යුධ ජයග්‍රහණ සැමරිය යුත්තක්ද?

යුධ ජයග්‍රහණ හරස

  • සැමරිය යුතුයි

    Votes: 214 93.9%
  • සැමරීම නොකළ යුතුයි

    Votes: 9 3.9%
  • අනේ මන්දා

    Votes: 5 2.2%

  • Total voters
    228
  • Poll closed .

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    mu me thread ekak dala muttiya dala balanawa :lol:
    balapan gono meke votes, meka samaranna ona na kiyana ewun, meka samaraddi ridena ewun terrorist aniwa naththam uge jathake waraddak, mi harako eda dinne me rate hama agamakama hama jathiyakama minissu eda dinne me rata moosala ponnayo, tho hithan inne eda dinne mahinda kiyalada? :rofl: moda pons :lol:

    thopi thawa aurudu 5kin kiyai meka samaranna ona na kiyala kohomatawath...
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ප්‍රභාකරන් ඉවරයි තමා එත් ලොකුම කොටිය තාම ඉන්නවා විග්නේශ්වරන් පර දෙමල.. සිංහලයෝ හැමෝම එකතු වෙලා ඕකට එරහිව නැගිටින්න ඕනේ.. :angry:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    :yes::yes::yes::yes::yes: me kathawa aththa, hebei mama kiyanne yuddaya nemei, trasthawadaya parajaya kireema kiyana eka api ekata idagena samaranna ona. eka sinhalada, demalada kiyala wedak ne. yuddak karannath mole ona, a yudda iwara unama minissuta samayen jeewath wenna margayak hadannath molayak ona.

    යුධ ජයග්‍රහණ සැමරිය... 05-18-2016 09:27 AM habai mn ube ammara arapu eka samaranna one machan

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: :lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:
     
    ape ammagei thaththagei wedding anniversary eka api samaragannam machan. uba ona ne. nama dala rep kepuwanam iwarane daruwo
     
    • Like
    Reactions: nvhcc89

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,123
    2,519
    113
    Redhat lab - Aukland
    කැරි දෙමලුන්ට මහවිරු සමරු කරන්න පුලුවන් නම් ඇයි හුකන්නෝ අපිට සමරන්න බැරි???
     
    waligamaya

    Well-known member
  • යුද ජයග්ග්ර්ඝනය සමනවා කියලා අපිට රණවිරෝවෝම අපිට පෙන්න පෙළපාලි යවනවට වඩා. ඔවුන් වෙනුවෙක් ඔවුන්ගේ පවුල් වෙනුවෙන් යමක් කරන්න පිලිවනම් එම සතිය ඇතුලත වත් .

    දෙවනිදේ නැවත යුද්දයක් ඇතිනොවන තැනට යතින් අතර පවතින නොහදිනවිම අවිශ්වාසය නටිකාන්න් කරයුතු කරනවා නම් එක තමයි හොදමදේ. මොකද නැවත යුද්දයක් ඇතිවුනොත් එකෙන් මැරෙන්නේ සිංහල දෙමල දේශපලුවෝන්ගේ වත් උන්ගෙන් යපෙනොවත් නෙවෙයි මෙරටේ අහිංසක සිංහල දේමල, මුස්ලිම් මිනිස්සුන්හේ දරුවෝ.

    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එකම post එක ගොඩක් පාරක් දැම්මම mokada වෙන්නෙ?
    රණවිරුවෝ උස්සන වැලි කොට්ට වල බර අඩු වෙනවද? :shocked:

    ත්‍රඩ් එක උඩ යනවා
    ගොඩක් අය එතකොට මේක දකිනවා.

    රණවිරුවෝ මහවස්සේ තෙමි තෙමි කකුල් කුනුවෙනකන් අතපය තුවාල කරගෙන කකුල් අතපය කඩාගෙන සමහරු ජීවිතෙන් වන්දි ගෙවල සමහරු ජීවිත කාලයටම අන්ද බිහිරි ආබාදිත වෙලා සමහරු මන්ද මානසික වෙලා මේ රට ත්රත්ස්ත්වාදයෙන් මුදවාගත්ත එක අවුරුද්දට කිහිපවරක් සමරුවත් ප්‍රශ්නයක් නැහැ.

    එදාට කරන්නේ රණවිරුවෝ ටික මාච් පාස් එකේ යන එක විතරක් නෙවි.
    එහෙම සමරන එකෙන් ඒ මිනිස්සුන්ට තේරෙනවා අපිව කවදාවත් අමතක කරලා නැ කියල.
    කිසිම රටක් තමන්ගේ යුද විරුවන්ට ඔහොම සලකන්නේ නැහැ.
    ලංකාවේ ඇර.

    දේශපාලකයෝ එකෙක්වත් වැඩක් නැහැ.
    රණවිරුවෝ ම තමයි රටේ මොන කරදරයක් විපතක් ඇති වුනත් එතෙන්ට හොන්දටම තම ශ්‍රම දායකත්වයෙන් වැඩ කරන්නේ.
    එහෙවු මිනිස්සු වෙනුවෙන් අවුරුද්දටම එක දවසක් වෙන්කරන එක අනිත් රට වැසිය එහෙම මිනිස්සුන්ට කරන ගෞරවයක්.

    රණවිරුවෝ වැලි කොට්ටත් ඇද්ද
    පාරවලුත් හැදුව
    ගොඩනැගිලිත් හැදුව
    යුද්දත් කරා.
    මිනිස්සුන්ගේ කරදර වලදීත් උදවු කරා.

    එහෙම මිනිස්සු උස්සන වැලි කෝට්ටේ ගැන උම්බට දුකක් තියෙනවා නං උම්බ් හමුදාවට බැදිලා වැලි කොට්ට උස්සන්න අනිත් වැඩ කරන්න උදවුවක් දියණ.
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    කැරි දෙමලුන්ට මහවිරු සමරු කරන්න පුලුවන් නම් ඇයි හුකන්නෝ අපිට සමරන්න බැරි???
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    දෙමෙළ්ලු ඔක්කොම කැරියෝ නෙමේ ඒත් කැරි දෙමෙළ්ලු තමයි එල්.ටී.ටී.ඊ එක සමරන්නේ , ඒක තමයි ඔය මුලින් දාපු එකා කියලා තියෙන්නේ

    :yes::yes:
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    Celebrations walata salli wiyadan karanna one na. War eken meruna Hamudawe & Civil minissunta pin denna pirithak kiyala danayak dunna nan hodai.

    Disabled hamudawe ayata monawa hari sahanayk denna puluwan nan eth hodai.
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    කැරි දෙමලුන්ට මහවිරු සමරු කරන්න පුලුවන් නම් ඇයි හුකන්නෝ අපිට සමරන්න බැරි???
     
    k-9

    Member
    Oct 13, 2014
    114
    36
    0
    කව්ද බන් ඒ 8 දෙනා. :shocked:
    එක්කෝ උන් පොඩි උන්, යුද්දේ කාලේ හිටපු නැති උන්. නැත්නම් රජය කියන්නේ මොකක්ද ඒකට
    එහෙයි කියන typical UNP කාරයෙක්, නැත්නම් කොටි පුල්ලි තියෙන එකෙක්.

    සැමරීම නොකළ යුතුයි 8
    5.59%
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    කව්ද බන් ඒ 8 දෙනා. :shocked:
    එක්කෝ උන් පොඩි උන්, යුද්දේ කාලේ හිටපු නැති උන්. නැත්නම් රජය කියන්නේ මොකක්ද ඒකට
    එහෙයි කියන typical UNP කාරයෙක්, නැත්නම් කොටි පුල්ලි තියෙන එකෙක්.

    සැමරීම නොකළ යුතුයි 8
    5.59%

    sadungamage
    Murphyx9
    AntiBBS
    Srilankan1
    amasin
    monsoon
    BonziBUDDY
    speedmalli

    ඔය සෙට් එකේ කට්ටිය ඉන්නවා ඔය 8 දෙනා අතරේ.

    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    sadungamage
    Murphyx9
    AntiBBS
    Srilankan1
    amasin
    monsoon
    BonziBUDDY
    speedmalli

    ඔය සෙට් එකේ කට්ටිය ඉන්නවා ඔය 8 දෙනා අතරේ.

    :rofl: :rofl: LOL mama 1st eka theruwe :rofl: :rofl:
    hithaaaaa gannath amarui needa? :lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584

    100%