යුද ටැංකි අංගනය-9
ටී-14 අමාටා යුද ටැංකිය පළමුවරට ලෝකයාට නිරාවරණය කලේ 2015 වර්ෂයේ පැවැත්වූ 70 වන විජයග්‍රාහී සැමරුම් උළෙලේ හමුදා පෙළපාලියේදීය.2016 ,2017 වර්ෂවලදීද සුපුරුදු පරිදි මෙම යුද ටැංකිය විජයග්‍රාහී පෙළපාලියේ ගමන් කරනු දැකගත හැකිවිය.
රේඩාර් වලට ප්‍රතිරෝධය දක්වන ආලේපයක් මෙම යුද ටැංකියේ ගල්වා තිබේ.ඒ නිසා යුද ටැංකිය අනාවරණය කරගැනීම සහ ඉලක්ක කිරීම පහසු නොවන බව කියවේ.
රුසියාව කියන පරිදි යුද ටැංකිය සතු චුම්භකමය සංවේදක මගින් එය ඉලක්ක කරගෙන එන යුද ටැංකි නාශක රොකට් විකර්ෂණය කල හැකිය.
ටී-14 අමාටා යුද ටැංකිය ඝන සන්නාහයක තහඩුවලින් ආවරණය කර තිබේ.
යුද ටැංකිය ඇතුලත ස්පර්ශ සංවේදී රූපවාහිනී තිර තිබේ.ඉන් පිටත සවිකර තිබෙන අංශක 360 දර්ශන ලබාගත හැකි කැමරා ඔස්සේ අවට පරිසරයේ මනා චිත්‍රයක් සෙබලුන්ට සපයා දෙයි.
ඊට අමතරව යුද ටැංකියේ මෘදුකාංගවලට තනිවම ඉලක්කයක් ලුහු බැදිය හැකිසේ සකස් කිරීමට පුලුවනි.ඒ හරහා සෙබලුන්ට වෙනත් ඉලක්කයක් ගැන අවධානය යොමුකිරීමට අවස්ථාව හිමිවේ.
ටී-14 යුද ටැංකිය මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම ඇරඹෙන්නේ 2018 වර්ෂයේ බවයි සඳහන් වන්නේ.ටී-14 අමාටා යනු ටික කාලයකට පෙර ලෝකයට නිරාවරණය නොවූ යුද ටැංකියකි.බොහෝදෙනා දුටුවේ එහි අභ්‍යන්තර දසුන් පමණි.පහත දැක්වෙන්නේ එම යුද ටැංකියේ ඇතුලත දර්ශන කිහිපයකි.
මෙහි දැක්වෙන්නේ අවිකරුගේ ස්ථානයයි.
මෙය රියදුරුට වෙන් කල කොටසයි.
මෙහිදී ඔබ් අවිකරු සහ රියදුරු යන දෙදෙනාගේම අසුන් දකියි.රුසියානුවන් සඳහන් කරන පරිදි එම යුද ටැංකි එකිනෙකා සමග සන්නිවේදනය කිරීමට විශේෂිත අධෝරක්ත ඉලෙක්ට්‍රොනික් උපාංග යොදාගනියි.
රියදුරු අසුන තවත් කෝණයකින්
යුද ටැංකියේ පිටුපස කොටස
පිටුපස කොටස තවත් කෝණයකින්
මෙහි දැක්වෙන්නේ අණදෙන්නාගෙ අසුන සහ කුටියයි
Source:englishrussia.com,businessinsider.com
-HarshaLulzSec-

අමාටා චැසිය භාවිතා කල නිර්මාණය කල යුද රථ එක තැන කැරකවෙන අයුරු
රේඩාර් වලට ප්‍රතිරෝධය දක්වන ආලේපයක් මෙම යුද ටැංකියේ ගල්වා තිබේ.ඒ නිසා යුද ටැංකිය අනාවරණය කරගැනීම සහ ඉලක්ක කිරීම පහසු නොවන බව කියවේ.
රුසියාව කියන පරිදි යුද ටැංකිය සතු චුම්භකමය සංවේදක මගින් එය ඉලක්ක කරගෙන එන යුද ටැංකි නාශක රොකට් විකර්ෂණය කල හැකිය.
ලේසර් කිරණ යුද ටැංකිය ඉලක්ක කරගෙන එල්ල වේ නම් ඒවා නොමඟ යවන දුමාරයක් මුදා හැර සතුරු තර්ජනය මඟ හැර යා හැකිය.
ටී-14 අමාටා යුද ටැංකිය ඝන සන්නාහයක තහඩුවලින් ආවරණය කර තිබේ.
යුද ටැංකිය ඇතුලත ස්පර්ශ සංවේදී රූපවාහිනී තිර තිබේ.ඉන් පිටත සවිකර තිබෙන අංශක 360 දර්ශන ලබාගත හැකි කැමරා ඔස්සේ අවට පරිසරයේ මනා චිත්‍රයක් සෙබලුන්ට සපයා දෙයි.
ඊට අමතරව යුද ටැංකියේ මෘදුකාංගවලට තනිවම ඉලක්කයක් ලුහු බැදිය හැකිසේ සකස් කිරීමට පුලුවනි.ඒ හරහා සෙබලුන්ට වෙනත් ඉලක්කයක් ගැන අවධානය යොමුකිරීමට අවස්ථාව හිමිවේ.
යුද ටැංකිය වෙඩි තබන අයුරු දැක්වෙන මෙම රූපරාමු පෙළ පළමුවරට මාධ්‍ය වෙත නිකුත් කරන ලද්දකි.එහි දැක්වෙන අයුරින් ප්‍රධාන අවිය ක්‍රියාත්මක කිරීමේදී යුද ටැංකියේ පොළා පැනීම අවමය.

Last edited: