යුධ_ටැංකි_එකතු_කරමු
උතුරු ජර්මනියේ ආරක්ෂක අංශ විසින් දෙවන ලෝක යුධ සමයේ නාසීන් විසින් බාවිතා කරන ලද යුධ ටැංකි සහ කාල තුවක්කු කිහිපයක් අද පෞද්ගලික යුධ උපකරණ එකතු කරන්නේකුගේ නිවසක තිබී අත්අඩංගුවට අරන් තියනවා. ඇය වයස 78 වියෙහි පසුවන කාන්තාවක් වන අතර විනොදන්ශයට දෙවන ලෝක යුධ සමයේ යුධ උපකරණ එකතුකිරීමේ යෙදී ඇත. දැනට පෞද්ගලික හේතු මත ඇයගේ නම ප්‍රසිද්ධ නොකිරීමට ජර්මන් බලධාරීන් කටයුතු කොට ඇත.
අත්අඩංගුවට ගන්නා ලද පැන්තර් වර්ගයේ යුධ ටැංකියේ සම්පුර්ණ බර ටොන් 45 පමණ වන අතර තවත් කාලතුවක්කු කිහිපයකුත් ඒ අතර තිබිලා තියනවා.
දැනට ජර්මනියේ පවතින නීති රීති අනුව පෞද්ගලික යුධ උපකරණ ළඟ තබා ගනිමි සපුරා නීති විරෝදී වන අතර බලධාරීන් පවසන්නේ ඇයට මෙම පරීක්ෂණය පවත්වන කාලය තුල නිදහස හිමිවිය හැකි බවය.
මෙම ජාත්‍යන්තර පුවත සිංහලයට පරිවර්තනය කරන ලද්දේ මා විසිනි.

Last edited:

+9