යුරේනි_සමාව ඉල්ලයි.

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,894
    9,683
    113
    යුරේනි_සමාව ඉල්ලයි.

    මෙන්න නියම කෙල්ලෝ.:)


     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    මාර විදියට සමාව ඉල්ලන්නේ :lol: අනේ මේකි දැක්කෙ නැල්ලූ කන්නාඩිය ලඟට ගියාම පව්. :P
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    සමාව ඉල්ලන්නවට වඩා වරදක් වෙන්න කලින් එන නවත්තගන්න එක තමි හොද.
    අවුලක් නෑ.වැරද්දක් උනාම සමාව ඉල්ලන එකත් අද කාලේ දකින්න අමාරුයිනේ.
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මගුලක් කථා කරනව...:lol: ඕක බලපු අපිනම් පොඩ්ඩක්වත් අපහසුතාවයට පත් උනෙ නැහැ...:P
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Should have not apologized who are Sinhalese to judge her dress.Anyway I don't like this girl:sorry:.
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    tumblr_inline_mqx5n8YmLu1qz4rgp.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕන වැරැද්දක් කරලා සමාවෙන්න කිව්වම ඔක්කොම හරි..
    ඊට පස්සෙ කට්ටිය කියනවනේ අන්න හැදිච්ච කෙල්ලො කියලා..
    :lol: