
moda pons 

me kathawa aththa, hebei mama kiyanne yuddaya nemei, trasthawadaya parajaya kireema kiyana eka api ekata idagena samaranna ona. eka sinhalada, demalada kiyala wedak ne. yuddak karannath mole ona, a yudda iwara unama minissuta samayen jeewath wenna margayak hadannath molayak ona.















me kathawa aththa, hebei mama kiyanne yuddaya nemei, trasthawadaya parajaya kireema kiyana eka api ekata idagena samaranna ona. eka sinhalada, demalada kiyala wedak ne. yuddak karannath mole ona, a yudda iwara unama minissuta samayen jeewath wenna margayak hadannath molayak ona.















8+යුධ ජයග්රහණ සැමරිය... 05-18-2016 09:27 AM habai mn ube ammara arapu eka samaranna one machan
![]()
ape ammagei thaththagei wedding anniversary eka api samaragannam machan. uba ona ne. nama dala rep kepuwanam iwarane daruwo

එකම post එක ගොඩක් පාරක් දැම්මම mokada වෙන්නෙ?
රණවිරුවෝ උස්සන වැලි කොට්ට වල බර අඩු වෙනවද?![]()

කව්ද බන් ඒ 8 දෙනා.
එක්කෝ උන් පොඩි උන්, යුද්දේ කාලේ හිටපු නැති උන්. නැත්නම් රජය කියන්නේ මොකක්ද ඒකට
එහෙයි කියන typical UNP කාරයෙක්, නැත්නම් කොටි පුල්ලි තියෙන එකෙක්.
සැමරීම නොකළ යුතුයි 8
5.59%
sadungamage
Murphyx9
AntiBBS
Srilankan1
amasin
monsoon
BonziBUDDY
speedmalli
ඔය සෙට් එකේ කට්ටිය ඉන්නවා ඔය 8 දෙනා අතරේ.
LOL mama 1st eka theruwe


ත්රඩ් එක උඩ යනවා
ගොඩක් අය එතකොට මේක දකිනවා.
රණවිරුවෝ මහවස්සේ තෙමි තෙමි කකුල් කුනුවෙනකන් අතපය තුවාල කරගෙන කකුල් අතපය කඩාගෙන සමහරු ජීවිතෙන් වන්දි ගෙවල සමහරු ජීවිත කාලයටම අන්ද බිහිරි ආබාදිත වෙලා සමහරු මන්ද මානසික වෙලා මේ රට ත්රත්ස්ත්වාදයෙන් මුදවාගත්ත එක අවුරුද්දට කිහිපවරක් සමරුවත් ප්රශ්නයක් නැහැ.
එදාට කරන්නේ රණවිරුවෝ ටික මාච් පාස් එකේ යන එක විතරක් නෙවි.
එහෙම සමරන එකෙන් ඒ මිනිස්සුන්ට තේරෙනවා අපිව කවදාවත් අමතක කරලා නැ කියල.
කිසිම රටක් තමන්ගේ යුද විරුවන්ට ඔහොම සලකන්නේ නැහැ.
ලංකාවේ ඇර.
දේශපාලකයෝ එකෙක්වත් වැඩක් නැහැ.
රණවිරුවෝ ම තමයි රටේ මොන කරදරයක් විපතක් ඇති වුනත් එතෙන්ට හොන්දටම තම ශ්රම දායකත්වයෙන් වැඩ කරන්නේ.
එහෙවු මිනිස්සු වෙනුවෙන් අවුරුද්දටම එක දවසක් වෙන්කරන එක අනිත් රට වැසිය එහෙම මිනිස්සුන්ට කරන ගෞරවයක්.
රණවිරුවෝ වැලි කොට්ටත් ඇද්ද
පාරවලුත් හැදුව
ගොඩනැගිලිත් හැදුව
යුද්දත් කරා.
මිනිස්සුන්ගේ කරදර වලදීත් උදවු කරා.
එහෙම මිනිස්සු උස්සන වැලි කෝට්ටේ ගැන උම්බට දුකක් තියෙනවා නං උම්බ් හමුදාවට බැදිලා වැලි කොට්ට උස්සන්න අනිත් වැඩ කරන්න උදවුවක් දියණ.