යුධ-අධිකරණය

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    දැකලා නැත්නම් බලාගන්න යුධ අධිකරණය. මේ යුගෝස්ලාවියාවේ එහෙ බිහි උන --පාලන ආන්ඩුවෙන් කරපු දේ
    වස බොන යුධ නිලධාරියෙක් සහ සෙසු පිරිස වෙන රටකින් ආපු ---- ඉස්සරහ උත්තර දෙන්න වෙන විදිහ

    Last edited:

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    Reason for post it here?
    you think the same thing going to happen here?

    Do you think Sri Lankans are waited to happen it here?

    do you think china india need to happen it here?
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    දැන් කවුද WAR CRIMINAL?මරාද?ගෝටද?ෆොන්සේකාද?
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    Reason for post it here?
    you think the same thing going to happen here?

    Do you think Sri Lankans are waited to happen it here?

    do you think china india need to happen it here?

    dont you think the answer is simly '' yes '':sorry:

    Do you think Sri Lankans are waited to happen it here?
    what can they do ?start a war with this stupid insane
    government?

    do you think china india need to happen it here?[
    do you think chaina and india protect us ?for them its good opportunity to deploy their tactics in any kind of instability in sri lanka .in fact india is align with usa europe and tamil diaspora

    in past Yugoslavia was a big powerful country .usa and soviets wanted spread their power in cold war.
    then country started shatter under multiple racist movements and erupt bloody civil war and as usa and later russia wanted this big country dismantled by small pieces by un .
     
    Last edited:

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    මරුසිරා;22951069 said:
    do you think china india need to happen it here?[
    do you think chaina and india protect us ?for them its good opportunity to deploy their tactics in any kind of instability in sri lanka .in fact india is align with usa europe and tamil diaspora

    interesting reply

    but i don't want to comment on this...
    because in here also most people want this
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    යුගෝස්ලෝවියාව කඩපු විදියට තමයි මේකත් දවසක 2-3ට කඩන්නේ.
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ලංකාවට විරුද්ධව තියෙන චෝදනා විමර්ශනය කරලා ඒ චෝදනා බොරු කියලා පෙන්නලා දෙන එකයි වෙන්න ඕන. නැත්නම් නෝර්වේ කාරයෝ යි එල්ටීටීඊ ඩයස්පෝරා එකයි හැමදාම ඒ චෝදනා සෙට් එකම කර කර ඉන්නවා. අපි මේවා හොයන්නේ නැත්තේ චෝදනා ඇත්ත නිසා කියලා උන්ට කියන්න පුළුවන්.
    ඒ නිසා අපි කරන්න ඕනේ යුධ අපරාධ පිළිබඳව විමර්ශණය කරලා අරුන් කරන චෝදනාවලට කිසි පදනමක් නෑ කියලා ඔප්පු කරලා පෙන්වන එකයි. එතකොට කාටවත් කන් කෙඳිරි ගාන්න බෑ.
     
    Reason for post it here?
    you think the same thing going to happen here?

    Do you think Sri Lankans are waited to happen it here?

    do you think china india need to happen it here?

    ලංකාවේ අය යුධ අධිකරණයක් දාන්න කැමැත්ත ප්‍රකාශ කරලා තියෙන්නේ 2015 දි. මේ ළඟදි අධිකරණය හදන්න පටන් ගත්තා. ඒ වගේම හමුදා නායකයින්ව වෙනත් රටවලට ගෙනියන්න පුළුවන් නීතියකුත් ඊයේ පෙරේදා කලබල අස්සේම සම්මත කළා....

    ඇයි ඉන්දියාව එහෙම කරන්නේ? ඔයා හිතනවාද ලංකාව යුධ අධිකරණයකට ගෙනියන එක වළක්වන්න ඉන්දියාව වැඩ කරයි කියලා?
     
    ලංකාවට විරුද්ධව තියෙන චෝදනා විමර්ශනය කරලා ඒ චෝදනා බොරු කියලා පෙන්නලා දෙන එකයි වෙන්න ඕන. නැත්නම් නෝර්වේ කාරයෝ යි එල්ටීටීඊ ඩයස්පෝරා එකයි හැමදාම ඒ චෝදනා සෙට් එකම කර කර ඉන්නවා. අපි මේවා හොයන්නේ නැත්තේ චෝදනා ඇත්ත නිසා කියලා උන්ට කියන්න පුළුවන්.
    ඒ නිසා අපි කරන්න ඕනේ යුධ අපරාධ පිළිබඳව විමර්ශණය කරලා අරුන් කරන චෝදනාවලට කිසි පදනමක් නෑ කියලා ඔප්පු කරලා පෙන්වන එකයි. එතකොට කාටවත් කන් කෙඳිරි ගාන්න බෑ.

    හි හි හි හි හි හි රනිල්ගේ ගූ පුක හෝදන්න ආවා නේද ජවිපෙ රතු වහලා?

    ගොන් මචං.,

    ලංකාවට එරෙහිව තියන චෝදනා මොනාද දන්නවාදද?

    ඒවාට කොහොමත් නඩු නිමිත්තක් නැත. ඒ චෝදනා අපි කළා කියලා උඹේ රනිල් හාමු පිළිගත්තා......

    ඒවා හොයලා ඉවරයි පකෝ...උන්ගේ වාර්තාව අපි පිළි අරන් තියේනනේ...ඒකට අනුව දඬුවම් දෙන්න තමයි රතු පකෝ, අර අතුරුද්න වූවන් ගේ කාර්යාලය ගේන්නේ....දැන් යුධ අධිකරණ හදන් යනවා....

    තව එකක් රතු පකෝ....මේ ආණ්ඩුව ගෙනාවේ නෝර්වේ හුත්තිලා තමයි...උන්ගේ වුවමනාව තමයි රතු පකාලගේ හාමු නෝ පකා, රනිල් කරන්නේ....
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    ලංකාවේ අය යුධ අධිකරණයක් දාන්න කැමැත්ත ප්‍රකාශ කරලා තියෙන්නේ 2015 දි. මේ ළඟදි අධිකරණය හදන්න පටන් ගත්තා. ඒ වගේම හමුදා නායකයින්ව වෙනත් රටවලට ගෙනියන්න පුළුවන් නීතියකුත් ඊයේ පෙරේදා කලබල අස්සේම සම්මත කළා....

    ඇයි ඉන්දියාව එහෙම කරන්නේ? ඔයා හිතනවාද ලංකාව යුධ අධිකරණයකට ගෙනියන එක වළක්වන්න ඉන්දියාව වැඩ කරයි කියලා?

    show me the evidence...