යුද හමුදා

N sriyanthe

Banned
Jan 6, 2015
236
58
0
ගෝඨාභය නිසා හතලිස් එක්දාහක් හමුදාව හැර ගිහින්

යුද හමුදා සේවය හැර ගිය සෙබලුන් 41,330 ක් පමණ සිටින බවත් ඔවුන්ට යුද හමුදා සේවයෙන්
ඉවත් වීම සඳහා සති දෙකක පොදු සමා කාලයක් ලබා දී ඇති බවත් සුළු වැරදි හා යුද හමුදාවට
රුපියල් 50,000ක උපරිමයක් දක්වා මුදල් අය විය යුතු මෙම පොදුසමා කාලය තුළ බාධාවකින්
තොරව ඉවත් වීමට අවස්ථාව ලබා දී ඇති බවත් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ (25) පැවති මාධ්‍ය
හමුවකදී ප්‍රකාශ කර තිබේ.

හමුදාව හැරගිය පිරිස් වෙත මෙම පොදු සමා කාලය අප්‍රේල් මස 10 වැනි දින දක්වා හිමි වන අතර
එම කාල සීමාවෙන් අනතුරුව යුදහමුදාවෙන් පළා ගොස් සිටින පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා
වැටලීම් සිදුකරන බවද ඔහු පැවසීය.

උතුරේ පැවති ත්‍රස්තවාදය නිමා කිරීමෙන් පසුව යුද හමුදා සෙබලුන් විශාල වශයෙන් ආණ්ඩුවේ
දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් බොහෝ සෙබලුන් කම්කරුවන් ලෙස ඉදිකිරීම් කටයුතුවලට මැදිහත්
කරගනු ලැබීය. මෙම තත්වයත් සමග හමුදා සෙබලුන්ගේ මානසික මට්ටම් බිඳවැටීමට ලක් වූ අතර
බොහෝ පිරිස් සේවය හැර ගියහ.

හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ නිල ඇදුම් සහිතව හමුදා සෙබලුන් එළවළු කිරීමට,
කාණු සුද්ද කිරීමට, පවිත්‍රතා කටයුතුවලට, ජනාධිපතිවරයා වෙනුවෙන් ඉදිකළ මාලිගාවන්හි
කම්කරුවන් ලෙස, නාගරික සංවර්ධන අධිකාරිය විසින් කොළඹ නගරයේ සිදු කළ කටයුතුවලට
යොදා ගැනීම දැඩි කතා බහට ලක්වූ අතර ඔවුනට හමුදා මූලික වැටප පමණක් ලබා දෙමින් සේවයේ
යොදවා තිබිණි. ගෝඨාභය රාජපක්ෂ ගෙන ගිය එම බලහත්කාරී ක්‍රියාවන් හේතුවෙන් හමුදා සෙබලුන්
තුළ දැඩි කලකිරීමක්ද ගොඩනැගී තිබිණි.

23ks0nb.jpg

5cycd5.jpg

2ds3gw7.jpg
 
  • Like
Reactions: Red Soda

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    අපේ කොල්ලෝ තමයි නගර ටික ලස්සන කරේ. අලුතෙන් සිය ගානක් පාක් හැදුවේ. උන් කොච්චර දක්ශද බන්? උන්වත් දන්නේ නැතුව ඉන්න ඇථි උන්ගෙ දක්ශ කම. උබල බොරුවට උඩ පනිනවා. අනික යුද්දෙන් පස්සේ මෙයාලව කෑම්ප් වලට ගාල් කරන්න කියලද කියන්නේ? උබලට දෙමලෙන් ජාතික ගීය කියනකොට නැති කැක්කුමක් තම අපේ ආමි කොල්ලො රට ලස්සන කරන්න යනකොට තියෙන්නේ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    වැඩක් තියෙන්නත් එපැයි

    paarlimenthu amarthi, manthree u tikatath elawalu wikunanna dunnanam hari ne..okun karana deyak mata nam penne na...oya amathiwaru, manthreewaru pramanaye hatiyata un sewayak karanawanam melahakata lankaawa patta widihata diyunu wena one..

    paw ape yudda karapu kollonwa elawalu wikunannayi, kanu sudda karannai daala unwa haallu kara...
     
    Uba maha modayek...
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    paarlimenthu amarthi, manthree u tikatath elawalu wikunanna dunnanam hari ne..okun karana deyak mata nam penne na...oya amathiwaru, manthreewaru pramanaye hatiyata un sewayak karanawanam melahakata lankaawa patta widihata diyunu wena one..
    මේක හරි :yes:

    paw ape yudda karapu kollonwa elawalu wikunannayi, kanu sudda karannai daala unwa haallu kara...
    මේක වැරදි
    ‍රටේ සංවර්ධනයට එයාලව ගන්න එක වරදක් නෑ
    කෑම්ප් වල නිකන් තියන් පඩි දෙනවාද? නැතිනම් ගෙදර යවනවද? නැතිනම් මේ වගේ වැඩකට යොදවනවද?

    දිවුරුම් ප්‍රකාශෙ තියෙන්නෙත් ප්‍රජාත්‍රන්තවාදී ජනරජය ය‍ටතේ පවරනු ලබන සෑම රාජකාරියක්ම අසනලස්ව ඉටු කරනව කියලා, තුවක්කුවක් තියන් මුර කරන එකම නෙමෙයි රාජකාරිය කියන්නේ
    කිසිම හෑල්ලු වීමක් නෑ
    එයාල හදපුව දැන් පේන්නම තියෙනව :yes:
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    එතකොට මෙ කියන විදිහට අවුරුදු 5ක් ඈතුලත 41300ක් පෑනල ගිහින් ඒ කියන්නෙ මාසෙකට 680ක් හමුදාවෙන් පෑනල. පට්ට පෑනලා යාමක්නෙ.කියන බොරුවක් අහුවෙන්නෙ නෑති වෙන්න කියන්නත් පොඩ්ඩක් විතර මොලෙ තියෙන්න ඔනෙ
    :D:D
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ නිල ඇදුම් සහිතව හමුදා සෙබලුන් එළවළු කිරීමට,
    ගෝඨාභය රාජපක්ෂ ගෙන ගිය එම බලහත්කාරී ක්‍රියාවන් හේතුවෙන් හමුදා සෙබලුන්
    තුළ දැඩි කලකිරීමක්ද ගොඩනැගී තිබිණි.

    කොහොමද බන් එහෙම කරන්නෙ
    :shocked::shocked:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපේ කොල්ලෝ තමයි නගර ටික ලස්සන කරේ. අලුතෙන් සිය ගානක් පාක් හැදුවේ. උන් කොච්චර දක්ශද බන්? උන්වත් දන්නේ නැතුව ඉන්න ඇථි උන්ගෙ දක්ශ කම. උබල බොරුවට උඩ පනිනවා. අනික යුද්දෙන් පස්සේ මෙයාලව කෑම්ප් වලට ගාල් කරන්න කියලද කියන්නේ? උබලට දෙමලෙන් ජාතික ගීය කියනකොට නැති කැක්කුමක් තම අපේ ආමි කොල්ලො රට ලස්සන කරන්න යනකොට තියෙන්නේ.
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    Uba maha modayek...
    උබ් හිතන්නේ දැන් එහෙම කරන්නේ නෑ කියලද:rolleyes::rolleyes:

    මහරගම සති පොල ලගට ගිහින් බලපන් කව්ද ඒක හදන්නේ කියල:rolleyes::rolleyes:
    ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ් එක ලග අලුතින් ප්‍රතිසංකරණය කරන බිල්ඩිම ලගට ගිහින් බලපන් හමුදාවේ උන් කීදෙනෙක් ඉන්නවද කියල එතන:rolleyes::rolleyes:

    ඔක්කොම බොරු දේශපලන මව පෑම්.. දැන් ඔක්කොම එක ජාතික කැඳ හැලියේ. බිම් මට්ටමේ උන් තමයි මෝඩ යෝ වගේ මරා ගන්නේ. දැන් එහෙම නෑ කියල.. දැනිත් එහෙමයි හැබැයි ඇස් පෙනිම දුර්වලයි :yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    උබ් හිතන්නේ දැන් එහෙම කරන්නේ නෑ කියලද:rolleyes::rolleyes:

    මහරගම සති පොල ලගට ගිහින් බලපන් කව්ද ඒක හදන්නේ කියල:rolleyes::rolleyes:
    ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ් එක ලග අලුතින් ප්‍රතිසංකරණය කරන බිල්ඩිම ලගට ගිහින් බලපන් හමුදාවේ උන් කීදෙනෙක් ඉන්නවද කියල එතන:rolleyes::rolleyes:

    ඔක්කොම බොරු දේශපලන මව පෑම්.. දැන් ඔක්කොම එක ජාතික කැඳ හැලියේ. බිම් මට්ටමේ උන් තමයි මෝඩ යෝ වගේ මරා ගන්නේ. දැන් එහෙම නෑ කියල.. දැනිත් එහෙමයි හැබැයි ඇස් පෙනිම දුර්වලයි :yes::yes:

    mama na kiyanne na ban..thawama owa wenawa...mama kiyanne kauru karath waradiy kiyala..mama mahindata wath, my3 ta wath kade yana ekek nemei...

    ara aru kiwwane ban ape kollo dakshai araka meka kiyala..ewa maha moda kathane ban...army eke un owa karanne unta karanna kiwwama karanna wena deyak nathi kamata..paw wada owwa..

    owata ganna one wenama workers la..:sorry:
     
    රටකට ඉන්න විනය, හැකියාව අතින් උපරිමයෙන් ඉන්න ශ්‍රම හමුදව තමයි, රටක ආරක්ෂක හමුදාව කියන්නේ:rolleyes::rolleyes:

    එහෙම ශ්‍රම හමුදාවක් නිකන් තියගෙන ඉන්නවට වඩා ආර්තිකය දායක කර ගන්න ඕනේ:yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මේක හරි :yes:

    මේක වැරදි
    ‍රටේ සංවර්ධනයට එයාලව ගන්න එක වරදක් නෑ
    කෑම්ප් වල නිකන් තියන් පඩි දෙනවාද? නැතිනම් ගෙදර යවනවද? නැතිනම් මේ වගේ වැඩකට යොදවනවද?

    දිවුරුම් ප්‍රකාශෙ තියෙන්නෙත් ප්‍රජාත්‍රන්තවාදී ජනරජය ය‍ටතේ පවරනු ලබන සෑම රාජකාරියක්ම අසනලස්ව ඉටු කරනව කියලා, තුවක්කුවක් තියන් මුර කරන එකම නෙමෙයි රාජකාරිය කියන්නේ
    කිසිම හෑල්ලු වීමක් නෑ
    එයාල හදපුව දැන් පේන්නම තියෙනව :yes:

    ekath hari thama ithin...mama kiyanne kanu sudda karana ewa waradiy kiyala...oya hamuda sebalu ape rata wenuwen godak dewal kapa karala thiyenawa...

    othanata apu samahara un hitapu rasthama dial wenna puluwan..melo rahak nathi dial wenna puluwan, iskole katti panala rassawal nathi kamata apu aya wenna puluwan..e kohoma awath awasanedi ehema aya thamai rate janathawa wenuwen yuddeta issrahata giye...e ayage jeewitha thamai puja kare...eka loku sacrifice ekak nemeida?

    nikan thiyan inna eke nam kohomatath therumak na..palak thiyena dekata yodaganna one..:yes: eka eka hadannna yodawaganna ekanam awulak na..eth parawal athu gaannai, kanu sudda karana ewai nam balu wada :yes:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    රටකට ඉන්න විනය, හැකියාව අතින් උපරිමයෙන් ඉන්න ශ්‍රම හමුදව තමයි, රටක ආරක්ෂක හමුදාව කියන්නේ:rolleyes::rolleyes:

    එහෙම ශ්‍රම හමුදාවක් නිකන් තියගෙන ඉන්නවට වඩා ආර්තිකය දායක කර ගන්න ඕනේ:yes::yes:
    අනික ඔය වැඩට දාන්නේ මුකුත් බැරි තුවක්කුව විතරක් අල්ලන්න පුලුවන් උන් නෙමේ. ඉන්ජිනේරු බලකාය, ඉදිරිරීම් අන්ශ වලින් තමයි කට්ටඉය ගන්නේ. වැඩ දන්න අය. ඔය බලකායවල් තමා යුද්ද කාලේ යුද බිමේ ඔක්කොම ඉදි කිරීම් කරන්නෙ. එයාලගෙ රාජකාරියතමා ඉදි කිරීම්. ඔච්චර ගැඹුරට අපේ අය හිතන්නේ නෑනේ ඉතින්:sorry: