මේ තියෙන්නේ EU නේටෝව ත් එක්ක රමනය කරපු හැටි ලස්සනටඑකට තමා නෙටෝ එක තියෙන්නේ . දකුණු ආසුයාවේ ඉදන් නෙටෝ එක ගැන කමෙන්ට් ගහන එක වැරදී අස්සට ඇවිත් නෙටෝ එකේ වැඩ මොනාද බලන්න . පුටින්ට දිරවගන්නත් බැරි ඔය සෝවියට රුසියාව වගේ තියන නෙටෝව තමා.
Patta bung. Ratawal 4,5 gihilla nam ganna amarui da Visa?
France walata tourists visa dala Germany, Swiss cover karanna puluwan neda ?
Dubai idan budget airline set karaganna puluwan da ?
Ticket price wadi nisa tour ekake wath danna ba me kalee![]()
![]()
සල්ලි පෙන්නුවේ නෑ මචන්..මම වැඩකරන කම්පැනි එකේ අවශ්‍යතාව මත මාව එහෙ කම්පැනි එකකින් ගෙන්නුවා බිස්නස් වීසා එකකින්..ඒකත් නිකම් නෙමෙයි යුරෝපීය කම්පැනි එක එහෙ ලොකු කම්පැනි එකක්..එහෙම නැතුව එහෙ කම්පැනි එකකින්වත් ඉන්වයිට් අනම් මනම් කරාට වැඩක් නෑ දැන් දෙන්නේ නෑ එහෙම වීසා..ගිහින් පනින හින්දා..එහේ පිලිගන්න ලොකු කම්පැනි එකකින් හරි ලොකු ඕර්ගනයිසේෂන්ස් එකකින් හරි අපිව ඕනි කියලා කියන්න ඕනි..එතකොට දෙනවා..ඔය ගායක ගායිකාවන් ..බෑන්ඩ් වල උන් එහෙමත් යන්නේ එහෙම..එහෙම නැතුව සුද්දෙක් සුද්දියක් බැන්දත් දැන් වීසා දෙන්නේ නෑ..කාලයක් ගිහින් හොයලා බලලා දෙන්නේ.Uba visa ganna kiyak penniwada
මචන්..ඕකෙනම් කොහෙහරි අවුලක් තියනවා..ඔසී හතර පාරක් ගිහිම් ඔච්චර සල්ලි පෙන්නලත් රිජෙක්ට් වෙන්න විදියක් නෑ..උගේ ඩොකියුමන්ට් මොනවහරි අඩු ඇති..නැත්තම් කලින් ගිය හතර පාරෙ වලියක් වත් දාගෙන පොලිස් පොතක ඇති..නැත්තම් එක දවසක් හරි ඕවර්ස්ටේ වෙලා ඇති..නැත්තම් ඔය පෙන්නපු ඩොකියුමන්ට් එකක හරි ෆේක් එකක් ඇති..උබට උනත් ඌ හැමදේම කියන් නෑනේ..නැත්තම් ඔහොම රිජෙක්ට් වෙන්නේ නෑ..පලවෙනි පාර යන්න හදනවනම් ඔය ඔක්කොම පෙන්නලත් රිජෙක්ට් වෙන්න පුලුවන්Laksha 500 kathawe aththa. Mage yaluwek 380k FD. 50k savings, car 2i, laksha 500ka withara property pennalath Aussie visa reject Una family eka visit karanna haduwama.
Wade kiyanne u Kalin 4 parak aussie visit gihin thiyenawa.
සීත කාලේ තියා උනුසුම් කාලෙවත් හැඩල් කරගන්න බැරිවෙන්න රෙද්දේ රෙවෙන එකෙක් දෙන ටෝක්ස්මේ තියෙන්නේ EU නේටෝව ත් එක්ක රමනය කරපු හැටි ලස්සනට
![]()
තමන්ට ශීත කාලයට මැරෙන්නේ නැතුව ඉන්න ලැබෙන ගෑස් ටිකට සම්බාධක දාගන්නේ මොන ගොන් කම් ද![]()
Russian rubles To Euroසීත කාලේ තියා උනුසුම් කාලෙවත් හැඩල් කරගන්න බැරිවෙන්න රෙද්දේ රෙවෙන එකෙක් දෙන ටෝක්ස්
1 Euro equals 351.02 Sri Lankan Rupee
අඩෝ ඕක යුවාන් රූබල් එක්ක ගලපන් කෝ මොකෝ මේ අධිරාජ්‍යවාදී ඇමරිකාව එක්ක ගලපන්නේ. අනික ඇමරිකාවත් නේටෝ එකේ සමාජිකයයෙක් නේ.![]()
postimages.cc patta lesi mekata upload karaa dannaමචන් මේකේ upload file large කියලා එනවනේ..ඉමේජ් එකක් ඇටෑච් කරද්දී..පුලුවන් තරම් සයිස් අඩු කරලා තියෙන්නේ..![]()