යුධ_ටැංකි_එකතු_කරමු

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
යුධ_ටැංකි_එකතු_කරමු

උතුරු ජර්මනියේ ආරක්ෂක අංශ විසින් දෙවන ලෝක යුධ සමයේ නාසීන් විසින් බාවිතා කරන ලද යුධ ටැංකි සහ කාල තුවක්කු කිහිපයක් අද පෞද්ගලික යුධ උපකරණ එකතු කරන්නේකුගේ නිවසක තිබී අත්අඩංගුවට අරන් තියනවා. ඇය වයස 78 වියෙහි පසුවන කාන්තාවක් වන අතර විනොදන්ශයට දෙවන ලෝක යුධ සමයේ යුධ උපකරණ එකතුකිරීමේ යෙදී ඇත. දැනට පෞද්ගලික හේතු මත ඇයගේ නම ප්‍රසිද්ධ නොකිරීමට ජර්මන් බලධාරීන් කටයුතු කොට ඇත.

අත්අඩංගුවට ගන්නා ලද පැන්තර් වර්ගයේ යුධ ටැංකියේ සම්පුර්ණ බර ටොන් 45 පමණ වන අතර තවත් කාලතුවක්කු කිහිපයකුත් ඒ අතර තිබිලා තියනවා.

දැනට ජර්මනියේ පවතින නීති රීති අනුව පෞද්ගලික යුධ උපකරණ ළඟ තබා ගනිමි සපුරා නීති විරෝදී වන අතර බලධාරීන් පවසන්නේ ඇයට මෙම පරීක්ෂණය පවත්වන කාලය තුල නිදහස හිමිවිය හැකි බවය.


f57878f39f38241d7b0f6a7067002c3d.jpg


582f62bc9f38241d7b0f6a70670088cb.jpg


47fc52479f3a241d7b0f6a706700fe40.jpg


08a63cd09f39241d7b0f6a70670023f4.jpg



මෙම ජාත්‍යන්තර පුවත සිංහලයට පරිවර්තනය කරන ලද්දේ මා විසිනි.
 
Last edited:

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
අන්න ගෑණු.. :dull: :dull: :dull:
ඒකට මෙහෙ ඉන්න උන්.. :dull: :dull:
මෙහෙ සිඞ්හලුන්ට පුළුවන් ඇඳුනුයි සෙරෙප්පුයි අතේ ගාන ඒවයි කටේ ගාන ඒවයි ඇහේ ගාන ඒවයි &&^% ගාන ඒවයි එකතු කරන්න.. :dull: :dull:
 
  • Like
Reactions: Anti BBS