යුධ ජයග්‍රහණයේ නියමුවන් ගැන ඇත්ත කතාව.
https://youtu.be/4Gd4taG84ac
යුධ ජයග්‍රහණයේ නියමුවන් ගැන ඇත්ත කතාව.
විශ්වාස නැතිනම් මේ වීඩියෝ එකත් බලන්න.
පොලිස් දෙපාර්තමේන්තුව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සිදුකළ කාර්යභාරය කිසි සේත්ම අවතක්සේරු කළ යුතු නෑ. දකුණේ බෝම්බ පිපිරීම වළක්වා ගනිමින් ආරක්ෂාව තහවුරු කරගැනීමත්, මායිම් ගම්මාන ආරක්ෂා කරගැනීමත් ඔවුන් නොකළානම් සාම සකච්ඡා වලට රට හිර කරමින් තාමත් ප්‍රභාකරන් ජීවත් වේවි.

එතකොට ෆීල්ඩ් මාර්ෂල් සර් අන්තිමට ද ඉන්නේ.....බූරුව තප්පුලනවා ඉදගෙන එපික් ෆේල් දෙන පොන්න ටෝක්....