යුද්ධය දිනුවේ මහින්ද නොවේය.ජනරාල්ය

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0

මේ වීඩියෝ එකේ සොල්දාදුවෝ කියනවා නේද ප්‍රභාකරන් පණ පිටින් අල්ලා ගත්තා කියලා. ප්‍රභාකරන් යටත් වුනා, මහින්ද පනාගොඩට ගිහිල්ලා ප්‍රභාකරන්ගේ කණට ගැහුවා කියලා කට කතාවක් මම අහලා තියෙනවා.
:D:D
 
humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
අහපු එක දේකටවත් හරි උත්තර නෑ....
මේවාට එකෙන් එකට උත්තර දෙන්න.....
1. සාම ගිවිසුම තිබ්බනම් පොන්සේකට යුද්ද කරන්න පුළුවන්ද???? He cant
2. ඒක අහෝසි කලේ පොන්සේකද??? no.
3. සාම ගිවිසුම තිබ්බ කාලේ පොන්සේකා හමුදාපති උනානම් යුද්දය ඉවර කරන්න පුළුවන්ද???no he cant
 
Ravana.

Member
Aug 21, 2008
1,094
164
0
ප්‍රභාකරන් විදේශ මුදල් එයාගේ ගිනුම් වල තියාගෙන හිටියේ නෑ. ඒවා තිබුනේ කේපිලා සහ විදේශ රටවල හිටපු අය ගාව.ප්‍රභාකරන් පණ පිටින් අල්ලා ගත්තා කියලා ඔයා පිලි ගන්නවද?[/QUOTE]

මම දැක්කේ නැති නිසා මම විශ්වාස කරන්නේ නෑ... මොකද මම අනුන් කියන දේවල් අහලා ඒවා තැන් තැන් වල කියන පොන්සේකා වගේ බූරුවෙක් නොවෙන නිස...
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සාමය හෝ යුද්ධය ප්‍රකාශ කරන්නේ දේශපාලන නායකත්වය.නමුත් යුද්ධය හරියට කරෙන්නේ හමුදා නායකත්වය.

    ඉතින් ඔයා කියන විදිහටම යුද්ධය ප්‍රකාශ කරන දේශපාලන නායකත්වයම නෙමේද ආයුධ ගෙනත් දෙන්නෙ,ඔය කියන ‍ දේශපාලන නායකත්වයම නෙමේද දිගටම ගහපන් කියල අණ දෙන්නෙ, දේශපාලන නායකත්වයම නෙමේද රජය පෙරල ගන්නෙ නැතුව විදේශබලපැමි දරාගෙන යුද්ධය මෙහෙයවන්නෙ නැත්නමි හමුදා නායකත්වයද ?

    හමුදා නායකත්වය පිළිපදින්නෙ කගේ නියෝගද?නියෝග දෙන්නා උතුමි මිසක්,නියෝග කියාත්මක කරන කෙනා වැඩිය උතුමි වෙන්නෙ කොයි පොතෙද? කොයි රටේද? ඇමරිකාවෙද?
    තුන්වෙනි ලෝක යුද්දය දිනුවේ කාගේ නයකත්වයෙන්ද බන් ??????

    :confused::confused::confused::confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ වීඩියෝ එකේ සොල්දාදුවෝ කියනවා නේද ප්‍රභාකරන් පණ පිටින් අල්ලා ගත්තා කියලා. ප්‍රභාකරන් යටත් වුනා, මහින්ද පනාගොඩට ගිහිල්ලා ප්‍රභාකරන්ගේ කණට ගැහුවා කියලා කට කතාවක් මම අහලා තියෙනවා.
    :D:D

    ඉතින් හොදයිනේ ඇයි වැරදිද ???? කනට ගැහුවනමි තව හොදයි.පවි ‍ෆොන්සේකාට ගහගන්ඩ බැරි උනාද :lol::lol::lol::lol:
    බයේ පැනල ගිහින් චිනෙනේ හිටියෙ
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    අහපු එක දේකටවත් හරි උත්තර නෑ....
    මේවාට එකෙන් එකට උත්තර දෙන්න.....
    1. සාම ගිවිසුම තිබ්බනම් පොන්සේකට යුද්ද කරන්න පුළුවන්ද???? He cant
    2. ඒක අහෝසි කලේ පොන්සේකද??? no.
    3. සාම ගිවිසුම තිබ්බ කාලේ පොන්සේකා හමුදාපති උනානම් යුද්දය ඉවර කරන්න පුළුවන්ද???no he cant

    එහෙන්ම් යුද්ධය දිනුවේ පොන්සේකා නොව මහින්ද බව ඔබ පිලිගෙන ඇත......
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    මේ වීඩියෝ එකේ සොල්දාදුවෝ කියනවා නේද ප්‍රභාකරන් පණ පිටින් අල්ලා ගත්තා කියලා. ප්‍රභාකරන් යටත් වුනා, මහින්ද පනාගොඩට ගිහිල්ලා ප්‍රභාකරන්ගේ කණට ගැහුවා කියලා කට කතාවක් මම අහලා තියෙනවා.
    :D:D
    අන්න එකයි උබ්ලගෙයි අපෙයි තියන වෙනස..... අපි නොදැක කිසි දෙයක් පිළි නොගනි....
    උබලගේ පොන්සේකටත් උනේ අනිත් එවුන් කියපු එව්වා කියවන්න ගිහින් කෙළවෙච්ච එක නේද???
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අන්න එකයි උබ්ලගෙයි අපෙයි තියන වෙනස..... අපි නොදැක කිසි දෙයක් පිළි නොගනි....
    උබලගේ පොන්සේකටත් උනේ අනිත් එවුන් කියපු එව්වා කියවන්න ගිහින් කෙළවෙච්ච එක නේද???

    :yes::yes::yes::yes:
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    ඉතින් ඔයා කියන විදිහටම යුද්ධය ප්‍රකාශ කරන දේශපාලන නායකත්වයම නෙමේද ආයුධ ගෙනත් දෙන්නෙ
    හැම විටම දේශපාලන නායකත්වය හමුදාවට අවි අයුධ සපයලා තියෙනවා.
    දේශපාලන නායකත්වයම නෙමේද දිගටම ගහපන් කියල අණ දෙන්නෙ,
    දිගටම ගහපන් කියලා අණ දෙන්න පුලුවන් වෙන්නේ හමුදා නායකත්වය හරියට යුද්ධය කරනවනම් විතරයි.කොටි කඩාගෙන ඉදිරියට යනවනම් විතරයි
    දේශපාලන නායකත්වයම නෙමේද රජය පෙරල ගන්නෙ නැතුව විදේශබලපැමි දරාගෙන යුද්ධය මෙහෙයවන්නෙ නැත්නමි හමුදා නායකත්වයද
    විදේශ රටවල් ගහන්න එපා කියලා කියපු එක විතරයි කලේ..එහෙම නැතුව ආර්ථික සම්බාධක දැම්මේ නෑ යුද්ධය යන අතර තුර. විදේශ හමුදා ලංකාවට ඇතුල් වුනෙත් නෑ.ඒක නිසා ගැහුවා.
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    අන්න එකයි උබ්ලගෙයි අපෙයි තියන වෙනස..... අපි නොදැක කිසි දෙයක් පිළි නොගනි....
    උබලගේ පොන්සේකටත් උනේ අනිත් එවුන් කියපු එව්වා කියවන්න ගිහින් කෙළවෙච්ච එක නේද???

    අනිත් අය කියපු දේවල් පිලිබඳ විමසීම වරදක් නෙවෙයි.
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    හැම විටම දේශපාලන නායකත්වය හමුදාවට අවි අයුධ සපයලා තියෙනවා.

    දිගටම ගහපන් කියලා අණ දෙන්න පුලුවන් වෙන්නේ හමුදා නායකත්වය හරියට යුද්ධය කරනවනම් විතරයි.කොටි කඩාගෙන ඉදිරියට යනවනම් විතරයි

    විදේශ රටවල් ගහන්න එපා කියලා කියපු එක විතරයි කලේ..එහෙම නැතුව ආර්ථික සම්බාධක දැම්මේ නෑ යුද්ධය යන අතර තුර. විදේශ හමුදා ලංකාවට ඇතුල් වුනෙත් නෑ.ඒක නිසා ගැහුවා.

    මච දැන් උබ උක පුඩ දාගෙන කෑ ගෑහුවට වැඩක් නෑ උබම පිළි ගත්තා යුද්දේ කරන්න මූලික උනේ මහින්ද කියලා........
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනිත් අය කියපු දේවල් පිලිබඳ විමසීම වරදක් නෙවෙයි.

    ආපහු ඒ කියපු එකාටත් වැඩිය ලොකුවට කියවන්ඩ යන එකයි වරද :baffled::lol::lol::lol:
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    හමුදා නායකත්වය පිළිපදින්නෙ කගේ නියෝගද?නියෝග දෙන්නා උතුමි මිසක්,නියෝග කියාත්මක කරන කෙනා වැඩිය උතුමි වෙන්නෙ කොයි පොතෙද? කොයි රටේද? ඇමරිකාවෙද?
    තුන්වෙනි ලෝක යුද්දය දිනුවේ කාගේ නයකත්වයෙන්ද බන් ??????
    වින්සන්ට් චර්චිල් යුද්ධය දිනුවට චන්දය පැරදුනා.ඒ මිනිස්සු දැනගෙන හිටියා ආරක්ශක අංශ තමයි යුද්ධ කරේ කියලා.
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    අනිත් අය කියපු දේවල් පිලිබඳ විමසීම වරදක් නෙවෙයි.

    වරදක් නෙමෙයි...... අර ලිඳ ලඟ සංගමේ ගෑනුත් කරන්නේ ඔයටිකම තමයි..... :lol::lol::lol:
    අනිත් එවුන් කියන දෙවල් රස කර කර අනිත් එවුන්ට කියන එක...... :lol::lol::lol::lol:
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මච දැන් උබ උක පුඩ දාගෙන කෑ ගෑහුවට වැඩක් නෑ උබම පිළි ගත්තා යුද්දේ කරන්න මූලික උනේ මහින්ද කියලා........
    යුද්ධ කරන්න මූලික වුනේ නැත්තේ කව්ද? හැමෝම යුද්ධ කරලා තියෙනවා.නමුත් ඒක ජයග්‍රහනයක් දක්වා ඇදගෙන ගියේ ජෙනරාල් ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාවයි.
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    වින්සන්ට් චර්චිල් යුද්ධය දිනුවට චන්දය පැරදුනා.ඒ මිනිස්සු දැනගෙන හිටියා ආරක්ශක අංශ තමයි යුද්ධ කරේ කියලා.

    ඉතින් මහින්ද යුද්දෙත් දින්නා..... චන්දෙත් දින්නා......
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැම විටම දේශපාලන නායකත්වය හමුදාවට අවි අයුධ සපයලා තියෙනවා.

    දිගටම ගහපන් කියලා අණ දෙන්න පුලුවන් වෙන්නේ හමුදා නායකත්වය හරියට යුද්ධය කරනවනම් විතරයි.කොටි කඩාගෙන ඉදිරියට යනවනම් විතරයි

    විදේශ රටවල් ගහන්න එපා කියලා කියපු එක විතරයි කලේ..එහෙම නැතුව ආර්ථික සම්බාධක දැම්මේ නෑ යුද්ධය යන අතර තුර. විදේශ හමුදා ලංකාවට ඇතුල් වුනෙත් නෑ.ඒක නිසා ගැහුවා.

    ඉතින් හරිනේ ඔක්කොම කරල තියෙන්නෙ ජනාධිපතිනේ.ජනාධිපති අණ දුන්නාම දිනුම පැරදුම කෙසේ වෙතත් මරාගෙන මැරෙන්ඩ හරි යන්ඩ ඔනේ ඒකයි හමුදා නිතිය :yes:
    ගහන්ඩ එපා තොපි එල්ලනව කියුවෙ නැ.ඇමරිකාවේ හෙලිපොප්ටර් බහින්ඩ හිටියෙ නැ, විකිලික්ස් කියවල තියෙනවද.අන්න ඔක්කොම තියෙනව ගෙඩි පිටින්.
    ඔයා මොනවද දන්නෙ ෆොන්සේක නමි ඔක්කොම කරේ අවසාන සටන යද්දි චිනේ ඉදලද හමුදාවට අණ දුන්නෙ :lol::lol::lol: අන්තිම සටන මෙහෙයවන්ඩ ඇත්තෙ එක්කො ආරක්ෂක ලේඛමි නැතිනමි,ශවේන්ද සිල්වලා එතකොට කවද වැඩිය වටින්නෙ :rolleyes::rolleyes::rolleyes:?
    යුද්ධයට බයේ චිනේ රින්ගපු කෙනොද :lol::lol::lol:

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    මචන් මම උබේන් ආයෙත් ප්‍රශ්න 3ක් අහනවා ඒ හැම එකකටම උත්තර දෙන්න ඕන මහින්ද හරි පොන්සේකා කරි කියලා නම් වලින්....
    උත්තර 3ටම පිළිතුර මහින්ද උනොත් යුද්දය කරන්න මූලිකත්වය දීලා තියෙන්නේ මහින්ද.... පොන්සේකා උනොත් මූලික වෙලා තියෙන්නේ පොන්සේකා.......
    අභියෝගය භාර ගන්නවද????
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    1. පොන්සේකාව හමුදාපති කලේ කවුද???
    2. සාම ගිවිසුම අහෝසි කලේ කවුරුද?????
    3. යුද්දය අවසන් කරන විට සේනාධිනායකයා කවුද????
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වින්සන්ට් චර්චිල් යුද්ධය දිනුවට චන්දය පැරදුනා.ඒ මිනිස්සු දැනගෙන හිටියා ආරක්ශක අංශ තමයි යුද්ධ කරේ කියලා.

    මොකද වින්සන්ට් චර්චිල් අල්ලගත්තෙ කෝ ‍ෆැන්ක්ලින් ඩි රෑස්වෙල්ට්, ජෝසප් ස්ටාලින් කෝ මම ඇහුවෙ කවුද යුද්ධ කරේ කියල පැරදිච්ච කතාවක් නෙමේ :lol::lol::lol::baffled:
    දෙවන ලෝක යුද්ධය දිනුවෙ ජෝසප් ස්ටාලින්,ෆැන්ක්ලින් ඩි රෑස්වෙල්ට් සහ වින්සන්ට් චර්චිල් නිමි ඔයාම පිළිගන්නවනේ,ඇයි කියන්නෙ නැත්තෙ යුද්ධය දිනුවෙ හමුදාවේ ඒ කාලේ හිටිය හමුදාපතිල කියන එයාලගෙ නමි ?????????? දෙවල ලෝක යුද්ධය තමයි ලොකුම යුද්ධය,නියෂ්ටික බොමිබ වලින් ගහගත්ත.ඒහෙම යුද්ධය කරේ කවුද කියල අහපුවාම කිසිකෙනෙක් කියනවද ඒකාලේ හමුදාපතිලයි දිනිවෙ කියුල, නැ කිසිම තැනක නැ.
    කවුද දෙවන ලොක යුද්ධය දිනුවෙ? ජෝසප් ස්ටාලින්,ෆැන්ක්ලින් ඩි රෑස්වෙල්ට් සහ වින්සන්ට් චර්චිල් එචිචරයි.වෙන සුකුරැත්තන් නැ.දේශපාලන නායකයයි වඩාත් වැදගත් ලංකාවෙත් එහෙමයි ලෝකෙත් එහෙමයි.ඔන්න තර්කය උබ පරාදයි :lol::lol::lol::lol:
     
    Last edited: