යුධ ජයග්‍රහණයේ නියමුවන් ගැන ඇත්ත කතාව.

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    යුධ ජයග්‍රහණයේ නියමුවන් ගැන ඇත්ත කතාව.

    https://youtu.be/4Gd4taG84ac

    යුධ ජයග්‍රහණයේ නියමුවන් ගැන ඇත්ත කතාව.

    විශ්වාස නැතිනම් මේ වීඩියෝ එකත් බලන්න.

    පොලිස් දෙපාර්තමේන්තුව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සිදුකළ කාර්යභාරය කිසි සේත්ම අවතක්සේරු කළ යුතු නෑ. දකුණේ බෝම්බ පිපිරීම වළක්වා ගනිමින් ආරක්ෂාව තහවුරු කරගැනීමත්, මායිම් ගම්මාන ආරක්ෂා කරගැනීමත් ඔවුන් නොකළානම් සාම සකච්ඡා වලට රට හිර කරමින් තාමත් ප්‍රභාකරන් ජීවත් වේවි.
     
    • Like
    Reactions: [email protected]

    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    සුත්තො මේ කර්නල් බ්‍රිගේඩියර් ජෙනරාල් වගේ එවුන්ට වඩා යුධ ජයග්‍රහනයේ පූර්ණ ගෞරවය අයිති වෙන්නේ යුධයේදි මිය ගිය අයට පලමුව.දෙවැනුව යුද්ධයෙන් ආබාධිත වුන අයට.තුන්වැනුව මේ අය ජාතක කරපු දෙමව්පියන්ට හතරවෙනුව යුද්ධයේ සක්‍රීය ලෙස වෙඩි තියපු බෝම්බ ගහපු එවුන්ට.හතර වෙනුව ඒකට අණ දුන්න යුධ අයට.අන්තිමට කොලඹ ඉඳන් යුද්ධය විකුනපු කාපු වෙසිග පුටාලට
     
    • Like
    Reactions: deanXX

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    සුත්තො මේ කර්නල් බ්‍රිගේඩියර් ජෙනරාල් වගේ එවුන්ට වඩා යුධ ජයග්‍රහනයේ පූර්ණ ගෞරවය අයිති වෙන්නේ යුධයේදි මිය ගිය අයට පලමුව.දෙවැනුව යුද්ධයෙන් ආබාධිත වුන අයට.තුන්වැනුව මේ අය ජාතක කරපු දෙමව්පියන්ට හතරවෙනුව යුද්ධයේ සක්‍රීය ලෙස වෙඩි තියපු බෝම්බ ගහපු එවුන්ට.හතර වෙනුව ඒකට අණ දුන්න යුධ අයට.අන්තිමට කොලඹ ඉඳන් යුද්ධය විකුනපු කාපු වෙසිග පුටාලට

    sonnayo poddak MY3 ta kiyapan ko honda eka wage
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුත්තො මේ කර්නල් බ්‍රිගේඩියර් ජෙනරාල් වගේ එවුන්ට වඩා යුධ ජයග්‍රහනයේ පූර්ණ ගෞරවය අයිති වෙන්නේ යුධයේදි මිය ගිය අයට පලමුව.දෙවැනුව යුද්ධයෙන් ආබාධිත වුන අයට.තුන්වැනුව මේ අය ජාතක කරපු දෙමව්පියන්ට හතරවෙනුව යුද්ධයේ සක්‍රීය ලෙස වෙඩි තියපු බෝම්බ ගහපු එවුන්ට.හතර වෙනුව ඒකට අණ දුන්න යුධ අයට.අන්තිමට කොලඹ ඉඳන් යුද්ධය විකුනපු කාපු වෙසිග පුටාලට
    1- ඇත්ත ද? :growl:එතකොට ෆීල්ඩ් මාර්ෂල් සර් අන්තිමට ද ඉන්නේ.....බූරුව තප්පුලනවා ඉදගෙන එපික් ෆේල් දෙන පොන්න ටෝක්....:growl:
    2- ඒ කියන්නේ තොපි වගේ ගල් සොන්නයන්ටත් යුධ ජයග්‍රහණයේ ගෞරවේ තියනව ද?
    අනේ හුකේ!:growl:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,235
    9,030
    113
    Dubai
    11152690_907076569349256_906682627105188848_n.jpg

    19513_907137416009838_8498025343904168432_n.jpg
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සුත්තො මේ කර්නල් බ්‍රිගේඩියර් ජෙනරාල් වගේ එවුන්ට වඩා යුධ ජයග්‍රහනයේ පූර්ණ ගෞරවය අයිති වෙන්නේ යුධයේදි මිය ගිය අයට පලමුව.දෙවැනුව යුද්ධයෙන් ආබාධිත වුන අයට.තුන්වැනුව මේ අය ජාතක කරපු දෙමව්පියන්ට හතරවෙනුව යුද්ධයේ සක්‍රීය ලෙස වෙඩි තියපු බෝම්බ ගහපු එවුන්ට.හතර වෙනුව ඒකට අණ දුන්න යුධ අයට.අන්තිමට කොලඹ ඉඳන් යුද්ධය විකුනපු කාපු වෙසිග පුටාලට
    පොන්න ටෝක් දෙන්න එපා *සිගේ පුතෝ... නිවැරදි අනදීමක් නැත්නම් ඔය ගෞරවෙ එනකම් රීගෙන තමයි බලන් ඉන්න වෙන්නෙ..
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ඔව්..... උඹලට විජයග්‍රහණයේ සැමරුම සමරන්න බෑ තමයි.... උඹලට ඒකට කිසිම අයිතියක් නෑ.... පිං ආණ්ඩුවක් හදාගෙන පිං අගමැති යටතේ රටක ජනතාව වලපල්ලට ගෙනියන්නට උඹලා දක්ෂයෝ වුණත් යුද්ධ කරන්න උඹලට බෑ..... උඹලට පුළුවන් වුණේ යුද්දේ කරනකොට ඒකට අකුල් හෙලන්න විතරයි...... කිලිනොච්චිය ජයගන්නකොට උඹලා කිව්වේ මැදවච්චි යනවා කියලයි.......අලිමංකඩ ට යනකොට පාමංකඩ ට යනවා කියලා උඩු බිරුවේ උඹලා විතරයි..... තොප්පිගල කියන්නේ මහා කැලයක් කියලා අවඥා කළේ උඹලා විතරයි....ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියලා අපේ රණවිරුවෝ පාච්චල් කළේ උඹලා විතරයි....එහෙව් උඹලට අපේ රණවිරුවන් ඇස්,ඉස්,මස් පූජා කරලා දිනා ගත් මේ දේශය ගැන කැක්කුමක් නෑ තමයි..... කොන්ද පණ නැති නායකත්වයක් තියෙනකොට උන් කොටි සැමරුම් උත්සව පවත්වන එක පුදුමයකුත් නොවෙයි..... උඹලා මේ රට විනාශ කරන්න හැදුවට ඒක කරන්න දෙන්න මේ රටේ ජනතාව සූදානම් නෑ.......උඹලට උත්තර දෙන්න ජනතාව මහ චන්දය එනකල් බලාගෙන ඉන්නවා......