යුධ හමුදාපතිගේ විශේෂ ප්‍රකාශය අද(01) ප.ව 4.00ට

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,153
    34,750
    113
    බ්‍රේකින් නිවුස් වැඩිවෙලා දැන් ඒකෙත් වටිනාකම බාල්දු වෙලා :baffled: අලුත් නමක් දාන්න ඕනෙ අතිශය වැදගත් ඒවට
    ඒකනේ "Breaking New (හදිස්සි)" කියලා ලියලා තියෙන්නේ :rofl:
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඊයේ නිව්ස් එකක්
    Screenshot_2020-11-01-14-27-53-265_com.android.chrome.jpg
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴BREAKING NEWS
    බස්නාහිර පලාතටම හෙට උදැසන 5 සිට NOV 9 දා දක්වා ඇදිරිනිතිය.

    රත්නපුර ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයටත් ලබන 09 වෙනිදා දක්වාම ඇදිරි නීතිය පනවයි
     

    user123

    Member
    Jul 3, 2007
    4
    -2
    3
    දවස් දහයක් ලොක් ඩවුන් කරලා නේද? මේ අයට කෑම බීම ගෙවල් වල තියෙනවද?
     
    • Dislike
    Reactions: Die-hard

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴කුරුණෑගල නගර සභා සීමාව හා කුලියාපිටිය නගර සීමාවට හෙට උදෑසන 5 සිට ලබන 9 වැනිදා උදෑසන 5 දක්වා නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වෙයි.
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    • Haha
    Reactions: asylum