

ඒවා හඳේ![]()


"දකුණේ යුද ජයග්රහණයේ සැමරුම් කරද්දී උතුරේ ජනතාවගේ හිත් රිදෙනවා" - ආරක්ෂක ලේකම්
සුද්දගේ හිත රිදෙන නිසා නිදහස් දිනය සමරන එකත් ඔහොම්මම නවත්වලා දාමුකෝ![]()
2020 මැයි 19 වෙනිදා දෙරණේ රෑ තිබ්බ ප්රෝග්රෑම් එකේ චතුර කමල් ගුණරත්නගෙන් ප්රශ්නයක් ඇහුවාe kale rate thathwe
උඹට නැග්ගද ඉතින්?2020 මැයි 19 වෙනිදා දෙරණේ රෑ තිබ්බ ප්රෝග්රෑම් එකේ චතුර කමල් ගුණරත්නගෙන් ප්රශ්නයක් ඇහුවා
යුද්දෙන් මියගිය අපේ රණවිරුවන්ගේ පවුල් වගේම LTTE යෙන් මියගියෙත් අපේම දමිල පවුල් වල දරුවන්. ඉතින් අපි යුද පවුල් වලට වන්දි ගෙවනවා වගේම ඒ අසරණ වුනු දමිල පවුල්ගැනත් හොයලා බලන එක නේද යුතුකම?
- කීයටවත් මන් ඒකට කැමති නෑ. රණවිරුවෝ සටන් කලේ රට බේරගන්න. කොටි සටන් කලේ රට විනාස කරන්න. ඒ නිසා කිසිම වෙලාවක අපි ඒ මැරුණු කොටින්ගේ පවුල් වලට සලකන්නේ නෑ.
ආරක්ෂක ලේකම් මාර ගැම්මකින් ඒක කිව්වේ.
දැන් ඉතින් කියන්න එපා කරුණා පාර්ලිමේන්තු යවපු කතා. මන් කිව්වේ ආරක්ෂක ලේකම් කියපු දේ