


මම දන්න ලෝයර් කෙනෙක් මට විහිලුවට බොරුවක් කියලා වගේ. හැබයි මිනිහා මට කීවෙ සරත්ගේ පැත්තට තමයි වැඩි වාසි තියෙන්නේ කියලා.ඒකා දන්න නීතියක් නෑ වගේ.



මම දන්න ලෝයර් කෙනෙක් මට විහිලුවට බොරුවක් කියලා වගේ. හැබයි මිනිහා මට කීවෙ සරත්ගේ පැත්තට තමයි වැඩි වාසි තියෙන්නේ කියලා.ඒකා දන්න නීතියක් නෑ වගේ.
මම දන්න ලෝයර් කෙනෙක් මට විහිලුවට බොරුවක් කියලා වගේ. හැබයි මිනිහා මට කීවෙ සරත්ගේ පැත්තට තමයි වැඩි වාසි තියෙන්නේ කියලා.ඒකා දන්න නීතියක් නෑ වගේ.

උබලා කොහොමත් රැවටිලානේ ඉන්නේ...... අපි ඒක දන්නවා.....but today we all are cheated.




යුධ අධිකරණය පිළිගත් අධිකරණයක් බවට තීන්දුව ප්‍රකාශ කරයි..
යුධ අධිකරණයත් පිළිගත් අධිකරණයක් වෙයියුධ අධිකරණය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නීත්‍යානුකූල අධිකරණයක් බව අභියාචනාධිකරණය විසින් තීන්දු කර ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. අභියාචනාධිකරණ විනිසුරු රංජිත් ද සිල්වා ප්රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත. තමාට යුධ අධිකරණයෙන් ලබා දී තිබූ වසර 2ක සිර දඩුවම නීත්‍යානුකූල භාවය අභයෝග කරමින් යුධ අධිකරණය අධිකරණයක් නොවන බව ප්‍රකාශ කරමින් අභියාචනයක් ඉදිරිපත් කළ සරත් ෆොන්සේකා මෙම නඩුව පරාජය වීමත් සමඟ ඔහුගේ වරස 2කසිර දඩුවම නීත්‍යානුකූල වන බවට තීරණය විය. එම නඩුව අභියාචනාධිකරණයේදී විභාගයට ගන්නා අවස්ථාවේදී හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකාද අධිකරණය තුළ සිටිනු අප කැමරා කාචයේ මෙසේ සටහන් විය.
එදා යුද්ධය ජයගත් මොහොතේ ස්වභාව ධර්මය පවා උද්දාමයට පත්ව ආසිරි මල් වැසි වැස්සවීය.ඉන් පසු ගත වූ මේ වසර තුළ සිදු වී අති දේ ගැන සිත බලමු. දූෂිත පාලකයින් යුද්ධයේ සැබැ විරුවා තිරිසන් ලෙස සිර ගත කරන ලදී.කම්පාවට පත් වූ මහජනයා. ආගමික නායකයින් ,සන්විධාන විරෝධය පෑහ. සාප කළෝය.පාලකයින් නිහඩය.අනතුරුව ඉඩිරිපත් වූයේ ස්වභා දහමයි.වැස්ස අහස ගුගුළේය වැස්ස වලාහක දෙවියෝ කම්පා විය. මහ පොළොව දෙදරා ගියේය.කදු කඩා වැටුනේය .තවමත් දෙදරා යමින් පවතී.පාලකයිනි !, තොප තවමත් පමා නැත.වැරදි නිවැරදි කරනු,එසේ නොවුවහොත්, දෘශ්‍ය,අදෘශ්‍ය සෑම බල වේගයක්ම සත්‍යය වෙනුවෙන් නැගී සිටිනු ඇත.












උබලා ජනාධිපතිවරණ කාළේදිත් ඒ මනුස්සයාව රැවැට්ටුවා වැඩිවාසි තියෙනවා කියලා........![]()
පොන්සේකා දඬුවම් දෙනකොට ඒක අධිකරණයක්.......
පොන්සේකාට දඬුවම් දෙනකොට ඒක අධිකරණයක් නොවේ.......
ඕස්ට්‍රේලියාවට, බ්‍රසීලයට ගංවතුර ගලන කං වැස්සේත් ඒකද????![]()
උබලා කොහොමත් රැවටිලානේ ඉන්නේ...... අපි ඒක දන්නවා.....![]()
සරත් අද මොකුත් ස්ටොරීස් කිව්වෙ නැද්ද ? අධිකරණයට බලපෑම් කරල නියම තීන්දුව හැංගුවා කියලවත් කිව්වෙ නැද්ද ? (ජිල්මාට් දාලා එයාගෙ චන්ද්ද ප්‍රථිපලය වෙනස් කරා කියල කිව්ව වගේ)