මේකිට බනින්නේ ජංගිය පෙනුන කෙස් එකටද ?
වදුරෝන්ට දැලි පිහිය අහු උනා වගේ = ලංකාවේ උන්ට ෆේස්බුක්
ගත්තොත් කටේ කුණුහරප කතාව හැදියාව සංස්කෘතිය ආගම . ප්රෝෆිල් පික් එකේ බුදු බන අවිහිංසාව ස්ටේටස් මරපන් කොටපන් .නෑදෑයෝ සහෝදර සහෝදරියෝ ඔක්කොම බලාගෙන ඉන්න සමාජ ජාලයක හැසිරීම පට්ට .සිංහල ට්‍රාස්ලේට් කරලා බැලුවොත් හිතාගන්න පුළුවන් වෙන රටක එකෙක්ට උනත් අපි මාර හැදියාවක් තියන පට්ට සංස්කෘතියක් තියන පට්ට උන් ඉන්න රටක් කියල ... සමහර උන් ඉන්නවා චිත්ත වගේ උන් තමයි ලෝකෙට පරමාදර්ශී චරිත උන්ගේ වැඩේ ලෝකෙට හැදියාව කියල දෙන එක උන් හිතාගෙන ඉන්නවා ලෝකේ ජිවත් වීමේ හරිම ක්‍රමේ උන් දන්නවා කියල මොකෙක්ගේ හරි කොහෙන්දෝ පෙනුන ජන්ගියකට උන්ගේ සංස්කෘතිය එව්වා වෙලා බඩ වෙනවා ..හැබැයි රටක් හැටියට වැඩිය සෙක්ස් හොයල කප් ගහපු රටක මේකිගේ ජංගිය රුංගිගේ ඇදුම ජාතික ප්‍රශ්න ...
..සමහරු සුදු ඇදගෙන හතර පෝයට සිල් අරන් ලෝකෙට පරකාසේ පෙන්නුවට කට ඇරියම සමාජ ජාල වල ලෝකෙටම පෙන්න කරන දේවලින් මිනිස්සුන්ට ඇත්ත චරිතේ පේනවා ....
හැසිරීම කියන්නේ කියන්නේ ඉස්කෝලෙන් අම්මගෙන් තාත්තාගෙන් ඉගෙන ගන්න ඕනි දෙයක් ..money cant buy class
මෙතන තියෙන්නේ කෙල්ලෙක් දැක්කම ඇති වෙන අසහනයක් නෙමෙයි බන්..උබලත් ඉතින් ජංගි වලට කඩේ යනවනේ රෙදි නැතුව...ඇත්ත, හතර පෝයට සිල් අරන් කුණුහරුප පලනවා නම් වැරදියි...
ඒ වගේම තමන්ගේ යට ඇදුම් එලියට පෙන්න ඇදන් යන එකත් වැරදියි...වැරදි නැහැ කියමුකෝ..ඒ නැතත් එකත් අසහනයක් තමයි...ප්‍රදර්ශනය කරන්න තියෙන අසාමාන්‍ය ආසාව...
එහෙම අසහනයක් තියෙන එකී කොල්ලන්ට අසහනේ කියා කියා පතුරු ගහන එකට තමා මුන්ට මල පැනල තියෙන්නේ... නැතුව උබ කියන්න වගේ අසහනයක් නෙමෙයි..
උබලටත් ඉතින් කෙල්ලෙක් කිව්වොත්, ජන්ගියක් කිව්වොත් උබලගේ ඔලුවට රීල ගියත් අවුඅල්ක් නැහැනේ...





මගෙත් අදහස නිදහසෙ ඉන්න එකට අපිට ප්‍ර්ශ්නයක් නැ එත් මෙ සින්මාවට කලාවට ආදරය කරන් ඉන්න සුලු මිනිස්සු ටිකගෙ හිත් නොරිදවා අඩුම ගානෙ තමුනට සුලු වටිනාකමක් හරි දෙන්න නිලියක් දැන ගන්න පුලුවන් නම් මාත් සතුටුයි
වැරදිලාවත් දඩ බිම / පවුරු වලලු ලන්කාවෙ එකෙක්ට පෙන්නුවොත් මලාට එ නිලියන්ට ගොන් බඩු කියලා කියයිද
එ මිනිස්සු ඇග පෙන්නලා නෙමෙ රගපැම කරෙ බුද්දියෙන් එක නිසා අදටත් එ ගරුත්වය එ මිනිස්සුන්ට තියනවා එත් මෙ කර්මාන්තය විනාස කරන මෙ වාගෙ උන්ටනම් අනාගතෙ අබසරනයි / :\
