක පෙන්නලා මැතිවරණ දිනුවා.ඒ වගේම යුද්ධ කාලේ ගෙනාපු ගුවන් යානා, ආයුධ, බොඩි බෑග්, විතරක් නෙවෙයි ලේ වලිනුත් කොමිස් ගැහුවා. ඊට පස්සෙත් මේ අය හොඳට හම්බ කරා.කේපිගේ සල්ලි 80%ක් විතර මහින්ද අරගෙන තියෙන්නේ. නමුත් 2005 පටි තද කර ගත්ත මිනිස්සු තවමත් ඒ පටිය තද කරගෙන ඉන්නේ. බඩු ගිනි ගනන්. ඉන්ධන ගනන්. වැ‍ටුප් සොච්චමක්වත් වැඩි කරලා නෑ. වැඩි කරනවා කිය කියා විතරයි ඉන්නේ.
 
humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
machan meka +rep widihata dammoth umba ignore karana nisai - danne Ban karapu sites wala contents meke dammama machan mekath ban karai anthimata ban karain passe hullala wadak naha umba uk proxy aran elakiri ei enews yanna dan windina duka kohomada
who the hec is this?
:confused:
 
Nov 18, 2011
1,826
165
0
In Your Shadow
වැඩියෙන් යුද්ධය නිසා වාසි අත් කර ගත්තේ මහින්ද.එයා ඒක පෙන්නලා මැතිවරණ දිනුවා.ඒ වගේම යුද්ධ කාලේ ගෙනාපු ගුවන් යානා, ආයුධ, බොඩි බෑග්, විතරක් නෙවෙයි ලේ වලිනුත් කොමිස් ගැහුවා. ඊට පස්සෙත් මේ අය හොඳට හම්බ කරා.කේපිගේ සල්ලි 80%ක් විතර මහින්ද අරගෙන තියෙන්නේ. නමුත් 2005 පටි තද කර ගත්ත මිනිස්සු තවමත් ඒ පටිය තද කරගෙන ඉන්නේ. බඩු ගිනි ගනන්. ඉන්ධන ගනන්. වැ‍ටුප් සොච්චමක්වත් වැඩි කරලා නෑ. වැඩි කරනවා කිය කියා විතරයි ඉන්නේ.

කරන්න දෙයක් නැ බොස් .... අපිට වෙන විකල්පයක් නැහැ.... මහින්දයා එක හොරවැඩක් දෙකක් කලා කියලා ..අපිට බැහැ රට විනශ කරපු ඉතිහාසයක් තියෙන දුර්වල UNP එකට චන්දෙ දෙන්න...
 
Last edited:

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
කරන්න දෙයක් නැ බොස් .... අපිට වෙන විකල්පයක් නැහැ.... මහින්දයා එක හොරවැඩක් දෙකක් කලා කියලා ..අපිට බැහැ රට විනශ කරපු ඉතිහාසයක් තියෙන දුර්වල UNP එකට චන්දෙ දෙන්න...
එකක් දෙකක් නෙවෙයි බන් ඔක්කොම හොර වැඩ තමයි.හොර වැඩ නොකරපු ප්‍රොජෙක්ට් එකක් දෙකක් ඇති.
මම කියන්නේ නෑ ආණ්ඩුව වෙනස් කරන්න කියලා.මම කියන්නේ යුද්ධය නිසා මැරුන සොල්දාදුවන් සහ යුද්ධය නිසා බැට කාපු ජනතාව වෙනුවෙන්, රටේ තියෙන දූෂනය,අධාර්මිකත්වය,මැර දේශපාලනය,රාජ්‍ය මර්ධනය,කුඩු දේශපාලනය නවත්වලා ,නියම ප්‍රජාතන්ත්‍රවාදී, නීතියක් තියෙන ,හොරුන් දේශපාලනය නොකරන,මැරයන් දේශපාලනය නොකරන රටක් හැදීමට ජනතාව සටන් කල යුතුයි.පාලකයන්ට බලපෑම් කල යුතුයි.ක්‍රමය හොඳයි නම් මොකා රට කරත් කමක් නෑ.ක්‍රමය වැරදියි නම් දැන් හොඳක් කරත් ඒක ආපහු කණ පිට පෙරලෙනවා.