ඊයේ නිකමට බැලුවා documentary එකක් srilanka's killing fields,
මේක බැලුවම පොඩි දෙයක් ඔලුවට ආව, උබලට මතකද ඒ කාලේ පොඩි සීන් එකක් ගියා ප්රභාකරන් අල්ලාගෙන කොලබට ගෙනල්ල ඊට පස්සේ තමයි ෂොට් එක දුන්නේ කියලා,
මේ documentary එකේ UN යුද විස්ලේෂකයෝ සෙට් එකක් කියනවා හුගාක් මිය ගිය ltte ජේෂ්ඨ නායකයන්ගේ මළසිරුරු දැක්කම ඔවුන් අත්අඩංගුවට අරගෙන පස්සේ මරා දැම්මා කියලා කියන්න පුළුවන්ලු, උන් කියන්නේ හුගක් එවුන් මැරිලා තියෙන්නේ ඔලුවට වෙඩි පහර වැඩිළලු, එහම යුද්දෙකදී ඔලුවටම වෙඩි වැදිලා මියයාම සැකසහිතයි කියලා කියන්නේ, විශේෂයෙන් මුල් පෙළ නායකයන්ගේ,
ඊට පස්සේ ඒ video එකේ තිබ්බ, ප්රබාකරන්, චාර්ල්ස් ඇන්තණි, පුලිතේවන්, නඩේෂන්,.... ඔය වගේ හෙන සෙට් එකකම photos දාලා තිබුනා, සීන් එක කියන්නේ සෙට් එකේම ඔලුවට තමයි හම්බෙලා තිබුනේ,උන් නම් ජීවත් වෙලා හිටියට වඩා එහෙම maruna එක හොදයි, නැත්නම් ඔය සෙට් එක ඊට පස්සේ දේශපාලන පැත්තෙන් තමයි ඊළමට බහින්නේ
අනිත් එක තමයි එකේ හෙන video සෙට් එකක් thieyenawa, army එකෙන් කරපු නස්පුක් වැඩ, වැඩේ තියෙන්නේ අපේ එවුන්ම තමයි ඒවා record කරලා thieyenne යුද්දයේ සමරු සටහන් විදියට තියාගන්න, ඒවා ටික leak වෙලා ඒවම තමයි යුද අපරාද කියලා UN එකෙන් අපිට එල්ල කරන්නේ..,

Last edited: