dan umbalama e kale marenna giya udde iwara kare SF kiyala MR GR karapu deyak na wadak na kiyala dan umbalama kiyanawa udde iwara kare MR GR kiyala.![]()



හෙළයෙක්;24851496 said:"හමුදාවට නායකත්වය දුන්නෙ මම නෙමෙයි " යනුවෙන් කෙරෙන බොරු ප්ලාන්ට් කිරීමේ අදියර සහ තක්කඩීන්......
![]()
දැන් මාර වැඩේ. මෙච්චර කල් මාධ්‍ය ඉස්සරහට එන්නෙ නෑ කිය කිය හිටපු ගෝඨාභය ඔන්න අද මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලලු නේද? මෙච්චර කල් ටෙලිප්‍රොම්ප්ටරේ නැතිව කතා කරන්න බෑ බෑ කියලා ගොබෙල්ස් න්‍යායෙන්ම වැඩේ ගොඩ දාගන්න හදපු අයට දැන් ප්ලාන්ට් කරන්න තවත් බොරුවක් ඕනනෙ. ඉතින් ඔන්න ඒ බොරුව තමයි ගෝඨාභය කිව්වා යැයි කියන මේ "හමුදාවට නායකත්වය දුන්නෙ මම නෙමෙයි" කියන පාඨය..
මේක දැක්කාම විලත් හොල්මන් වුනා. සල්ලි වලට වුනත් රටට ආදරය කරන පේජ් වලිනුයි මෙච්චර කල් හමුදාවයි යුද්ධය ගැනයි අඩු තක්සේරුවෙන් කතා කරපු පිරිසකුයි මෙන්න යුද්ධයේ නායකත්වය ගත්තේ මමවත් මහින්දවත් නෙමෙයි කියලා ප්‍රශ්නෙන් ලිස්සලා ගියා කිව්වාම ඒක සෑහෙන්න දරුණු ප්‍රකාශයක් නිසා.
ඉතින් ඔන්න මම හෙව්වා මේ මාධ්‍ය සාකච්ඡාවේ Live එකෙ ලින්ක් එකක්.. හරි හරි හම්බ වුනා. දැන් මේ විල කළඹන ප්‍රකාශයට අදාළ වෙන්නෙ ඒ live එකෙ විනාඩි 12.45 සිට 17.30 දක්වා අතර කාලය හරිද?
ඔන්න ලින්කුව - https://m.facebook.com/AdaDerana24/videos/492438438009681/
හින්දු පුවත්පතේ මීරා ශ්‍රීනිවාසන් කියන මාධ්‍යවේදිනිය ප්‍රශ්නයක් අහනවා.ගෝඨාභය මුලින්ම කරේ හිනාවෙලා ඒ අහපු ප්‍රශ්නෙ වැරදි බව මුලින්ම පෙන්නල දුන්න එකයි. මාධ්‍යවේදිනිය ප්‍රශ්නෙ නැවත අහනවා නිවැරදි කරල
"හරි, ඔබ හමුදාවට නායකත්වය දුන්න නෙවෙයි, ඔබ ආරක්ෂක ලේකම්. ඒ නිසා ඔබ දැනගන්න ඕනෙ මොකද වුනෙ කියල"..
හින්දු පුවත් පතේ මාධ්යවේදනීය නගන ප්රශ්නය ඉතා සංක්ෂිප්තව.
ඔබතුමන් හමුදාව බාරව සිටි සමයේ
අතුරුදහන් වූ අය ගැන කියන්නෙ කුමක්ද ?
ගෝටාබය
ඔබතුමියට වැරදිලා.මම හමුදාව බාරව සිටියේ නැහැ.
මාධ්යවේදනීය.
නෑ...නෑ...ඔබේ සොහොයුරා.
ගෝටාබය
ඔහුවත් එලෙස සිටියේ නෑ.මම සිටියේ ආරක්ෂ
ක ලේකම් ලෙස.හමුදාව බාරව හිටියේ හමුදාපති ( ඒ කාලයේ නම් සරත් ෆොන්සේකා)
ඔන්න ඔය කොටසින් අපේ රටට ආදරය කරන පේජ් වල පෝස්ට් එකට අවශ්‍ය සාධකය ඇවිල්ලා ඉවරයි. ගහනවා ලස්සන පෝස්ට් ටිකක් ආයෙ නෑ ඉංග්‍රීසි දන්න නොදන්න හැමෝම මේ දේ විචාරය කරන්නෙත් නැතිව live වීඩියෝ එක බලන්නෙත් නැතිව උස්සන් යනවා. ඒ වුනාට හෝව් හෝව්.. ගෝඨාභය කතාව කරලා ඉවර නෑනෙ.
ඒවා අදාළ නෑ මඩ ප්ලාන්ට් කරන අයට. එයාලට ඕන ඉටියෙන් හරි මැටියෙන් හරි නිව්ස් එක ප්ලාන්ට් වෙන්නයි. ගෝඨාභය ඒ මාධ්‍යවේදිනියට මෙහෙම කියනවා.
"13,784 exactly. They were rehabilitated, and re-integrated into the society and not only that, they were given employment in civil defense force. and some were recruited into the military. and i think we had the most successful rehabilitation program, there is no where in the world that anybody had.. any country had done such a good, very well planned rehabilitation program. I know even the foreign observers came to monitor rehabilitation program commended our program. So all of them were rehabilitated. we never kept them in custody. According to their involvement in the terrorist movement, depending on the period, some were given 6 months rehabilitation, some were given one year some were given maximum 2 years rehabilitation program and I think it was a very successful program."
සංක්ෂිප්තව මම මේක සිංහලට හරවන්නම්.
("ඔව් ඒ සටන අවසන 13788 දෙනෙක් අපිට බාර වුණා.අපි ඒ සියල්ලව පුනුරුත්තාපනය
කළා.පසුව ඔවුන්ට රජයේ රැකියාද,පුද්ගලික
රැකියාද,සිවිල් ආරක්ෂක අංශයේද ලබා
දුන්නා.අපි කළේ ලෝකයේ කිසිම රටක් සිදු
නොකළ සාර්ථකම පුනුරුත්තාපන වැඩසටහන."
ඒත් මාධ්‍යවේදිනිය නෙමෙයි නතර වෙන්නෙ...
මාධ්යවේදනීය :: නෑ..නෑ..අතුරුදහන් වුණා
කියලා චෝදනා තියෙනවා.
යුද්ධයකදි හැම පාර්ශවයකටම එය පොදුයි. එය මානුශීය සටනේ උච්චතම අවස්ථාව. ඔයාල දන්නවද හමුදාවේ ඉහළ නිළවල ඉදන් පහළට වෙනකන් 4000 ගාණක් අතුරුදහන් වෙලා තියෙනවා කියලා. මට පෞද්ගලිකව අත්දැකීම් තියෙනවා. යාපනය අර්ධද්වීපයෙ මගෙ ඇස් ඉස්සරහ මළ සිරුරු තිබුනා හමුදාවේ අයගෙ. අපිට හඳුනගන්න විදියක් නෑ ඔවුන්ව.
මාධ්යවේදනීය : නෑ..නෑ....ඔබේ ආණ්ඩුව
කාලෙ පත්කළ ජනපති කොමිසමෙන් එය
අනාවරණය වුණා.
ගෝටාබය : නෑ...එහෙම දෙයක් නෑ..... කොහෙද තියෙන්නෙ?
කරුමය කියන්නෙ දේශපාලනය නිසා ගෝඨාභයගෙ වැරදි හොයන අපේ අයට ඔය උත්තරය
ඇහුණෙ නෑ. නැත්නම් තක්කඩිකමට ඇහුනෙ නෑ වගෙ අර උඩ කොටසින් මඩ ප්ලාන්ට් කිරීමේ ව්‍යාපෘතියට දායක වුනා. සමහරු අවිචාරමත්ව පේජ් වල දාන දේ උස්සන් යන තත්වෙට වැටුනා. සමහරක් ඉංග්‍රීසි හොදින්ම දන්න අය පවා තක්කඩි විදියට මේ කතාවට වැරදි අර්ථකථනයක් දුන්නා.
වටිනම දේ තමයි හිටපු ආරක්ශක ලේකම් විදියය ගෝඨාභය කාවවත් පාවලා දුන්නෙ නෑ.
හමුදාවෙ කිසිම නායකයෙක් පාවලා දුන්නෙ
නෑ.අන්න ඒ දේ ඔය දේශපාලනය නිසා තක්කඩි වුන අය දැක්කෙ නෑ.
ගෝඨා වෘත්තීය දේශපාලකයෙක් නොවන බව තහවුරුයි. රටට ඕන සාම්ප්‍රදායික දේශපාලන බයිලාකාරයෙක් නම් ඒකට උත්තරයක් තියෙනවා. ඉතින් ඒ උත්තරය බලයට ගෙන ඒමේ අරමුණින් ව්‍යාජ අර්ථකථන සමාජගත කිරීම හරිම පහත් නේද යහළුවනෙ?
ගොඩින් නැතිව මඩින් එන්න.
ආහ් ඒක නෙමෙයි රටේ විවිධ අංශ ගැන කතා කරපු, නිදහස් මාධ්‍යවේදින් සහ ගෝඨාභය අතර ඇති වුන ඒ මාධ්‍ය සාකච්ඡාව කට්ටිය නරඹන්න.ටෙලිප්‍රොම්ප්ටර් කතාව ආයෙ වලංගු කරන්න බැරි වෙයි. ❤
අනව තප්ත විල
Copied from https://www.facebook.com/gihan.gallageii/posts/837575813326189
සූ/.......................
![]()
Me sare mongal ge mada set eke awulak tiyenawa. hariyata fund karala na wage.



ඔය පොස්ට් එකේ තර්කේ තමයි කතාකරන්නේ. සිඟිති මොලවල්වලට තෙරුම් ගන්න අමාරුයි.උඹත් පුතානොගේ සෙට් එකේ වගේ.
යුද්ධ හමුදාව මෙහෙයවන්නේ අණ දෙන්නේ සේනාධිනායකයා. සේනාධිනායකයා එවකට රටේ ආරක්ෂක අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා. ආරක්ෂක ලේකම්ට ඊලඟ වගකීම පැවරෙනවා සේනාධිනායකයාගෙන්.
ගෝටාබය යුද්ධ හමුදාව මෙහෙයවන්නේ හමුදාපතිවරයා කීම සම්පූරණ අසත්‍යයක්




සරලයි ගෝටා කවදාවත් විවාදෙක එන්නේ නෑ. අද පැහදිලිවම පෙනුනා.
ඒ වගේම අද ගෝටා වෙන අය ලියපු ඒවා කියවනවා හැරෙන්න දැනුමක් නෑ කියලත් ඔළුවක් තියෙන එකෙක්ට තෙරෙන්න ඇති.
ඩේටාබේස් ඉගෙන ගෙන හම්බකරන්න බෑ කිව්වා.
ලොකුම දුක මෙයාගේ බොරුවට Professor VK ඇදලා ගත්තු එක.
Sorry gota , when you read someones script without knowledge this would happen.
Database industry is one of the highly paid industries in the world. Good DBA can make easliy 70K USD Annually.
https://www.payscale.com/research/US/Job=Database_Administrator_(DBA)/Salary.
I doubt Professor VK would say a such a thing.
Please do not insult/drag professor VK for your political gains.
raterala View Post
ගෝඨාගෙන් අහලා කියන්න පුළුවන්ද ලයිසන් ෆී එක 20,000$ වෙන ඔරකල් ඩේටාබේස් එක නිකන් දෙන තැනක්
It cost is based on cloud pricing now. On prem server can cost few thousand dollars
නාවික,පාබල,ගුවන් තුනම මෙහෙයවෙන්නේ සේනාධිනායකාගෙන්.
ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයෙක් වන්නේ ය. ජනාධිපතිවරයා රජයේ ප්‍රධානයා ද විධායකයේ ප්‍රධානයා ද ආණ්ඩුවේ ප්‍රධානයා ද සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකවරයා ද වන්නේ ය
7.31 ව්‍යවස්ථාව
ඔක්කොටම කලින් කියපන් ගෝටා ඩේටාබේස් ඉගෙන්ගත්තාම සල්ලි ලැබෙන්නේ නැහැ කියපු තැනක් පුතානොගේ මඩ බලකායේ 1600ට වැඩ කරාම ඔහොම තමයි
ඔක්කොටම කලින් කියපන් ගෝටා ඩේටාබේස් ඉගෙන්ගත්තාම සල්ලි ලැබෙන්නේ නැහැ කියපු තැනක් පුතානොගේ මඩ බලකායේ 1600ට වැඩ කරාම ඔහොම තමයි
ඔව්. ඉතින් ගෝඨගෙන් අහපු ප්‍රශ්නේ මොකක්ද? "since you were leading the army" කියලා.
ලංකාවෙ army එකේ leader (commander) යුධ හමුදාපති.
ලංකාවෙ navy එකේ leader (commander) නාවික හමුදාපති.
ලංකාවෙ air-force එකේ leader (commander) ගුවන් හමුදාපති.
ලංකාවෙ ජනාධිපති කියන්නේ commander-in-chief. ඒ කියන්නේ ඔය ලීඩර්ලා තුන් දෙනාගෙ commander. Commander-in-chief ට යටින් ඉන්නෙ රජයත් ත්‍රිවිධ හමුදාවත් අතර සම්බන්ධීකරණය කරන ඉහළම රාජ්‍ය නිළධාරියා වෙන ආරක්ෂක ලේකම්.
ඔන්න ගෝටගෙන් ඇහුවනම් "since you and your brother were leading the Military" කියල උඹ කියන එක හරි.
ඔව්. ඉතින් ගෝඨගෙන් අහපු ප්‍රශ්නේ මොකක්ද? "since you were leading the army" කියලා.
ලංකාවෙ army එකේ leader (commander) යුධ හමුදාපති.
ලංකාවෙ navy එකේ leader (commander) නාවික හමුදාපති.
ලංකාවෙ air-force එකේ leader (commander) ගුවන් හමුදාපති.
ලංකාවෙ ජනාධිපති කියන්නේ commander-in-chief. ඒ කියන්නේ ඔය ලීඩර්ලා තුන් දෙනාගෙ commander. Commander-in-chief ට යටින් ඉන්නෙ රජයත් ත්‍රිවිධ හමුදාවත් අතර සම්බන්ධීකරණය කරන ඉහළම රාජ්‍ය නිළධාරියා වෙන ආරක්ෂක ලේකම්.
ඔන්න ගෝටගෙන් ඇහුවනම් "since you and your brother were leading the Military" කියල උඹ කියන එක හරි.
සිරාවට. ගෝටා කිව්වෙ කොහෙවත් පාවිච්චි වෙන්නේ නැති ඩේටාබේස් එකක් ඉගැන්නුවා කියලා නේද?

මගේ සිංහලත් අවුල්ද කියලා බැලුවේ . මු වීඩියෝ එක බලන්නේ නැතුව රටෙරලාය දැම්ම එකම හෙඩිම බලලා ගොනා සේ ඔහේ මඩ ගහන්න ඇති .
fake account රතු වෙලා නොන්ඩි වෙලා ගිහින් නිසා ඔර්ජිනල් එකෙන්ම ඇවිත් මඩ නානවා ඇහුවොත් විකල්පයට ලු දේන්නේ