යුරේනි කෑගල්ලට ඇවිත් - ප්‍රතිචාර කොහොමද?

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මේකිට බනින්නේ ජංගිය පෙනුන කෙස් එකටද ?:oo::oo:

    වදුරෝන්ට දැලි පිහිය අහු උනා වගේ = ලංකාවේ උන්ට ෆේස්බුක්

    ගත්තොත් කටේ කුණුහරප කතාව හැදියාව සංස්කෘතිය ආගම . ප්රෝෆිල් පික් එකේ බුදු බන අවිහිංසාව ස්ටේටස් මරපන් කොටපන් .නෑදෑයෝ සහෝදර සහෝදරියෝ ඔක්කොම බලාගෙන ඉන්න සමාජ ජාලයක හැසිරීම පට්ට .සිංහල ට්‍රාස්ලේට් කරලා බැලුවොත් හිතාගන්න පුළුවන් වෙන රටක එකෙක්ට උනත් අපි මාර හැදියාවක් තියන පට්ට සංස්කෘතියක් තියන පට්ට උන් ඉන්න රටක් කියල ... සමහර උන් ඉන්නවා චිත්ත වගේ උන් තමයි ලෝකෙට පරමාදර්ශී චරිත උන්ගේ වැඩේ ලෝකෙට හැදියාව කියල දෙන එක උන් හිතාගෙන ඉන්නවා ලෝකේ ජිවත් වීමේ හරිම ක්‍රමේ උන් දන්නවා කියල මොකෙක්ගේ හරි කොහෙන්දෝ පෙනුන ජන්ගියකට උන්ගේ සංස්කෘතිය එව්වා වෙලා බඩ වෙනවා ..හැබැයි රටක් හැටියට වැඩිය සෙක්ස් හොයල කප් ගහපු රටක මේකිගේ ජංගිය රුංගිගේ ඇදුම ජාතික ප්‍රශ්න ...
    ..සමහරු සුදු ඇදගෙන හතර පෝයට සිල් අරන් ලෝකෙට පරකාසේ පෙන්නුවට කට ඇරියම සමාජ ජාල වල ලෝකෙටම පෙන්න කරන දේවලින් මිනිස්සුන්ට ඇත්ත චරිතේ පේනවා ....
    හැසිරීම කියන්නේ කියන්නේ ඉස්කෝලෙන් අම්මගෙන් තාත්තාගෙන් ඉගෙන ගන්න ඕනි දෙයක් ..money cant buy class

    මෙතන තියෙන්නේ කෙල්ලෙක් දැක්කම ඇති වෙන අසහනයක් නෙමෙයි බන්..උබලත් ඉතින් ජංගි වලට කඩේ යනවනේ රෙදි නැතුව...ඇත්ත, හතර පෝයට සිල් අරන් කුණුහරුප පලනවා නම් වැරදියි...

    ඒ වගේම තමන්ගේ යට ඇදුම් එලියට පෙන්න ඇදන් යන එකත් වැරදියි...වැරදි නැහැ කියමුකෝ..ඒ නැතත් එකත් අසහනයක් තමයි...ප්‍රදර්ශනය කරන්න තියෙන අසාමාන්‍ය ආසාව...

    එහෙම අසහනයක් තියෙන එකී කොල්ලන්ට අසහනේ කියා කියා පතුරු ගහන එකට තමා මුන්ට මල පැනල තියෙන්නේ... නැතුව උබ කියන්න වගේ අසහනයක් නෙමෙයි..

    උබලටත් ඉතින් කෙල්ලෙක් කිව්වොත්, ජන්ගියක් කිව්වොත් උබලගේ ඔලුවට රීල ගියත් අවුඅල්ක් නැහැනේ...:lol:
     
    • Like
    Reactions: චගු

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,263
    17,217

    :lol:ඊයේ ඔය චූන් බුවා මාත් ඵක්කත් වලියට අාවා ගෑණු ත්‍රෙඩ් ඵකක් නිසා...ඔය වගේ උන් තමා කවදහරි ගෑණු නිසා මිණීමරල හිරේ යන්නේ.:lol:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    සොහොන;19615967 said:
    ඇදුම් නෙමෙ මෙතන අවුල සහො මටත් වඩා සහො ෆිල්ම් බලනවානෙ මුන් නිලියො කියනවා සෙට් එකක් :lol: එත් මුන්ගෙ එක ප්‍ර්මිතියක් කියන්න

    tastes vary from person to person..she may be an actress to some while she's an attention whore to some.

    but nobody forces no one to sit through a show or whatever when they don't like it.

    it's just vile to judge somebody for the way the dress or talk just because you don't appreciate their acting..

    as per your logic, actress or actors who are below par (god knows how this be measured though) should be branded whores and be publicly humiliated, which I think is on par with being islamic extremists :)
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    එක එකාගේ මත.
    හරියි කියන්නත් බැ
    වැරදියි කියන්නත් බැ
    හැබැයි රටේ ලෝකේ මිනිස්සුන්ට් පැහැදීමක් ඇති වෙන්න තමන්ගේ වුර්තිය කරගෙන ඉන්න මිනිහෙක්ට ගැනියේක්ට කවදාවත් මේ වගේ දේවල් අහන්න වෙන්නේත් නැ.මන් හිතන්නේ
    අනික ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයකට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්.
    ෆේස් බුක් කියන්නේ නිදහස් සමාජ ජාලයක්නේ.

    මට තේරුම් ගන්නා බැරි ජන්ගියකට බනිනකොට තව ලංකට්/පෑන්ටි ටිකකට රිදෙන්නේ ඈයි කියලා.

    දුරින් නැදෑ වෙනවද?:eek:
    නැත්නම් වෙන්න පොෂ් වගේද?:eek:

    :D:D:D:D:D:D:D:D:D:lol::lol::lol::lol::lol::lol:
     
    අන්න ඒක තමා මම කියන්නේ..කාගේවත් ආකල්ප අපිට වෙනස් කරන්න පුලුවන්ද?අනික අපේ සල්ලි වලින් නෙමෙයිනේ උන් නෙට් එන්නේ..:D
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    tastes vary from person to person..she may be an actress to some while she's an attention whore to some.

    but nobody forces no one to sit through a show or whatever when they don't like it.

    it's just vile to judge somebody for the way the dress or talk just because you don't appreciate their acting..

    as per your logic, actress or actors who are below par (god knows how this be measured though) should be branded whores and be publicly humiliated, which I think is on par with being islamic extremists :)

    එක ඇත්ත මාත් කියන්නෙ නැ මුන්ට ගල් ගහලා මරන්න ඔනෙ කියලා :confused: මගෙත් අදහස නිදහසෙ ඉන්න එකට අපිට ප්‍ර්ශ්නයක් නැ එත් මෙ සින්මාවට කලාවට ආදරය කරන් ඉන්න සුලු මිනිස්සු ටිකගෙ හිත් නොරිදවා අඩුම ගානෙ තමුනට සුලු වටිනාකමක් හරි දෙන්න නිලියක් දැන ගන්න පුලුවන් නම් මාත් සතුටුයි
     
    waligamaya

    Well-known member
  • මේකිට බනින්නේ ජංගිය පෙනුන කෙස් එකටද ?:oo::oo:

    වදුරෝන්ට දැලි පිහිය අහු උනා වගේ = ලංකාවේ උන්ට ෆේස්බුක්

    ගත්තොත් කටේ කුණුහරප කතාව හැදියාව සංස්කෘතිය ආගම . ප්රෝෆිල් පික් එකේ බුදු බන අවිහිංසාව ස්ටේටස් මරපන් කොටපන් .නෑදෑයෝ සහෝදර සහෝදරියෝ ඔක්කොම බලාගෙන ඉන්න සමාජ ජාලයක හැසිරීම පට්ට .සිංහල ට්‍රාස්ලේට් කරලා බැලුවොත් හිතාගන්න පුළුවන් වෙන රටක එකෙක්ට උනත් අපි මාර හැදියාවක් තියන පට්ට සංස්කෘතියක් තියන පට්ට උන් ඉන්න රටක් කියල ... සමහර උන් ඉන්නවා චිත්ත වගේ උන් තමයි ලෝකෙට පරමාදර්ශී චරිත උන්ගේ වැඩේ ලෝකෙට හැදියාව කියල දෙන එක උන් හිතාගෙන ඉන්නවා ලෝකේ ජිවත් වීමේ හරිම ක්‍රමේ උන් දන්නවා කියල මොකෙක්ගේ හරි කොහෙන්දෝ පෙනුන ජන්ගියකට උන්ගේ සංස්කෘතිය එව්වා වෙලා බඩ වෙනවා ..හැබැයි රටක් හැටියට වැඩිය සෙක්ස් හොයල කප් ගහපු රටක මේකිගේ ජංගිය රුංගිගේ ඇදුම ජාතික ප්‍රශ්න ...
    ..සමහරු සුදු ඇදගෙන හතර පෝයට සිල් අරන් ලෝකෙට පරකාසේ පෙන්නුවට කට ඇරියම සමාජ ජාල වල ලෝකෙටම පෙන්න කරන දේවලින් මිනිස්සුන්ට ඇත්ත චරිතේ පේනවා ....
    හැසිරීම කියන්නේ කියන්නේ ඉස්කෝලෙන් අම්මගෙන් තාත්තාගෙන් ඉගෙන ගන්න ඕනි දෙයක් ..money cant buy class
    :yes::yes::yes::yes:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    සොහොන;19615743 said:
    දුක හිතෙනවා බන් මුන්ට නිලියො ලු අපිට ලින්ගික කුහකකමලු:lol: ස්වර්නා ` දඩබ්ම ' නිටා ` පවුරු වලලු ' මෙකි නිකම්ම නිකන් සාරි.පොටෙ ඇගෙන් බාගයක් අරන් නිලිකම කියන්නෙ ගරු කොට සැලකිය යුතු දෙයක් බලහන් මෙ වාගෙ උන් නිසා දැන් සිනමාව කොච්චර පිරිහිලාද කියලා :sorry: වැරදිලාවත් දඩ බිම / පවුරු වලලු ලන්කාවෙ එකෙක්ට පෙන්නුවොත් මලාට එ නිලියන්ට ගොන් බඩු කියලා කියයිද :no: එ මිනිස්සු ඇග පෙන්නලා නෙමෙ රගපැම කරෙ බුද්දියෙන් එක නිසා අදටත් එ ගරුත්වය එ මිනිස්සුන්ට තියනවා එත් මෙ කර්මාන්තය විනාස කරන මෙ වාගෙ උන්ටනම් අනාගතෙ අබසරනයි / :\

    නිලියෙක් විදිහට ටැලන්ට් එක ගැන කතා කරේ නැ බන් ..ලංකාවේ උන්ගේ කුහක අසහනකාර කම ගැනයි කිව්වේ :D:D

    කලාව විනාස කරන්නේ නිලියෝ නළුවෝ නෙවෙයි බන් මිඩියා කාරයෝ උන් කරන්නේ විකුනන්න පුළුවන් එක විකුණන එක ...රැගුම් පාලක මණ්ඩලෙන් ඒ දවස් වල ප්‍රමිතිකරණයක් තියෙන්න ඇති ..පස්සේ එකෙන් කරන්නේ දේශපාලනික වැඩනේ බන් :(:(

    මෙතන තියෙන්නේ කෙල්ලෙක් දැක්කම ඇති වෙන අසහනයක් නෙමෙයි බන්..උබලත් ඉතින් ජංගි වලට කඩේ යනවනේ රෙදි නැතුව...ඇත්ත, හතර පෝයට සිල් අරන් කුණුහරුප පලනවා නම් වැරදියි...

    ඒ වගේම තමන්ගේ යට ඇදුම් එලියට පෙන්න ඇදන් යන එකත් වැරදියි...වැරදි නැහැ කියමුකෝ..ඒ නැතත් එකත් අසහනයක් තමයි...ප්‍රදර්ශනය කරන්න තියෙන අසාමාන්‍ය ආසාව...

    එහෙම අසහනයක් තියෙන එකී කොල්ලන්ට අසහනේ කියා කියා පතුරු ගහන එකට තමා මුන්ට මල පැනල තියෙන්නේ... නැතුව උබ කියන්න වගේ අසහනයක් නෙමෙයි..

    උබලටත් ඉතින් කෙල්ලෙක් කිව්වොත්, ජන්ගියක් කිව්වොත් උබලගේ ඔලුවට රීල ගියත් අවුඅල්ක් නැහැනේ...:lol:

    ඒ ගැනී නම් ඒ ජංගිය ගලවලා ..උබල මොකෝ තාම එක ඇදගෙන ? ..මචන් කැපී පෙන්න අදින එක ලස්සනට ඉන්ඩ ආස කරන එක තරුණ කමේ හැටි ..එක එක පවුල් වල අදායම් තත්ව සමාජ ආශ්‍රය අනුව එකින් එකාට ඒවා වෙනස් ... ඒත් තැනට ගැලපෙන්න අදින්න ඕනි ..පන්සල් යනවා වගේ පාර්ටි එකකටවත් පාර්ටි එකකට යනවා වගේ පන්සලකටවත් අදින්නේ නැ නාන්න යනවා වගේ ඔෆිස් අදින්නේ නැනේ ....
    දැන් මේකිගේ ජංගිය එක දවසක් පෙනුන නිසා මෙකි බඩුවක්ද ? මේකිට පුළුවන් තරම් කුණුහරපෙන් බනින්න ඕනිද ?දන්නේ නැති නිසා අහන්නේ
    ?:D:D:D

    :lol:ඊයේ ඔය චූන් බුවා මාත් ඵක්කත් වලියට අාවා ගෑණු ත්‍රෙඩ් ඵකක් නිසා...ඔය වගේ උන් තමා කවදහරි ගෑණු නිසා මිණීමරල හිරේ යන්නේ.:lol:

    ලෝකෙටම හැසිරීම කියල දෙන්නේ ඔයාල තමයි ..එළකිරි ....අය්යේ ලෝකේ පරමාදර්ශී චරිතේ ඔයා තමයි ..අය්යේ ඔයා හිටිය රටේ පොෂ් කෙල්ලෝ මොන වගේද අය්යේ ...පොෂ් කෙල්ලෝ හොයා ගන්නේ කොහොමද අය්යේ ..මමනම් පොෂ් නැ කොස් පොලොස් කාල ගෙන්දගන් පොළොවේ හිටියේ ...වැඩේ කියන්නේ සමහරුන්ට මැජික් දේ අපිට මැජික් නොවෙන එක විතරයි ..මොනා කරන්නද අය්යේ අපිටත් දුකයි තමයි
    ඉංග්‍රීසි සින්දුව අයින් කරලා හින්දි සිංදුවකට නැටුවනම් හරි නේ අය්යේ ..එතකොට පොෂ් නැනේ ..කොහෙද මුන්ට ඕව තේරෙන්නේ නැ :yes::yes::D:D
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    සොහොන;19616314 said:
    එක ඇත්ත මාත් කියන්නෙ නැ මුන්ට ගල් ගහලා මරන්න ඔනෙ කියලා :confused: මගෙත් අදහස නිදහසෙ ඉන්න එකට අපිට ප්‍ර්ශ්නයක් නැ එත් මෙ සින්මාවට කලාවට ආදරය කරන් ඉන්න සුලු මිනිස්සු ටිකගෙ හිත් නොරිදවා අඩුම ගානෙ තමුනට සුලු වටිනාකමක් හරි දෙන්න නිලියක් දැන ගන්න පුලුවන් නම් මාත් සතුටුයි

    I know you appreciate good cinema :D but you don't let yourself get hurt over twilight or kirsten stuart do you?

    live and let live :yes: cos there may be idiots who appreciate these.
     
    praveensalinda

    Junior member
  • Mar 24, 2011
    291
    18
    18
    Nowhere
    ප්‍රශ්නය : යුරේනි කෑගල්ලට ඇවිත් - ප්‍රතිචාර කොහොමද?

    උත්තරය : මන් නම් මුකුත් කියන්නේ නෑ හේ හේ
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    I know you appreciate good cinema :D but you don't let yourself get hurt over twilight or kirsten stuart do you?

    live and let live :yes: cos there may be idiots who appreciate these.

    ඔව් සහො අපෙත් නිකන් මොලෙ අවුල් යනවා මෙවාට රිප්ලයි කරද්දි ක්‍රිස්ටියන් කියද්දි මතක් වුනෙ ඉයෙ පෙරෙදා panic room බැලුවා ක්‍රිස්ටියන්ට අවු 12 ඇති එත් මාර විදිහට මෙකි චරිතෙ හිතට අරන් කරනවා :) සහොව හම්බ වෙද්දි හැමදාම මතක් වෙන්නෙ ෆිල්ම් තමා මොනවාද මැතකදි බලපු හොද 80 එවා එදා එකෙන් පස්සෙ වින්ටෙජ් බලපු කාලයක් මතක නැ:no:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    සොහොන;19616419 said:
    ඔව් සහො අපෙත් නිකන් මොලෙ අවුල් යනවා මෙවාට රිප්ලයි කරද්දි ක්‍රිස්ටියන් කියද්දි මතක් වුනෙ ඉයෙ පෙරෙදා panic room බැලුවා ක්‍රිස්ටියන්ට අවු 12 ඇති එත් මාර විදිහට මෙකි චරිතෙ හිතට අරන් කරනවා :) සහොව හම්බ වෙද්දි හැමදාම මතක් වෙන්නෙ ෆිල්ම් තමා මොනවාද මැතකදි බලපු හොද 80 එවා එදා එකෙන් පස්සෙ වින්ටෙජ් බලපු කාලයක් මතක නැ:no:

    never saw panic room :D should watch sometime..

    couldn't see anything worthy lately bro..I saw predator last night though:yes::yes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    awesome-bukowski-quotes-the-problem-with-the-world.jpg
     
    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    never saw panic room :D should watch sometime..

    couldn't see anything worthy lately bro..I saw predator last night though:yes::yes:

    Hey do you know a site to download good quality movies.
    Since YIFY is gone no hope in torrents. :sorry:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Jared-Leto.jpg
    never saw panic room :D should watch sometime..

    couldn't see anything worthy lately bro..I saw predator last night though:yes::yes:

    අදුරන්න පුලුවන්ද මෙ දෙන්නත් panic room wala enawa ඩිරෙක්ට් කරලා තියෙන්නෙ අමතක නොවෙන ඩ්‍ රෙ ක් ට ර් ගෙනෙක් :D සහො කියුව ප්‍රොඩෙටරුත් ආයෙ බලන්න ඔනෙ පොඩ් කාලෙන් පස්සෙ බැලුවෙ නැ :no: