දැන් එහෙනං අපි කාටද ඡන්දෙ දෙන්ඩෝන![]()
දිනන කෙනාට දීපං... රට ට වැඩක් කරලා තියෙන, කරන කෙනාට දීපං...

අසරන සමනලුන්ගේ සුපිරි ටැග් ටික.
බළළ පැන්න මල්ලෙන් එලියට![]()
පල පොන්නය යන්ඩ
රට කන්නෙ තොපි වගේ එවුන් තමා
එලොවටත් නෑ මෙලොවටත් නෑ
අමුතුවෙන් පන්නන්න දෙයක් නෑ...එලියට දාලා තියෙන්නේ...
ලක්ෂ්මන් කිරිඇල්ල නරේන්ද්‍රසිංහ

My Hero...
දිනන කෙනාට දීපං... රට ට වැඩක් කරලා තියෙන, කරන කෙනාට දීපං...
මොකටද අපි චන්දෙ දාන්න මහන්සි වෙන්නේ? 
අමුතුවෙන් පන්නන්න දෙයක් නෑ...එලියට දාලා තියෙන්නේ...
ලක්ෂ්මන් කිරිඇල්ල නරේන්ද්‍රසිංහ

මෙන්න මේකෙ නම් මට ප්‍රශ්නයක් තියෙනවා.
දිනන කෙනා දැන්ම දන්නවනම් මොකටද චන්දයක් තියන්නේ?මොකටද අපි චන්දෙ දාන්න මහන්සි වෙන්නේ?
![]()


ප්රජතන්ත්රවාදය![]()


දිනන කෙනා මෙයා මෙයා කිය කිය යන එක.ඒ මොකද යකෝ
..tawa chanda godak kadenewaKiriella dammoth ratata hondai![]()




UNP eke ona kenek dammoth ratata hodai..![]()

UNP eke ona kenek dammoth ratata hodai..![]()
agree..kiriella hondaaaaaaai![]()
උඹල ඒ මනුස්සයට මඩ ගහල චන්ද කඩන්න නේද ලෑස්තිය??

එහෙම කඩන්න පුලුවන්ද කිරිඇල්ලගෙ චන්ද. ඕන ගොනෙක්ට චන්දෙ දිනන්න පුලුවන් කියල එයා කියන්නෙ.![]()




බනින්නේ ආදරේට..හදාගන්න![]()
UNP eketa apath nethi wenewa..tawa chanda godak kadenewa