යුන්පි-අපේක්ශකයා

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48

    දිනන කෙනාට දීපං... රට ට වැඩක් කරලා තියෙන, කරන කෙනාට දීපං...


    බළළ පැන්න මල්ලෙන් එලියට :lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අසරන සමනලුන්ගේ සුපිරි ටැග් ටික.

    ඔය අංක ජෙප්ප බන්...දැන් comment දැම්මම කට්ටිය ඌව නාවල ගන්න නිසා tag දදා යනවා...
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පල පොන්නය යන්ඩ
    රට කන්නෙ තොපි වගේ එවුන් තමා

    එලොවටත් නෑ මෙලොවටත් නෑ

    ඇයි බන් උඹ නාථ sir වගේ කුණුහර්ප කියන්නේ...මනස අවුල් උනාට උඹ හොඳ එකෙක් කියල මම හිතන් හිටියේ
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    අමුතුවෙන් පන්නන්න දෙයක් නෑ...එලියට දාලා තියෙන්නේ...

    ලක්ෂ්මන් කිරිඇල්ල නරේන්ද්‍රසිංහ


    :yes::yes: My Hero...
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,444
    86,708
    113
    ආශ්චර්යමත් රටක

    දිනන කෙනාට දීපං... රට ට වැඩක් කරලා තියෙන, කරන කෙනාට දීපං...


    මෙන්න මේකෙ නම් මට ප්‍රශ්නයක් තියෙනවා.

    දිනන කෙනා දැන්ම දන්නවනම් මොකටද චන්දයක් තියන්නේ? :shocked: මොකටද අපි චන්දෙ දාන්න මහන්සි වෙන්නේ? :eek::eek:
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48

    අමුතුවෙන් පන්නන්න දෙයක් නෑ...එලියට දාලා තියෙන්නේ...

    ලක්ෂ්මන් කිරිඇල්ල නරේන්ද්‍රසිංහ


    :sorry:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මෙන්න මේකෙ නම් මට ප්‍රශ්නයක් තියෙනවා.

    දිනන කෙනා දැන්ම දන්නවනම් මොකටද චන්දයක් තියන්නේ? :shocked: මොකටද අපි චන්දෙ දාන්න මහන්සි වෙන්නේ? :eek::eek:

    ප්‍රජතන්ත්‍රවාදය :yes::yes:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,444
    86,708
    113
    ආශ්චර්යමත් රටක
    ප්‍රජතන්ත්‍රවාදය :yes::yes:

    කලින් ජනාධිපතිවරනෙ දිනන කෙනා කිව්වෙ මහින්දට. අන්තිමට දිනුවෙ හිටන්. :lol:

    ඒ නිසා දිනන කෙනා කියල කෙනෙක් නෑ. අපි චන්දෙ දෙන කෙනා තමයි දිනන්නේ. එහෙම හිතල චන්දෙ දැම්මම හරි. ;)

    වර්ණපාල තියරි ඕන නෑ මේකට. තනිකර මාකටින් වැඩක්. ;) දිනන කෙනා මෙයා මෙයා කිය කිය යන එක.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,444
    86,708
    113
    ආශ්චර්යමත් රටක
    උඹල ඒ මනුස්සයට මඩ ගහල චන්ද කඩන්න නේද ලෑස්තිය??

    එහෙම කඩන්න පුලුවන්ද කිරිඇල්ලගෙ චන්ද. ඕන ගොනෙක්ට චන්දෙ දිනන්න පුලුවන් කියල එයා කියන්නෙ. :D
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    එහෙම කඩන්න පුලුවන්ද කිරිඇල්ලගෙ චන්ද. ඕන ගොනෙක්ට චන්දෙ දිනන්න පුලුවන් කියල එයා කියන්නෙ. :D


    අන්න ඒකයි.....

    :cool::cool::cool::cool:

    බලපන් ඔය ඇස් දෙක දිහා බලන් ඉන්න පුලුවන්ද? බැනේ..කන්ද උඩරට ශ්‍රී විභූතිය ඇස්දෙකෙන් පිටවෙනවා...පොනිලා වත් ඕකගේ දිහා බලලා කතාකරන්නේ නෑ..කතානායකත් සභානයකට බයයි..පේනවනේ කොන්ද කෙලින් තියන් වැඩ කරන හැටි....


    ඕන ගොනෙකුට සභානායක කම කරන්න පුළුවන් කියලා මෙතුමා පෙන්නලා තියෙන්නේ...ජනාධිපති උනාම ඕන ගොනෙකුට ජනාධිපතිකම කරන්න පුළුවන් කියන එකත් ඔප්පු වෙයි


    1556991634-defamatory-letters-seized-at-a-ministry-5.jpg

     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    බනින්නේ ආදරේට..හදාගන්න :yes::yes:


    බැන්නට පස්සෙ තමයි ජනාධිපති කමටත් සුදුසුයි කියලා දේශනා කලේ... හික්... හික්...
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,828
    638
    113
    විදග්ධ පුක් ශෝධක හෙවත් rangana26 හොද නැද්ද...