යුධ ජයග්‍රහණ සැමරිය යුත්තක්ද?

යුධ ජයග්‍රහණ හරස

  • සැමරිය යුතුයි

    Votes: 214 93.9%
  • සැමරීම නොකළ යුතුයි

    Votes: 9 3.9%
  • අනේ මන්දා

    Votes: 5 2.2%

  • Total voters
    228
  • Poll closed .

rohan117560

Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    කැරි දෙමලුන්ට මහවිරු සමරු කරන්න පුලුවන් නම් ඇයි හුකන්නෝ අපිට සමරන්න බැරි?
     

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    කැරි දෙමලුන්ට මහවිරු සමරු කරන්න පුලුවන් නම් ඇයි හුකන්නෝ අපිට සමරන්න බැරි???
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කැරි දෙමලුන්ට මහවිරු සමරු කරන්න පුලුවන් නම් ඇයි හුකන්නෝ අපිට සමරන්න බැරි?
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    කැරි දෙමලුන්ට මහවිරු සමරු කරන්න පුලුවන් නම් ඇයි හුකන්නෝ අපිට සමරන්න බැරි???
     
    • Like
    Reactions: funkyguy89

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    http___www.lakbima.lk_archive_last_12_04_09_manee.jpg
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    **රි දෙමලුන්ට මහවිරු සමරු කරන්න පුලුවන් නම් ඇයි හු**නෝ අපිට සමරන්න බැරි???
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    විජයග්‍රහණයේ 7 වැනි සමරුව
    war1.jpg

    වන්නි මෙහෙයුමට දායක වූ සෙන්පතිවරු

    ජී. ඒ. චන්ද්‍රසිරි, ජගත් ජයසූරිය, මෙන්දක සමරසිංහ, ජගත් ඩයස්‌, චැගි ගාලලගේ, ශවේන්ද්‍ර සිල්වා, නන්දන උඩවත්ත, කමල් ගුණරත්න, ප්‍රසන්න සිල්වා, සුමිත් මානවඩු, රෝහණ බණ්‌ඩාර සහත්‍යජිත් ලියනගේ සහ නිශාන්ත වන්නිආරච්චි.

    * වන්නි මෙහෙයුම නතර කිරීමට රාජ්‍ය නොවන සංවිධාන 170 ක්‌
    * විදේශ දේශපාලකයන් 10 ක්‌ ද මෙහෙයුම නතර කිරීමට උත්සාහ කරති.

    "උත්කෘෂ්ට කාර්යයක්‌ වෙනුවෙන් දිවිපිදූ අපේ ගෞරවනීය මළවුන් සදා අනුස්‌මරණ කළ යුතුයි"
    - හිටපු ඇමරිකානු ජනාධිපති - ඒබ්‍රහම් ලින්කන්

    war2.jpg
    කොටි අපරාධකාරී සමාගම පැරදවීමේ 7 වැනි සමරුව අදයි. එහෙත් මෙවර විජයග්‍රහණ ආචාර පෙළපාලිය පැවැත්වෙන්නේ නැත. එහෙත් යුද වැදුණේ රටේම කොටසකට බවට ඇතැම් පාර්ශ්ව ප්‍රකාශ කරති. එසේම විජයග්‍රහණ, ආචාර පෙළපාලියක්‌ පැවැත්වීමට සදාචාරාත්මක අයිතියක්‌ තිබේද යන්න ගැන ද ප්‍රකාශ වී ඇත. එහෙත් වසර කීපයකට පෙර කොටුව දුම්රියපොළේදී බෝම්බයක්‌ පුපුරා පාසල් සිසුන් ඝාතනය කරද්දී කිසිකෙනෙක්‌ ප්‍රභාකරන්ගේ එම බෝම්බ පිපිරීම සදාචාරාත්මක දැයි විමසුවේ නැත. ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි සංවිධානය මෙරට දේශපාලකයන් ජීවත් විය යුතු ද නැද්ද කියා තීරණය කළේය. එහෙත් ප්‍රභාකරන්ගේ කොටි ත්‍රස්‌තවාදය අද බොහෝදෙනකුට අමතක වී ඇත.

    ප්‍රභාකරන් නැති පාළුව දැන් දැනෙන බවට පුවත්පවා පළ කළේ විදේශ රටවලට පැනගිය වෙබ් අඩවිකරුවන්ය. වසර 7 කට පෙර පැවැති ප්‍රභාකරන්ගේ භීෂණ යුගය අපි අමතක කළ යුතුද? මේ බිහිසුණු යුගය මුළුමනින්ම නැති කර ලීමට 6000 කට අධික සෙබළුන් හා නිලධාරීන් දිවිපිදූහ. 25000 ක්‌ ආබාධිත තත්ත්වයකට පත් විය. එදා ඇතැම් දේශපාලකයන් ප්‍රභාකරන්ව අවතක්‌සේරුවකට ලක්‌ නොකරන ලෙස පවසනු ලැබීය. ප්‍රභාකරන්ට බිය වූ මාධ්‍ය අඳ බාලයන් ප්‍රභාකරන් ඝාතකයාව අමතන ලද්දේ ප්‍රභාකරන් මහත්තයා , සටන්කාමියා, ගරිල්ලා නායකයා යනුවෙනි. එහෙත් එදා අපි ප්‍රභාකරන්ව "ඝාතකයා" යෑයි හැඳින්වූයෙමු.

    ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි සංවිධානය පරාජය කළ නොහැකි බව නෝර්වේ හිටපු අමාත්‍ය එරික්‌ සෝල්හයිම්, ඉන්දීය ලේ�කා ඇනිටා ප්‍රතාප්, ටැමිල්නෙට්‌ කොටි වෙබ් අඩවියේ ප්‍රධානියා වූ ඩී. පී. සිවරාම් හෙවත් තාරකී. ප්‍රභාකරන්ගේ සොහොයුරිය වූ විනෝදනී මෙන්ම මෙරට ඊනියා යුද විශ්ලේෂකයන් තිදෙනකු ද කියා සිටියේය. තවත්a ව්‍යාජ යුද මහාචාර්යවරයෙක්‌ ප්‍රභාකරන්ට එරෙහි යුද්ධය ජයගත නොහැකි බව පළ කළේය. වන්නි මෙහෙයුම ආරම්භ වීමට පෙර ප්‍රභාකරන්ගේ සමීපතම් සගයා වූ බාලකුමාරන් පැවසුවේ අපි සිංහලයන්ට නිවැරැදි වීමට අන්තිම අවස්‌ථාවක්‌ දී තිබෙනවා යනුවෙනි.

    මේ හැර කොළඹ කොටි හිතවාදී ද්‍රවිඩ පුවත්පතකට සත්තිරියන් නමින් ලිපියක්‌ ලියූ තැනැත්තෙක්‌ මෙවර සිංහල හමුදාව කම්පනයට ලක්‌ වන දෙයක්‌ සිදුවන බව පළ කළේය. 2006 ජුලි 21 දා ත්‍රිකුණාමල කොටි නායකයාව සිටි එලීලන් විසින් මාවිල්ආරු සොරොව්ව වසා දැමීම නිසා වන්නි මෙහෙයුමට මුලපිරුණි. 2006 අගෝස්‌තු 8 දා වනවිට මාවිල් ආරු ප්‍රදේශය මුළුමනින්ම හමුදාව සතු විය.

    එම වසරේම අගෝස්‌තු 20 දා සාම්පූර් අල්ලා ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක විය. එවකට නෝර්වේ තානාපති වූ හැන්ස්‌ බ්‍රට්‌ස්‌කාර් එදා ජනාධිපති වූ මහින්ද රාපක්‍ෂ හමුවී සාම්පූර් මෙහෙයුම නතර කිරීමට ගත් උත්සාහය ද ව්‍යර්ථ විය. 2006 සැප්තැම්බර් 2 දා සාම්පූර්හි කොටි බලය ගිලිහී කොටි පැන ගියහ. 2006 ඔක්‌තෝබර් 26 දා ආරක්‍ෂක බලසේනා විසින් වාකරේ මෙහෙයුම දියත් කළ අතර 2007 ජනවාරි 21 දා, වාකරේ ආරක්‍ෂක හමුදාවට නතුවිය. 2007 අප්‍රේල් 25 දා තොප්පිගල මෙහෙයුම දියත් විය. මෙම මෙහෙයුම මෙරට දේශපාලකයකුගේ සමච්චලයට ද ලක්‌ විය. එහෙත් 2007 ජුලි 11 දා මුළු නැගෙනහිර කොටි බලයම සුන් විය වසර කීපයකට පෙර ටැමිල් නෙට්‌ කොටි වෙබ් අඩවිය මෙහෙයවු සිවරාම් පැවසුවේ නැගෙනහිර බලය අල්ලා ගැනීමට ශ්‍රී ලංකා හමුදාවට කිසිසේත් නොහැකි බවත් එය පාරාවලල්ලක්‌ වන බවයි. 2007 සැප්තැම්බර් 2 දා වයඹ දිග පිහිටි සිලාවතුර ප්‍රදේශය ද 2008 ජුනි 22 දා මන්නාරමේ සහල් සංකීර්ණ ප්‍රදේශයද හමුදාව විසින් අත්පත් කර ගනු ලැබීය. කොටින්ගේ සංස්‌කෘතික කේන්ද්‍රස්‌ථානය ලෙස හැඳින්වූ මල්ලාවි නගරය හමුදාව විසින් මුදාගනු ලැබුවේ 2008 සැප්තැම්බර් 2 දායි.

    2009 ජනවාරි 2 දා කොටි අගනුවර යෑයි හඳුන්වනු ලැබූ කිලිනොච්චියේ බලය ද කොටින්ට අහිමි විය. කිලිනොච්චිය අල්ලා ගැනීම සඳහා ශ්‍රී ලංකා හමුදාව සැලසුම් කරන බව වාර්තා වූ විගස ඉන්දීය රෝ ඔත්තු සේවාවේ හිටපු ප්‍රධානි බී. රාමන් ශ්‍රී ලංකා හමුදාවට අනතුරු ඇඟ විය. "හිට්‌ලර්ගේ බලසම්පන්න ජර්මන් හමුදාව සෝවියට්‌ දේශයේ ලෙනින්ග්‍රෑන්ඩ් නගරය අල්ලා ගැනීමට ගොස්‌ සහමුලින්ම වැනසුණා. ශ්‍රී ලංකා හමුදාව කිලිනොච්චිය අල්ලා ගැනිමට ගියොත් මුළුමනින්ම විනාශ වෙනවා යෑයි රාමන් කියා සිටියේය.

    ඊට සමාන ප්‍රකාශයක්‌ කළ ඉන්දීය සාම හමුදාවේ හිටපු බුද්ධි ප්‍රධානි කර්නල් හරිහරන් ශ්‍රි ලංකා හමුදාවට කිලිනොච්චිය අල්ලා ගැනීමට හැකි වන්නේ නැතැයි කීවේය.

    අනතුරුව ප්‍රභාකරන් සමග සබඳතා පැවැත්වූ ඉන්දීය ලේ�කා ඇන්ටා ප්‍රතාප් ද ප්‍රකාශයක්‌ aකරමින් ප්‍රභාකරන්ගේ දෑස්‌a මකුළුදැල්වලින් වැසී නැහැ. ශ්‍රී ලංකා හමුදාව කිලිනොච්දී ප්‍රභාකරන් විසින් පරාජය කළ විගස මම ප්‍රභාකරන්ගේ ජීවන චරිතය ගැන ග්‍රන්ථයක්‌ ලිවීමට යාපනයට එනවා යෑයි ඇය කියා සිටියාය.

    ප්‍රභාකරන්ගේ පොලිස්‌පති හා දේශපාලන නායකයා වූ නඩේසන් කැනඩා ද්‍රවිඩයන් අමතමින් "අපි වාංග මචං - වාංග කියා හමුදාව කැඳවනවා - යෑයි සඳහන් කළේය.

    එහෙත් කිලිනොච්චිය ඇද වැටී ප්‍රභාකරන් කොටුවීමත් සමගම රාමන්, හරිහරන් හා ඇනිටා ප්‍රතාප් කට ඇරියේ නැත.

    ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි සංවිධානය යුද්ධ දක්‍ෂයන් යෑයි සිතූ ඉන්දීය ලේඛක නාරායන්සාමි පැවසුවේ ප්‍රභාකරන්ට මෙහෙම බේතක්‌ ලැබෙනු ඇතැයි තමා කිසි දිනක සිතුවේ නැති බවයි.

    2009 මැයි 18 වැනිදා කොs පැරදෙනවිට ඩොලර් කෝටි 43 ක්‌ වටිනා අවි ආයුධ ඔවුන් සතුව තිබුණි.

    කොටි පරාජය කිරීමේ විජයග්‍රහණයේ 7 වැනි සංවත්සරය මෙරට දේශප්‍රේමි ජනතාව සමරණ අවස්‌ථාවේ සිහිපත් කළ යුතු කරුණක්‌ වේ. ශ්‍රී ලංකා හමුදාව මෙම වන්නි මෙහෙයුම දියත් කළේ දෙස්‌ විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන 170 කට විරෝධතා මැදය. හිටපු බ්‍රිතාන්‍ය විදේශ ඇමැති ඩේවිඩ් මිලිබැන්ඩ්ගේ සිට ඇමරිකානු හිටපු තානාපති රොබට්‌ බ්ලේක්‌ ද කොටින්ව බේරා ගැනීමට උත්සාහ කරනු ලැබීය.

    වන්නි මෙහෙයුම පාවාදීමට ෙද්‍රdaහින්a ද ක්‍රියා කළහ. ඔවුන්ගෙන් එක්‌ අයෙක්‌ මාධ්‍ය පාර්ශ්වයකි. අනිත් තැනැත්තා හිටපු මේජර් ජනරාල්වරයෙකි.

    මේ විශිෂ්ට මෙහෙයුම දියත් නොවූයේ නම් මෙරට ජනතාව සිටියේ මරබියෙන් බව සිහිපත් කළ යුතුය. ඇතැම් දේශපාලකයන් aකොතරම් බියට පත්ව සිටියාද කීවොත් උතුර ප්‍රභාකරන්ට දුන්නා නම් ප්‍රශ්නය ඉවරයි කියා පවසනු ලැබීය.

    මව්පියන් දෙදෙනා එකට මහමගට නොබසින තත්ත්වයක්‌ද උදාවී තිබුණි.බස්‌ රථවල බෝම්බ තැබීමේ බිය මගී ජනතාව අතර පැතිර ගියේය. ප්‍රභාකරන්ගේ බෝම්බවලින් අන්ධ වූ පිරිස්‌ අප අතර තවමත් සිටී. ඔවුන්ට යුක්‌තිය ඉටු වූයේ ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි වැනසීමෙනි. ඇමරිකාවේ හිටපු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් මෙලෙස පවසා තිබුණි.

    අපේ සෙබළුන් තම වර්තමානය හා අනාගතය පුද කළේ රටේ වෙනුවෙනි. ඒ කැපවීම සිහි කරනු මිස අවමානයට ලක්‌ නොකළ යුතුයි.

    කීර්ති වර්ණකුලසූරිය
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    "දකුණේ යුද ජයග්‍රහණයේ සැමරුම් කරද්දී උතුරේ ජනතාවගේ හිත් රිදෙනවා" - ආරක්ෂක ලේකම්


    සුද්දගේ හිත රිදෙන නිසා නිදහස් දිනය සමරන එකත් ඔහොම්මම නවත්වලා දාමුකෝ :lol::lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඒවා හඳේ:rofl:

    උම්බ මොන ජාතියක මොන ආගමක එකෙක් වුනත් උම්බ්ට් විපතක් පතන නැ මේ කෙලවෙලා ඉන්න වෙලාවේ.
    පරිස්සමෙන් හිටහන්:yes::yes:
    හැබැයි උම්බේ අදහස් ගැන දෙපාරක් තුන්පාරක් නෙමේ 100 වතාවක් හරි හිතල බලහන්
     
    Feb 20, 2015
    588
    203
    0
    කැ* දෙමලුන්ට මහවිරු සමරු කරන්න පුලුවන් නම් ඇයි හු*න්නෝ අපිට සමරන්න බැරි???
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කැරි දෙමලුන්ට මහවිරු සමරු කරන්න පුලුවන් නම් ඇයි හුකන්නෝ අපිට සමරන්න බැරි???
     

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    "දකුණේ යුද ජයග්‍රහණයේ සැමරුම් කරද්දී උතුරේ ජනතාවගේ හිත් රිදෙනවා" - ආරක්ෂක ලේකම්


    සුද්දගේ හිත රිදෙන නිසා නිදහස් දිනය සමරන එකත් ඔහොම්මම නවත්වලා දාමුකෝ :lol::lol:

    e kale rate thathwe
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    e kale rate thathwe
    2020 මැයි 19 වෙනිදා දෙරණේ රෑ තිබ්බ ප්‍රෝග්‍රෑම් එකේ චතුර කමල් ගුණරත්නගෙන් ප්‍රශ්නයක් ඇහුවා

    යුද්දෙන් මියගිය අපේ රණවිරුවන්ගේ පවුල් වගේම LTTE යෙන් මියගියෙත් අපේම දමිල පවුල් වල දරුවන්. ඉතින් අපි යුද පවුල් වලට වන්දි ගෙවනවා වගේම ඒ අසරණ වුනු දමිල පවුල්ගැනත් හොයලා බලන එක නේද යුතුකම?

    - කීයටවත් මන් ඒකට කැමති නෑ. රණවිරුවෝ සටන් කලේ රට බේරගන්න. කොටි සටන් කලේ රට විනාස කරන්න. ඒ නිසා කිසිම වෙලාවක අපි ඒ මැරුණු කොටින්ගේ පවුල් වලට සලකන්නේ නෑ.

    ආරක්ෂක ලේකම් මාර ගැම්මකින් ඒක කිව්වේ.


    දැන් ඉතින් කියන්න එපා කරුණා පාර්ලිමේන්තු යවපු කතා. මන් කිව්වේ ආරක්ෂක ලේකම් කියපු දේ
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,590
    124,996
    113
    දෙහිවල
    කැරි දෙමලුන්ට මහවිරු සමරු කරන්න පුලුවන් නම් ඇයි හුකන්නෝ අපිට සමරන්න බැරි?
     

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    2020 මැයි 19 වෙනිදා දෙරණේ රෑ තිබ්බ ප්‍රෝග්‍රෑම් එකේ චතුර කමල් ගුණරත්නගෙන් ප්‍රශ්නයක් ඇහුවා

    යුද්දෙන් මියගිය අපේ රණවිරුවන්ගේ පවුල් වගේම LTTE යෙන් මියගියෙත් අපේම දමිල පවුල් වල දරුවන්. ඉතින් අපි යුද පවුල් වලට වන්දි ගෙවනවා වගේම ඒ අසරණ වුනු දමිල පවුල්ගැනත් හොයලා බලන එක නේද යුතුකම?

    - කීයටවත් මන් ඒකට කැමති නෑ. රණවිරුවෝ සටන් කලේ රට බේරගන්න. කොටි සටන් කලේ රට විනාස කරන්න. ඒ නිසා කිසිම වෙලාවක අපි ඒ මැරුණු කොටින්ගේ පවුල් වලට සලකන්නේ නෑ.

    ආරක්ෂක ලේකම් මාර ගැම්මකින් ඒක කිව්වේ.


    දැන් ඉතින් කියන්න එපා කරුණා පාර්ලිමේන්තු යවපු කතා. මන් කිව්වේ ආරක්ෂක ලේකම් කියපු දේ
    උඹට නැග්ගද ඉතින්?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කැරි දෙමලුන්ට මහවිරු සමරු කරන්න පුලුවන් නම් ඇයි හුකන්නෝ අපිට සමරන්න බැරි?