Reason for post it here?
you think the same thing going to happen here?
Do you think Sri Lankans are waited to happen it here?
do you think china india need to happen it here?

මරුසිරා;22951069 said:do you think china india need to happen it here?[
do you think chaina and india protect us ?for them its good opportunity to deploy their tactics in any kind of instability in sri lanka .in fact india is align with usa europe and tamil diaspora
Reason for post it here?
you think the same thing going to happen here?
Do you think Sri Lankans are waited to happen it here?
do you think china india need to happen it here?
දැන් කවුද WAR CRIMINAL?මරාද?ගෝටද?ෆොන්සේකාද?
ලංකාවට විරුද්ධව තියෙන චෝදනා විමර්ශනය කරලා ඒ චෝදනා බොරු කියලා පෙන්නලා දෙන එකයි වෙන්න ඕන. නැත්නම් නෝර්වේ කාරයෝ යි එල්ටීටීඊ ඩයස්පෝරා එකයි හැමදාම ඒ චෝදනා සෙට් එකම කර කර ඉන්නවා. අපි මේවා හොයන්නේ නැත්තේ චෝදනා ඇත්ත නිසා කියලා උන්ට කියන්න පුළුවන්.
ඒ නිසා අපි කරන්න ඕනේ යුධ අපරාධ පිළිබඳව විමර්ශණය කරලා අරුන් කරන චෝදනාවලට කිසි පදනමක් නෑ කියලා ඔප්පු කරලා පෙන්වන එකයි. එතකොට කාටවත් කන් කෙඳිරි ගාන්න බෑ.
ලංකාවේ අය යුධ අධිකරණයක් දාන්න කැමැත්ත ප්‍රකාශ කරලා තියෙන්නේ 2015 දි. මේ ළඟදි අධිකරණය හදන්න පටන් ගත්තා. ඒ වගේම හමුදා නායකයින්ව වෙනත් රටවලට ගෙනියන්න පුළුවන් නීතියකුත් ඊයේ පෙරේදා කලබල අස්සේම සම්මත කළා....
ඇයි ඉන්දියාව එහෙම කරන්නේ? ඔයා හිතනවාද ලංකාව යුධ අධිකරණයකට ගෙනියන එක වළක්වන්න ඉන්දියාව වැඩ කරයි කියලා?